"හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි "

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි "

    "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි " යනුවෙන් කෙරෙන බොරු ප්ලාන්ට් කිරීමේ අදියර සහ තක්කඩීන්......
    73321091_837575773326193_2878691019711315968_n.jpg




    දැන් මාර වැඩේ. මෙච්චර කල් මාධ්‍ය ඉස්සරහට එන්නෙ නෑ කිය කිය හිටපු ගෝඨාභය ඔන්න අද මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලලු නේද? මෙච්චර කල් ටෙලිප්‍රොම්ප්ටරේ නැතිව කතා කරන්න බෑ බෑ කියලා ගොබෙල්ස් න්‍යායෙන්ම වැඩේ ගොඩ දාගන්න හදපු අයට දැන් ප්ලාන්ට් කරන්න තවත් බොරුවක් ඕනනෙ. ඉතින් ඔන්න ඒ බොරුව තමයි ගෝඨාභය කිව්වා යැයි කියන මේ "හමුදාවට නායකත්වය දුන්නෙ මම නෙමෙයි" කියන පාඨය..
    මේක දැක්කාම විලත් හොල්මන් වුනා. සල්ලි වලට වුනත් රටට ආදරය කරන පේජ් වලිනුයි මෙච්චර කල් හමුදාවයි යුද්ධය ගැනයි අඩු තක්සේරුවෙන් කතා කරපු පිරිසකුයි මෙන්න යුද්ධයේ නායකත්වය ගත්තේ මමවත් මහින්දවත් නෙමෙයි කියලා ප්‍රශ්නෙන් ලිස්සලා ගියා කිව්වාම ඒක සෑහෙන්න දරුණු ප්‍රකාශයක් නිසා.
    ඉතින් ඔන්න මම හෙව්වා මේ මාධ්‍ය සාකච්ඡාවේ Live එකෙ ලින්ක් එකක්.. හරි හරි හම්බ වුනා. දැන් මේ විල කළඹන ප්‍රකාශයට අදාළ වෙන්නෙ ඒ live එකෙ විනාඩි 12.45 සිට 17.30 දක්වා අතර කාලය හරිද?
    ඔන්න ලින්කුව - https://m.facebook.com/AdaDerana24/videos/492438438009681/
    හින්දු පුවත්පතේ මීරා ශ්රීනිවාසන් කියන මාධ්යවේදිනිය ප්රශ්නයක් අහනවා.ගෝඨාභය මුලින්ම කරේ හිනාවෙලා ඒ අහපු ප්රශ්නෙ වැරදි බව මුලින්ම පෙන්නල දුන්න එකයි. මාධ්යවේදිනිය ප්රශ්නෙ නැවත අහනවා නිවැරදි කරල
    "හරි, ඔබ හමුදාවට නායකත්වය දුන්න නෙවෙයි, ඔබ ආරක්ෂක ලේකම්. ඒ නිසා ඔබ දැනගන්න ඕනෙ මොකද වුනෙ කියල"..
    හින්දු පුවත් පතේ මාධ්යවේදනීය නගන ප්රශ්නය ඉතා සංක්ෂිප්තව.
    ⏹️ ඔබතුමන් හමුදාව බාරව සිටි සමයේ
    අතුරුදහන් වූ අය ගැන කියන්නෙ කුමක්ද ?

    ⏹️ගෝටාබය
    ඔබතුමියට වැරදිලා.මම හමුදාව බාරව සිටියේ නැහැ.
    ⏹️ මාධ්යවේදනීය.
    නෑ...නෑ...ඔබේ සොහොයුරා.
    ⏹️ ගෝටාබය
    ඔහුවත් එලෙස සිටියේ නෑ.මම සිටියේ ආරක්ෂ
    ක ලේකම් ලෙස.හමුදාව බාරව හිටියේ හමුදාපති ( ඒ කාලයේ නම් සරත් ෆොන්සේකා)

    ඔන්න ඔය කොටසින් අපේ රටට ආදරය කරන පේජ් වල පෝස්ට් එකට අවශ්ය සාධකය ඇවිල්ලා ඉවරයි. ගහනවා ලස්සන පෝස්ට් ටිකක් ආයෙ නෑ ඉංග්රීසි දන්න නොදන්න හැමෝම මේ දේ විචාරය කරන්නෙත් නැතිව live වීඩියෝ එක බලන්නෙත් නැතිව උස්සන් යනවා. ඒ වුනාට හෝව් හෝව්.. ගෝඨාභය කතාව කරලා ඉවර නෑනෙ.
    ඒවා අදාළ නෑ මඩ ප්ලාන්ට් කරන අයට. එයාලට ඕන ඉටියෙන් හරි මැටියෙන් හරි නිව්ස් එක ප්ලාන්ට් වෙන්නයි. ගෝඨාභය ඒ මාධ්යවේදිනියට මෙහෙම කියනවා.
    "13,784 exactly. They were rehabilitated, and re-integrated into the society and not only that, they were given employment in civil defense force. and some were recruited into the military. and i think we had the most successful rehabilitation program, there is no where in the world that anybody had.. any country had done such a good, very well planned rehabilitation program. I know even the foreign observers came to monitor rehabilitation program commended our program. So all of them were rehabilitated. we never kept them in custody. According to their involvement in the terrorist movement, depending on the period, some were given 6 months rehabilitation, some were given one year some were given maximum 2 years rehabilitation program and I think it was a very successful program."
    සංක්ෂිප්තව මම මේක සිංහලට හරවන්නම්.
    ("ඔව් ඒ සටන අවසන 13788 දෙනෙක් අපිට බාර වුණා.අපි ඒ සියල්ලව පුනුරුත්තාපනය
    කළා.පසුව ඔවුන්ට රජයේ රැකියාද,පුද්ගලික
    රැකියාද,සිවිල් ආරක්ෂක අංශයේද ලබා
    දුන්නා.අපි කළේ ලෝකයේ කිසිම රටක් සිදු
    නොකළ සාර්ථකම පුනුරුත්තාපන වැඩසටහන."

    ඒත් මාධ්යවේදිනිය නෙමෙයි නතර වෙන්නෙ...
    ⏹️මාධ්යවේදනීය :: නෑ..නෑ..අතුරුදහන් වුණා
    කියලා චෝදනා තියෙනවා.

    යුද්ධයකදි හැම පාර්ශවයකටම එය පොදුයි. එය මානුශීය සටනේ උච්චතම අවස්ථාව. ඔයාල දන්නවද හමුදාවේ ඉහළ නිළවල ඉදන් පහළට වෙනකන් 4000 ගාණක් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. මට පෞද්ගලිකව අත්දැකීම් තියෙනවා. යාපනය අර්ධද්වීපයෙ මගෙ ඇස් ඉස්සරහ මළ සිරුරු තිබුනා හමුදාවේ අයගෙ. අපිට හඳුනගන්න විදියක් නෑ ඔවුන්ව.
    ⏹️ මාධ්යවේදනීය : නෑ..නෑ....ඔබේ ආණ්ඩුව
    කාලෙ පත්කළ ජනපති කොමිසමෙන් එය
    අනාවරණය වුණා.

    ◼️ ගෝටාබය : නෑ...එහෙම දෙයක් නෑ..... කොහෙද තියෙන්නෙ?
    කරුමය කියන්නෙ දේශපාලනය නිසා ගෝඨාභයගෙ වැරදි හොයන අපේ අයට ඔය උත්තරය
    ඇහුණෙ නෑ. නැත්නම් තක්කඩිකමට ඇහුනෙ නෑ වගෙ අර උඩ කොටසින් මඩ ප්ලාන්ට් කිරීමේ ව්යාපෘතියට දායක වුනා. සමහරු අවිචාරමත්ව පේජ් වල දාන දේ උස්සන් යන තත්වෙට වැටුනා. සමහරක් ඉංග්රීසි හොදින්ම දන්න අය පවා තක්කඩි විදියට මේ කතාවට වැරදි අර්ථකථනයක් දුන්නා. 🙂

    වටිනම දේ තමයි හිටපු ආරක්ශක ලේකම් විදියය ගෝඨාභය කාවවත් පාවලා දුන්නෙ නෑ.
    හමුදාවෙ කිසිම නායකයෙක් පාවලා දුන්නෙ
    නෑ.අන්න ඒ දේ ඔය දේශපාලනය නිසා තක්කඩි වුන අය දැක්කෙ නෑ.

    ගෝඨා වෘත්තීය දේශපාලකයෙක් නොවන බව තහවුරුයි. රටට ඕන සාම්ප්රදායික දේශපාලන බයිලාකාරයෙක් නම් ඒකට උත්තරයක් තියෙනවා. ඉතින් ඒ උත්තරය බලයට ගෙන ඒමේ අරමුණින් ව්යාජ අර්ථකථන සමාජගත කිරීම හරිම පහත් නේද යහළුවනෙ?
    ගොඩින් නැතිව මඩින් එන්න.
    ආහ් ඒක නෙමෙයි රටේ විවිධ අංශ ගැන කතා කරපු, නිදහස් මාධ්යවේදින් සහ ගෝඨාභය අතර ඇති වුන ඒ මාධ්ය සාකච්ඡාව කට්ටිය නරඹන්න. 🙂 ටෙලිප්රොම්ප්ටර් කතාව ආයෙ වලංගු කරන්න බැරි වෙයි.

    අනව තප්ත විල


    Copied from https://www.facebook.com/gihan.gallageii/posts/837575813326189
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හැබැයි මොහොමඩ් කලීෆ මහින්ද නම් පපුවට ගහගත්තේ එයාම ගිහින් යුද්දේ කරාවගේනේ. වාසි නම් අපි කරේ . අවාසි නම් අපි නෙවෙයි.



    After just one year since the war, the Tamil National Alliance (TNA) requested for unconditional votes for former Army Commander Sarath Fonseka who assassinated Tamil civilians, according to Vinayagamoorthy Muralitharan alias Karuna Amman.
    He expressed these views at the Tamil United Freedom Party committee meeting held at the party office Kalladi, Batticaloa, yesterday (18).
    He stated that he has decided to support Gotabaya Rajapaksa at the upcoming presidential polls as they had entered into an agreement with the Sri Lanka Podujana Peramuna (SLPP) regarding the election.
    Speaking on the Easter Sunday attack, Karuna Amman stated that over 200 innocent Tamil people died in the attacks and that the country’s security has become an issue. He added that it is their responsibility to save the country from this plight.
    He says that the current has given a lot of promises to the Tamil community, yet neither the Prime Minister nor the president has acted to release any of the political prisoners.
    Although it was promised that separate rights would be given to the North and the South by changing the constitution, no such thing happened, he pointed out.
    He says that the TNA has been deceiving the Tamil people with such a government and that it is still working with a similar government.
    Pointing out that there are rumors that Minister Sajith Premadasa would become the United National Party (UNP) presidential candidate, Amman says that Premadasa is a leader who would save the Muslims.
    He says that many Muslim leaders attend the public meetings held by Sajith Premadasa and that the Tamil community must be on a clear stance during a time such as this.
    Many can say that Gotabaya committed war crimes during the war, but the TNA asked the Tamil community to support Sarath Fonseka despite him having assassinated Tamil civilians, he pointed out.
    Karuna Amman questioned the crowd why the Tamil community cannot vote for then-Defense Secretary Gotabaya Rajapaksa when they could vote for such an Army Commander.
    Since a Sinhala person, anyway, would become President at the end, the Tamil must choose a leader who would benefit them, he elaborated.
    Karuna Amman also pointed out he has stated that ‘Ranil Wickremesinghe is a sly fox and will not do anything for the Tamil people’ at a press conference with Anton Balasingham during the peace talks with LTTE.
    The Prime Minister is showing these characteristics again now and that Tamil areas will cease to exist if they supported him.
    As there is a chance that the Muslim supremacy would develop under such a situation, the Tamil people must think wisely and vote for Gotabaya Rajapaksa, Karuna Amman concluded.

    http://www.adaderana.lk/news/57156/...tabaya-when-they-did-for-fonseka-karuna-amman
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    72628660_711743706005019_7215429904911826944_n.jpg



    ඔන්න එයාට සහය දෙන කරුනා පාවලා දිලා. දැන් කෝ තොපේ සිංහල කම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    හැබැයි මොහොමඩ් කලීෆ මහින්ද නම් පපුවට ගහගත්තේ එයාම ගිහින් යුද්දේ කරාවගේනේ. වාසි නම් අපි කරේ . අවාසි නම් අපි නෙවෙයි.
    Thanks bump ekata
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    හෙළයෙක්;24851534 said:
    Thanks bump ekata
    කරුණා කියනවා ෆොන්සේකා අහිංසක දෙමල වැසියන් මැරුවා කියලා. ශෝක් නේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    ඔන්න එයාට සහය දෙන කරුනා පාවලා දිලා. දැන් කෝ තොපේ සිංහල කම


    එක ලග බම්ප් කරන්න එපා මචන් පොඩ්ඩක් ඩිලේ වෙන්න ඇරල බම්ප් කරපන්.
    Anyway thanks.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො කොහෙවත් ප්‍රතිපත්ති ගැන කතා කරන්නෙ නැ, රට හදන්නෙ කොහොමද කියල කියන්නෙ නැ,කියන්ඩ දන්නෙත් නැ ඒකට වැඩපිලිවෙලකුත් නැ..සජීය ජනාධිපතිනම්, අගමැති රනිල, ඇමතිල වෙන්නෙ බදුර්දීන්, සාලි, සාෆි, හිස්බුල්ලා, රාජිත, රවි, මලික්,පාඨලී වගේ පල් හොරු රැල ඔකුන්ගෙන් රටට ආර්තිකයට කිසීම සෙතක් වෙන්නෙ නැ.. ඒක රටම දන්න යතාර්තය..අද රටේ ආර්තික වර්ධන වේගය 1.5% ඒ කියන්නෙ ගූ ඇන් පී ආර්තික ප්‍රතිපත්ති ෆේල් ..මෙහෙම තව අවුරුදක් ගියොත් ආර්තිකය (-) සෘණ වෙනව..

    ඒක නිසා ගූ ඇන් පී කරයො කරන එකම දේ මඩ ගහන එක දිගට හරහට කිසීම හිරිගිතයක් නැතුව මඩ ගහනව..උන් හිතනව 2015දි රටම මඩ වලට රැවටුනා වගේ මෙදත් රැවටෙයි කියල..
     
    • Like
    Reactions: Sai_baba

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆොන්සේකා හිටිය නං ආය දෙකක් නෑ "ඔව් මැරුව තමා ගෝඨා තමා මරන්න කිවේ මමනං දන්නෙත් නෑ" කියල මඩක් ගහනව :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    ෆොන්සේකා හිටිය නං ආය දෙකක් නෑ "ඔව් මැරුව තමා ගෝඨා තමා මරන්න කිවේ මමනං දන්නෙත් නෑ" කියල මඩක් ගහනව :yes:
    මේ පාර ගහන ගහන මඩ බැක්ෆයර් වෙනව. :love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හැබැයි මොහොමඩ් කලීෆ මහින්ද නම් පපුවට ගහගත්තේ එයාම ගිහින් යුද්දේ කරාවගේනේ. වාසි නම් අපි කරේ . අවාසි නම් අපි නෙවෙයි.

    72628660_711743706005019_7215429904911826944_n.jpg



    ඔන්න එයාට සහය දෙන කරුනා පාවලා දිලා. දැන් කෝ තොපේ සිංහල කම

    mr 1600 ලින්ක් එකත් දැම්මොත් නරකද ? ඉන්ටිව් එකේ ලින්ක් එකත් එක්කම ?

    දෙමල මිනිස්සුන්ට මහින්දට චන්දෙ දෙන්න අකමැති ඇයි බන් ? යුද්දේ ජයක්ග්‍රහනේ ගෞරවය මහින්දට මෙන්ම සැම සෙබලෙක්ටම යනවා නම් චෝදනාවත් එක සේ පැතිරෙන්න ඕන නේ ??
    එහෙම බැලුවොත් ෆොන්සේකාට චන්දය දීම ෆොන්සේකා ඉන්න පක්ෂේයකට චන්දය දීම අනුමැත කරන්න බැහැ
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    mr 1600 ලින්ක් එකත් දැම්මොත් නරකද ? ඉන්ටිව් එකේ ලින්ක් එකත් එක්කම ?

    දෙමල මිනිස්සුන්ට මහින්දට චන්දෙ දෙන්න අකමැති ඇයි බන් ? යුද්දේ ජයක්ග්‍රහනේ ගෞරවය මහින්දට මෙන්ම සැම සෙබලෙක්ටම යනවා නම් චෝදනාවත් එක සේ පැතිරෙන්න ඕන නේ ??
    එහෙම බැලුවොත් ෆොන්සේකාට චන්දය දීම ෆොන්සේකා ඉන්න පක්ෂේයකට චන්දය දීම අනුමැත කරන්න බැහැ


    http://www.adaderana.lk/news/57156/...tabaya-when-they-did-for-fonseka-karuna-amman




    අද දෙරණ හොඳේ. කැලේ මාරුවුනත් කොටියා කොටියාම තමයි. මේකේ බරපතල කම තෙරෙන්නේ නැත්තේ ගොන් වාහේලාට.

    ෆොන්සේක ගිහින් වෙඩි තිබ්බේ නෑනේ කොටින්ට. තිබ්බේ අපේ කොල්ලෝ, ඉතින් අන්තිමට බිල්ලට යන්නේ උන්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    TL;DR
    මහින්ද මුස්ලිම්
    ගෝඨ කොටිය
    රනිල් රට බේරගත්ත
    මංගල අපිට ආදරෙයි
    සජිත්ට කතිරෙ ගහන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,316
    113
    http://www.adaderana.lk/news/57156/...tabaya-when-they-did-for-fonseka-karuna-amman




    අද දෙරණ හොඳේ. කැලේ මාරුවුනත් කොටියා කොටියාම තමයි. මේකේ බරපතල කම තෙරෙන්නේ නැත්තේ ගොන් වාහේලාට.

    ෆොන්සේක ගිහින් වෙඩි තිබ්බේ නෑනේ කොටින්ට. තිබ්බේ අපේ කොල්ලෝ, ඉතින් අන්තිමට බිල්ලට යන්නේ උන්
    උබ බම්ප් කරන රෙට් එක වැඩියි. සජියගෙ 5000ට ඔච්චර නටන්න එපා දවසට පොස්ට් දෙකක් විතර දාල ආතල් එකේ හිටපන් නැත්තන් කිසි ප්‍රොෆිට් එකක් නෑනෙ.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    http://www.adaderana.lk/news/57156/...tabaya-when-they-did-for-fonseka-karuna-amman




    අද දෙරණ හොඳේ. කැලේ මාරුවුනත් කොටියා කොටියාම තමයි. මේකේ බරපතල කම තෙරෙන්නේ නැත්තේ ගොන් වාහේලාට.

    ෆොන්සේක ගිහින් වෙඩි තිබ්බේ නෑනේ කොටින්ට. තිබ්බේ අපේ කොල්ලෝ, ඉතින් අන්තිමට බිල්ලට යන්නේ උන්

    එකනේ කරුණා කොටියා ගෝටා කොටියා සජිත් සර් ට කතිරේ ගහමු :love::love:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එකනේ කරුණා කොටියා ගෝටා කොටියා සජිත් සර් ට කතිරේ ගහමු :love::love:
    මෙන්න සිංහල කම ආහ් ගෝටා සර්ට සහය දෙන කෙනෙක්ද එහෙනම් කමක් නෑ මේ තියෙන්නේ නියම බයිසන් බිහේවියර්