මොඩර්නා එන්නත් මාත්‍රා 02 කම කාන්තාවකට එකවර ලබාදුන් හේතුව හෙළිවෙයි
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට එකම මධ්‍යස්ථානයකදී මොඩර්නා එන්නතේ මාත්‍රා 02 ක් එකම දිනකදී ලබාදීම සිදුව ඇත්තේ අතපසුවීමක් සහ නොසැලකිල්ල හේතුවෙන් බව අනාවරණ වී තිබෙනවා. එම එන්නත ලබාදී තිබුණේ උඩ පේරාදෙණිය යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදීයි


