Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හමීඩියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාස්කු දින බෝම්බ ප්‍රහාරයට පැති කීපයකින්ම සම්බන්ධ වන බදුර්දීන් කල්ලිය සියලු සැප සමඟින් ආණ්ඩුව ඇතුලේය.

ආහාර ගනිමින් සිටි අහිංසක ජීවිත සිය ගණනක් සැනකින් මස් වැදලි බවට පත් කොට තම පිඟානටම වැටෙන්නට සැලැස්වූ අපේ උගත් දරුවෝ දෙදෙනාගේ පියානෝ ඉබ්රාහීම් නානා පාර්ලිමේන්තු යැවීමට වලි කෑ #AKD දැන් අපේක්ෂාවේ අපේක්ෂකයා ය.

වසර ගණනක් මුලුල්ලේ අනතුරු ඇඟවීම් 97 ක් නොසලකා හැරි බලධාරීන් සතුටින් විශ්‍රාම සුවයේ ය.

පාස්කු දින උදෑසන දේව මෙහෙයට පැමිණ බෝම්බ කෑමට සිදුවීම දෙවියන් වහන්සේගේ කැමැත්ත බව පැවසූ ආණ්ඩුවේ අමනයන් වෙනුවෙන් බෝම්බයට ගොදුරු වූ පවුල්වල මිනිසුන් මේ මොහොතේත් බදු ගෙවන්නේ ය.

ඒ සියල්ලම තිබියදීත් මෙවන් වෛශ්‍යා පුත්‍රයන්ට පෙනෙන්නේ නාමල් රාජපක්ෂ තම අතිශය පුද්ගලික කාරණාවක් වන මංගල ඇඳුම සඳහා Hameedia යාම ය.

මේ කුහක වෛරය වෙන කිසිවක් නොවේ. බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ රටේ ඇතිවේයැයි මේ ගෙරි කල්ලිය මහත් උද්දාමයෙන් පුල පුලා බලා සිටි මහා විනාශය ආගමික හා දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ වගකීම් සහගත ප්‍රකාශ හා හැසිරීම නිසා වැලකී යාමෙන් හටගත් අපේක්ෂා භංගත්වයේ ආත්ම ප්රකාශනය ය.

මේ පාපතරයින් බලාපොරොත්තු වූයේ බෝම්බයත් සමඟම මහින්ද රාජපක්ෂ මුස්ලිම් විරෝධී අන්තවාදී ස්ථාවරයකට තල්ලු කර ජාතිවාදී කෝලාහලයක් හරහා රටම වැනසීමය. කාදිනල්තුමාගේ එක ආවේගශීලී ප්‍රකාශයක් සමඟ මීගමු වැල්ලේ මාලු පිහි ඉවක් බවක් නොමැතිව මුස්ලිම් ජනතාවගේ බෙල්ලට පතිත වීමය.

මේ වෘක්ෂ සුනඛයන් සමඟ එක පතේ අසූචි වලඳමින් රට වැනසීමට දිවා රෑ සැලසුම් කරන්නන් සියල්ලන්ගේම පොදු වෛරයට ඒ ඇවිලීමට ගිය ජාතිවාදී ගින්න නිවීමට කටයුතු කරන්නන් ලක්වූයේ ඒ නිසාමය.

කාදිනල් තුමාට විරුද්ධව වතිකානුවට පෙත්සම් ගැසුවේ මොවුන් ය. පරිණත දේශපාලනයක යෙදෙමින් සෝඩා බෝතල් පෙණ ආකාරයේ බොදුබලසේනා හැසිරීමකින් මිදී සියලු මුස්ලිම්වරුන් ත්රස්තවාදීන් නොවන බවත් එහෙත් වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අවධාරණය කල රාජපක්ෂ ට "මොහොමඩ් මහින්ද" ලේබලය ගැසුවේද මුන් මය. ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව දිනපතා මන්තරය සේ ජප කලේද ඉනික්බිති තම මැරයන් ලවා මිනුවන්ගොඩ කඩ කුඩු කලේද මේ එකම පාපී රංචුව ය.

මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ඒ මොහොතේ සවිඤ්ඤාණක වූ සමාජයේ ස්වයං ප්රතිචාරයකි. නැතිවූ විශ්වාසය හා ගවෞරවය නැවත ඇති කරගැනීම මුස්ලිම් සමාජය විසින්ම කරගත යුතුවන බවනම් මහින්ද රාජපක්ෂගේ ස්ථාවරය විය.

කෙසේ වුවද මේ කුලී ලියන්නන්ට අවසානයේ නාමල්ගේ මංගල ඇඳුම දක්වාම පල්ලම් බැසීමට සිදූවීමම මේ ජාතිභ්‍රෂ්ටයන් මේ වනවිට බංකොලොත් වී ඇති තරම මනාව පෙන්නුම් කරයි. එබැවින් ජීවිකාව සඳහා ඩොලර් කිහිපයක් උපයා ගැනීමට මේ කරනා ප්රයත්නය දෙස සානුකම්පිතව බලාසිටීම පමණක් ප්‍රමාණවත් ය.

uputa

[QUOTE="nicjosh83, post: 24776160, member: 569114"] [SIZE="4"][COLOR="Red"][B]පාස්කු දින බෝම්බ ප්‍රහාරයට පැති කීපයකින්ම සම්බන්ධ වන බදුර්දීන් කල්ලිය සියලු සැප සමඟින් ආණ්ඩුව ඇතුලේය. ආහාර ගනිමින් සිටි අහිංසක ජීවිත සිය ගණනක් සැනකින් මස් වැදලි බවට පත් කොට තම පිඟානටම වැටෙන්නට සැලැස්වූ අපේ උගත් දරුවෝ දෙදෙනාගේ පියානෝ ඉබ්රාහීම් නානා පාර්ලිමේන්තු යැවීමට වලි කෑ #AKD දැන් අපේක්ෂාවේ අපේක්ෂකයා ය. වසර ගණනක් මුලුල්ලේ අනතුරු ඇඟවීම් 97 ක් නොසලකා හැරි බලධාරීන් සතුටින් විශ්‍රාම සුවයේ ය. පාස්කු දින උදෑසන දේව මෙහෙයට පැමිණ බෝම්බ කෑමට සිදුවීම දෙවියන් වහන්සේගේ කැමැත්ත බව පැවසූ ආණ්ඩුවේ අමනයන් වෙනුවෙන් බෝම්බයට ගොදුරු වූ පවුල්වල මිනිසුන් මේ මොහොතේත් බදු ගෙවන්නේ ය. ඒ සියල්ලම තිබියදීත් මෙවන් වෛශ්‍යා පුත්‍රයන්ට පෙනෙන්නේ නාමල් රාජපක්ෂ තම අතිශය පුද්ගලික කාරණාවක් වන මංගල ඇඳුම සඳහා Hameedia යාම ය. මේ කුහක වෛරය වෙන කිසිවක් නොවේ. බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ රටේ ඇතිවේයැයි මේ ගෙරි කල්ලිය මහත් උද්දාමයෙන් පුල පුලා බලා සිටි මහා විනාශය ආගමික හා දේශපාලන නායකයින් කිහිප දෙනෙකුගේ වගකීම් සහගත ප්‍රකාශ හා හැසිරීම නිසා වැලකී යාමෙන් හටගත් අපේක්ෂා භංගත්වයේ ආත්ම ප්රකාශනය ය. මේ පාපතරයින් බලාපොරොත්තු වූයේ බෝම්බයත් සමඟම මහින්ද රාජපක්ෂ මුස්ලිම් විරෝධී අන්තවාදී ස්ථාවරයකට තල්ලු කර ජාතිවාදී කෝලාහලයක් හරහා රටම වැනසීමය. කාදිනල්තුමාගේ එක ආවේගශීලී ප්‍රකාශයක් සමඟ මීගමු වැල්ලේ මාලු පිහි ඉවක් බවක් නොමැතිව මුස්ලිම් ජනතාවගේ බෙල්ලට පතිත වීමය. මේ වෘක්ෂ සුනඛයන් සමඟ එක පතේ අසූචි වලඳමින් රට වැනසීමට දිවා රෑ සැලසුම් කරන්නන් සියල්ලන්ගේම පොදු වෛරයට ඒ ඇවිලීමට ගිය ජාතිවාදී ගින්න නිවීමට කටයුතු කරන්නන් ලක්වූයේ ඒ නිසාමය. කාදිනල් තුමාට විරුද්ධව වතිකානුවට පෙත්සම් ගැසුවේ මොවුන් ය. පරිණත දේශපාලනයක යෙදෙමින් සෝඩා බෝතල් පෙණ ආකාරයේ බොදුබලසේනා හැසිරීමකින් මිදී සියලු මුස්ලිම්වරුන් ත්රස්තවාදීන් නොවන බවත් එහෙත් වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අවධාරණය කල රාජපක්ෂ ට "මොහොමඩ් මහින්ද" ලේබලය ගැසුවේද මුන් මය. ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව දිනපතා මන්තරය සේ ජප කලේද ඉනික්බිති තම මැරයන් ලවා මිනුවන්ගොඩ කඩ කුඩු කලේද මේ එකම පාපී රංචුව ය. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ඒ මොහොතේ සවිඤ්ඤාණක වූ සමාජයේ ස්වයං ප්රතිචාරයකි. නැතිවූ විශ්වාසය හා ගවෞරවය නැවත ඇති කරගැනීම මුස්ලිම් සමාජය විසින්ම කරගත යුතුවන බවනම් මහින්ද රාජපක්ෂගේ ස්ථාවරය විය. කෙසේ වුවද මේ කුලී ලියන්නන්ට අවසානයේ නාමල්ගේ මංගල ඇඳුම දක්වාම පල්ලම් බැසීමට සිදූවීමම මේ ජාතිභ්‍රෂ්ටයන් මේ වනවිට බංකොලොත් වී ඇති තරම මනාව පෙන්නුම් කරයි. එබැවින් ජීවිකාව සඳහා ඩොලර් කිහිපයක් උපයා ගැනීමට මේ කරනා ප්රයත්නය දෙස සානුකම්පිතව බලාසිටීම පමණක් ප්‍රමාණවත් ය.[/B][/COLOR][/SIZE] uputa [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom