හමුදාව_පාරට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අද සිට රථ වාහන හැසිරවීමට පොලිසියේ සහයට යුධ හමුදාව එක්වේ

    දිනපතා වැඩිවෙන මාර්ග තදබදයට පිලියමක් ලෙස රථ වාහන හැසිරවීමේ කටයුතු සඳහා යුධ හමුදාව අද (24) සිට සේවයට එක් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම වැඩපිලිවල අද සිට ක්‍රියාත්මක කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.

    යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කර සිටියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරුවේ සහ පස්වරුවේ ඇතිවන මාර්ග තදබදය අවම කරලීමේ අරමුණින් රථ වාහන පොලිසියේ සහය සඳහා යුධ හමුදාවේ පොලිස් රෙජිමේන්තුවේ නිලධාරින් අනියුක්ත කරන බවයි.

    ඒ අනුව වැඩි වශයෙන් මාර්ග තදබදය පවතින කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෙරවරු 7 සිට 10 දක්වා ද, සවස 4 සිට 7 දක්වා යුධ හමුදා පොලිසියේ නිලධාරින් රථ වාහන හැසිරවීමේ රාජකාරියට එක්වෙනු ඇති.

    Neth
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර රස්සා නෑ කියල පාරවල් වහගෙන කෑ ගහන අයට ඔය වැඩේ කරන්න කිව්වා නං හරි පාරේ ඉඳල කටු කාල හොඳට පුරුදු අයනේ ඉන්නෙ :P මාස හයකට විතර පස්සේ ට්‍රැෆික් පොලිසියට ගන්න බැරිය
     
    • Like
    Reactions: Rummy678

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මිලිටරිකරණය කමින් සූන් බේබිස් . ලේඛම්ලා එනවා හමුදා පොලිසිය එනවා ටිකක් ගඩාෆි මුගාබේ ලයින් එක දෙනවා නේ ලොක්කා . මහින්දට ඕනේ ජුන්ටාවක් ගහන්න කිං ජොන් උන් වගේ . දැන් තමා කෝල්ඩ් වෝ එක එන්නේ ඉස්සරට
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    මේ යන විදිහට එහෙම කරොත් හොදයි. හැබැයි එහෙම කරන්නේ නෑ. :P

    අනේ මන්ද ඕයි. සෙන්සර් ටිකක් ගහල මේ ටික ඕටෝමේට් කරන්නේ නැතුව. පොලිසියෙන් පාරට දැම්මොත් පට්ටම ට්‍රැෆික් ඉතින්. පැයක් යන ගමන පැය එක හමාරක් යන්න ඕනි. කොහුවල හන්දියේ හිටපු ගමන් ඉන්නවා පට්ටම කාලකන්නි දවසම. හයිලෙවල් එක ලගම ට්‍රැෆික් සෙට් වුනාම දන්නව අද පොලිස් කාරයෙක් ඇති කියල. හවසට පැය දෙකක් විතර විනාසයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සමහර විට පොලිසිය දාන්නෙ ට්‍රැෆික් වැඩිවුනහම වෙන්න ඇති. ඉතිං ට්‍රැෆික් සුපිරියටම තියෙන තැන් වල පොලිසියෙන් ඉන්නව දකිනව :sorry: ඉතිං මිනිස්සු හිතනව පොලිසිය ඉන්න හින්ද තමා ට්‍රැෆික් කියල :sorry: පව් බං :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සමහර විට පොලිසිය දාන්නෙ ට්‍රැෆික් වැඩිවුනහම වෙන්න ඇති. ඉතිං ට්‍රැෆික් සුපිරියටම තියෙන තැන් වල පොලිසියෙන් ඉන්නව දකිනව :sorry: ඉතිං මිනිස්සු හිතනව පොලිසිය ඉන්න හින්ද තමා ට්‍රැෆික් කියල :sorry: පව් බං :(

    දන්නේ නෑ බන්. මම නම් සැහෙන්න නෝට් කරපු දෙයක්. සතියේ එහෙම ට්‍රැෆික් වැඩි වෙනවා නම් එකපාරට එක්කෝ සිකුරාදා,සදුදා වගේ දවසක් වෙන්න එපැයි. අනික ඉන්නෙත් එක එක දවස් වල. අගහරුවාදා ආවත් එදාට විතරක් බ්ලොක්. අනික මේ කොහුවල සමහර දවසට ඉන්න මෑන්ස් එක පැත්තක් විනාඩි 10 කට වැඩිය තියන් ඉන්නවා බන්.මිනිස්සුත් අම්බානක පිරිලා කහ ඉර ලග වෙන මිනිහෙක්ට එතනින් යන්නවත් ඉඩ නෑ. එක පැත්තක් එහෙම අල්ලන් හිටියම හයිලෙවල් , නුගේගොඩ ඒ දිගටම හිරවෙනවා. අනික් පාරවලුත් හිර වෙනවා එ ටික බ්ලොක් වුනාම.

    සති එක දෙක පොලිසියෙන් නැතුව හොදට යන පාරවල්, ඉන්න දවසට පට්ට බ්ලොක්.ඒකනේ අවුල. එක්කෝ GPS වගේ බේස් වුන ට්‍රැෆික් ලයිට් ටිකක් සෙට් කරන්න ඕනි. කලාතුරකින් දකිනවා හොද ට්‍රැෆික් පොලිසියෙ අය. බ්ලොක් එක අඩු කරන්න පුලුවන් හොදම පාරෙ ඒවාට වැඩි වෙලාවක් දෙනවා. ගොඩක් අය කරන්නේ අරහෙට විනඩි 5ඉ මෙහෙට විනාඩි 5යි. ඔය ටික ට්‍රැෆික් ලයිට් එකෙනුත් වෙනවානේ
     
    මාත් නෝට් කරල තියෙනව බං. ඒත් උන් ඇත්තටම කතා කරල කොච්චර පෝලිමක් තියෙනවද කියල බල බල බං යවන්නෙ. මොනා හරි හේතුවක් හින්ද බ්ලොක් වුනහම පොලිසිය දානව ඇත්තෙ. ඉතිං අපිට පේන්නෙ පාර යන්න බැරිවෙන්නම බ්ලොක් නං පොලිස් කාරයෙක් ඉන්නවම තමා :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මිලිටරිකරණය කමින් සූන් බේබිස් . ලේඛම්ලා එනවා හමුදා පොලිසිය එනවා ටිකක් ගඩාෆි මුගාබේ ලයින් එක දෙනවා නේ ලොක්කා . මහින්දට ඕනේ ජුන්ටාවක් ගහන්න කිං ජොන් උන් වගේ . දැන් තමා කෝල්ඩ් වෝ එක එන්නේ ඉස්සරට

    උබලගේ කඩමණ්ඩියේ ට්‍රැෆින් වලට නෙවෙයි බන් දාන්නේ.ඒකට පොලිසිය ඔනේනෑ.සෝමේ මමාගේ ටැට්ටරේ ට තෙල් ටිකක් ගහන්න කියපන් එතකොට පාර මැද නවතින්නෑ.
    කට්ටිය සෙට්වෙලා පාර ටිකක් ලොකු කරපන් සයිකලේ අයිනෙන් දාල යන්න පුලුවන් එතකොට
    මේ කියන්නේ බොරැල්ලවගේ මෙගා ට්‍රැෆික් තියන තැන්වලට :):cool:
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මාත් නෝට් කරල තියෙනව බං. ඒත් උන් ඇත්තටම කතා කරල කොච්චර පෝලිමක් තියෙනවද කියල බල බල බං යවන්නෙ. මොනා හරි හේතුවක් හින්ද බ්ලොක් වුනහම පොලිසිය දානව ඇත්තෙ. ඉතිං අපිට පේන්නෙ පාර යන්න බැරිවෙන්නම බ්ලොක් නං පොලිස් කාරයෙක් ඉන්නවම තමා :sorry:

    හුම්ම්... සමහර අය ලගනන් වෝකිටෝකියක් වත් නෑ බන්. ඔහොම කතා කරල ලස්සනට කරන අයත් ඉන්නවා. හරියට කරනවනන් ඇත්තටම ලයිට් වලට වැඩිය හොදයි.මෙහෙ තියෙන්නේ ඔහේ ටයිමර් එකට වැඩ කරන ලයිට් නේ. සෙන්සර් එකක් එහෙම ගහලා ට්‍රැෆික් එකේ විදිහට ඔය ටික අප්ඩේට් කරා නන් ඉතින්. ඕවා එනකොට අපි මැරිලත් ඉදි