හමාස් මුස්ලීම් ත්‍රස්තයින්........!!!!!
ඊශ්‍රායල් හමුදාව මගින් පලස්තීනයේ මුස්ලීම් දරුවන් ඝාතනය වීම මා දැඩිව හෙළා දකිනව. ඒත් ඕකේ ඇත්ත කතාව මොකක්ද?
පලස්තීන හමාස් මුස්ලීම් ත්‍රස්තවාදීන් විසින් ඔවුන්ගේ බංකර් වටා කුඩා දරුවන් සිටින පවුල් බලහත්කාරයෙන් පදිංචි කරනව. ඊට පස්සේ එහි සිට ඊශ්‍රාලය දෙසට රොකට් අවි වලින් පහර දෙනව. ඉතින් ඊශ්‍රායලයටත් ඒ ප්‍රහාර වලට ප්‍රති ප්‍රහාර දීමට සිදු වෙනව. එහිදී කුඩා දරුවන්ව මිය යාමට සිදුවීම වළක්වා ලන්නට බෑ.
ඒ දවස් වල කොටි සංවිධානය විසින් සිවිල් වැසියන්ව තමන්ගේ බංකර් වටේ පදිංචි කරගෙන සිදු කළෙත් ඒ වගේම දෙයක්. නමුත් මානුෂික මෙහෙයුමේ අවසාන කාලය සීමිත ප්‍රදේශයකට සීමා වී තිබුන නිසා අපගේ වීරෝදාර හමුදාවන්ට සිවිල් වැසියන්ට හානියක් නොකරම ඔවුන්ව මුදවා ගැනීමට හැකි වුනා. ඒත් ගාසා තීරය වැනි විශාල භූමියක එවන් මානුශික මෙහෙයුමක් සිදු කිරීමට නොහැකියි. ඉතින් හමාස් මුස්ලීම් ත්‍රස්තයින්ගේ ග්‍රහණයට ලක් වී සිටින අහිංසක දරුවන්ව ඝාතනය වීමේ වගකීම අයිති වෙන්නේ ඒ හමාස් මුස්ලීම් ත්‍රස්තයින්ටමයි.
ලෝකයම වනසා ගනිමින් පැතිර යන ඉස්ලාමික ජනගහන ජිහාඩයෙන් ලොව ගලවා ගැනීමට සිටින ප්‍රධානතම රටක් තමයි ඊශ්‍රායලය. ඒ වගේම අපේ ගුවන් හමුදාවේ අද පවා භාවිතා කරන කෆීර් යානා පවා ඊශ්‍රායලයේ තිළිණයන් නේ. ඊශ්‍රායලය විවේචනය කරමින් මුස්ලීමුන්ට වක්‍රාකාර සහයක් දෙනවා වෙනුවට නිවැරදිව ප්‍රස්තුතය දෙස බැලීම වඩාත් හිතකර වේවි.