හමුදාවට අලි ඇත්තු නැහැ

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මින්පසු හමුදාවට අලි ඇත්තු ගන්නේ නැතිලු.
    Untitled1-vert.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    lankave ali okkoma hamudave barayata gaththanam hari,e kiyanne araksha kirima vagakeemak lesa....nathnam kari sinhalu ali tika marala danava.
    sonnalu monava unath hamudavata bayayi...ali tika kalema inna dila,un tika balaganne hamudaven kivva nam ahinsaka saththu tika bereyi
     
    • Like
    Reactions: Rated_R

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    ඔය කණ්ඩුල අතින් මැරැන කොල්ල මගෙ ‌හොදම යාලුවෙක්
    මමත් ඩියුටි හිටියෙ
    නාවන්න ඒක්කන් ගිහිල්ලා තමයි මැරැණෙ
     
    • Sad
    Reactions: PHBhagya

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය කණ්ඩුල අතින් මැරැන කොල්ල මගෙ ‌හොදම යාලුවෙක්
    මමත් ඩියුටි හිටියෙ
    නාවන්න ඒක්කන් ගිහිල්ලා තමයි මැරැණෙ
    'හුකන්න ඕනි වෙලා ඉන්න එකා නාවන්න ගෙනිච්චා වගේ' කොල්ලෝ කියනවා ඇති නේද දැන්?

    කලින් බෙල්ලන්විල අලියා කෙලලා සාදු නිවන් ගියේ. ඒ වෙලෙත් මෝල් අමරුවෙන් හිටිය අලියාට සියඹලා කවන්න ගිහිං ලොකු ලොකු අවසර. කොල්ලෝ ඒ පාර කිව්වනි 'හුකන්න ඕනි වෙලා ඉන්න එකාට සියඹලා කවන්න ගියා වගේ' කියලා මරු උපහැරණයක්.