යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශ ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය කරුණක් උනත් එය සිදු වූයේ නෑ.
ඒ නිසා අදටත් ආරක්ෂක වියදම යුද්දේ කාලෙටත් වඩා වැඩියි.
රජය සිය සමස්ථ වියදමෙන් 22% ක්ම වෙන් කරන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන්. ඉන් හරි අඩක්ම ගෙවන්නේ ආරක්ෂක හමුදා වලට.
ඔබ ආයෙත් හිතන්න නියමිත ආරක්ෂක රාජකාරියෙන් පිට වැඩ කරන හමුදා සෙබලෙක් දුටුවොත් ඒ වැටුප යන්නෙත් ඔබේ බදු මුදලෙන්. හමුදාවේ සෙබළු නිකම් ඉන්න නිසා කියලා වගා කරන්න, තණ කොළ කපන්න, සුද්ද පවිත්‍ර කරන්න, පොඩි පොඩි වැඩ වලට දැම්මට ඒවට ගෙවන්නෙත් මිනිස්සුම තමයි. ඒක ආර්ථික විද්‍යාත්මකව පාඩුවක්.
ආරක්ෂක අංශ අඩු කරලා , reserve force එකක් බවට පත් කරලා, හමුදාවන් තාක්ෂණික වශයෙන් දියුණු කිරීම අත්‍යාවශ්‍යයි. නිකම් හිස් ගොඩක් විදියට නඩත්තු කර ගැනීම විශාල ජාතික පාඩුවක්.
රටක් ගෙනියන්න එහෙම බෑ.
හිතන්න.
රූපය උපුටා ගත්තේ PublicFinance.lk වෙතින්.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්