ආර්යාවක් වෙන්න ඉන්ටවිව් තියල ගන්න ඇත්තේI'm sure that look.. Someday that bitch open up a 000000000 account and do the same as her mother-in-law did..
ඔබ දන්නවාද?
හමීඩියා ආයතනය තව දුරටත් මුස්ලිම් ජාතිකයෙක්ගේ තනි අයිතියට ඇති ආයතනයක් නොවන බව
එහි 85% ක් පමණ හිමිකාරීත්වය සිංහල ජාතික ව්‍යාපාරිකයෙක් වන ධර්මේන්ද්‍ර රාජපක්ෂට අයත් බව?
ඉතා නුදුරු දිනකදීම එහි නාමය "හෙළ වස්ත්‍ර" ලෙස වෙනස් වන බව?
නාමල් රාජපක්ෂ මහතාගේ සමීපතම මිතුරෙකු හා දුරින් ඥාතියෙකු වන ධර්මේන්ද්‍ර රාජපක්ෂ මහතාගේ බලවත් ඉල්ලීම මත 85% පමණ එහි අයිතිය සිංහල ජාතිකයෙකුට හිමි නුදුරු දිනකදී 'හෙළ වස්ත්‍ර' යන නාමයට නම වෙනස් වෙන හමීඩියා ආයතනයෙන් තම මගුල් ඇඳුම සකසා ගත් නාමල් රාජපක්ෂ මහතා සිංහල ජාතියට ද්‍රෝහී වූවා යයි පවසා මඩ ගැසීම කෙතරම් යුක්ති සහගතද?
බුකියෙන් ගත්තෙ

ඕක මොකක්ද ගෝටාගේ නඩු වලට කතා කරන ලෝයර් හම්බයෙක්නේ.![]()

ABBA, NB එහෙම පොශ් නැති මෝඩ සින්හලුන්ගෙ හින්ද වෙන්න ඇති හමීඩියාම ගියේ![]()
එදා මහින්දගෙ ඔඩොක්කුවෙ හිටපු මුස්ලිම් ඇමතිවරු අද රනිල්ගෙ ඔඩොක්කුවෙ. රනිල්ගෙ ඔඩොක්කුවෙන් මහින්දගෙ ඔඩොක්කුවට යන එක නවත්තන්න ටොයියො කොච්චර අකමැති උනත් රනිල් උන් ඉල්ලන දේවල් දීලා නලවනවා. රනිල්ගෙ ඔඩොක්කුවෙ ඉන්න උන්ව මහින්ද තමන්ගෙ ඔඩොක්කුවට ගන්න බයියො කොච්චර අකමැති උනත් උන් ඉල්ලන දේවල් දීලා උන්ව සතුටු කරවනවා.නාමල් රාජපක්ෂ හමීඩියා නෙවෙ මොන බිච්ගේ ශොපින්ග් ගියත් කමක් නැහැ.
අන්තවාදයට එරෙහිව වචනයක් කතා නොකරන බෝම්බ බ්ල්සාටර්ස්ලාට වචනයකින් එරෙහි නොවුනු ශෝක නොවුනු අපේ රටේ අන්ත්වාදී ව්‍යාපාරිකයන්ට මිනිස්සු එරෙහි වෙන්න පටන් ගත්තා. වොට්ස් වෙනුවෙන් ක්‍රෙඩිට්ස් ගන්න පමණක් විරෝධය භාවිතා කලාට ඇත්තටම කවුරුත් ඇක්ට් කරනවා පමණයි
එදා මහින්දගෙ ඔඩොක්කුවෙ හිටපු මුස්ලිම් ඇමතිවරු අද රනිල්ගෙ ඔඩොක්කුවෙ. රනිල්ගෙ ඔඩොක්කුවෙන් මහින්දගෙ ඔඩොක්කුවට යන එක නවත්තන්න ටොයියො කොච්චර අකමැති උනත් රනිල් උන් ඉල්ලන දේවල් දීලා නලවනවා. රනිල්ගෙ ඔඩොක්කුවෙ ඉන්න උන්ව මහින්ද තමන්ගෙ ඔඩොක්කුවට ගන්න බයියො කොච්චර අකමැති උනත් උන් ඉල්ලන දේවල් දීලා උන්ව සතුටු කරවනවා.
මේ අතරේ ටොයියෝ ප්‍රජාතන්ත්‍රවාදේ රකින්න යනවා. බයියො රට බේර ගන්න යනවා. ජාතියක් හැටියට අපි හරි පව්.