හමුදා ආශාව නැති වූ ප්‍රශ්න දෙක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕනෑම වැඩක් නොකර සිටීමට හැකි තරම් හේතු සොයන පිරිස් සිටිති. මේ එබන්දකුට අයත් කතාවකි.

    නිමල් විසි හැවිරිදිය. ඔහුට යුද හමුදාවට බැඳීමට ආශාවක් ඇතිවිය. ඒ කාලයේ උතුරේ යුද්ධය දරුණු ලෙස පැවතිණි. ‘රට වෙනුවෙන් යුතුකමක් ඉටුකළ යුතු’’ යයි ඔහු සිතුවේ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් හමුදා විරුවන්ගේ දස්කම් විස්කම් නරඹමින් සිටින අතරතුරදීය.


    හමුදාවට බැඳීමට ආශාවක් ඇති වුවද ඔහුට එපමණට බයක්ද විය. එහෙයින් ඔහු බැලුවේ හමුදාවට නොබැඳි සිටින්නේ කෙසේද කියාය. ඒ අනුව ඔහු කල්පනා කරන්නට පටන් ගත්තේය. ඒ මෙසේය. ඔහුට හැම මොහොතේදීම ප්‍රශ්න දෙක බැගින් මතුවිය.


    ‘‘හමුදාවට බඳවා නොගත්තොත් ප්‍රශ්නයක් නෑ. නමුත් හමුදාවට බඳවා ගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ ‘ෆයිටින්’ යුනිට් එකකට බඳවා ගනීද’’ ‘සප්ලයි’ යුනිට් එකකට බඳවා ගනීද?


    සප්ලයි යුනිට් එකකට බඳවා ගත්තොත් නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ෆයිටින් යුනිට් එකකට බඳවා ගත්තොත් ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ කොළඹ කෑම්ප් එකක තියයිද? යාපනයට යවයිද? කියලා.


    කොළඹ තිබ්බොත් නම් ප්‍රශ්නයක් නෑ. යාපනයට යැව්වොත් ප්‍රශ්න දෙකක් එනවා. ඒ යාපනේ ඔෆීස් එකක තියයිද? යුද පෙරමුණට යවයිද? කියලා. ඔෆීස් එකක ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. යුද පෙරමුණට යැව්වොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ඉදිරියෙන් යන්න වෙයිද? පිටිපස්සෙන් යන්න වෙයිද? කියලා.

    පිටි පස්සෙන්නම් යන්න ප්‍රශ්නයක් නෑ හැබැයි ඉදිරියෙන් නම් යන්නේ ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ වෙඩි වදීද? නොවදීද? කියලා. වෙඩි නොවැදුණොත් ප්‍රශ්නයක් නෑ. වෙඩි වැදුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ තුවාල වෙයිද? මැරෙයිද? කියලා
    තුවාල වුණොත් නම් ප්‍රශ්නයක් නෑ හැබැයි මැරුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ ආදාහනය කරයිද? භූමදානය කරයිද? භූමදානය කළොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ආදාහනය කළොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ මගේ අළු ටික ගඟක මුහුදක පා කරලා යවයිද?’’ උඩු ගුවනේ විසුරුවා හරිද කියලා.

    ගඟක මුහුදක පා කරලා යැව්ව නම් ප්‍රශ්නයක් නෑ. උඩුගුවනේ විසුරුවා හැරියොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා. ඒ අළු ටික කාටවත් යන්න බැරි තැනකට වැටෙයිද? පිදුරු ගොඩක් උඩට වැටෙයිද කියලා. කාටවත් යන්න බැරි තැකට වැටුනොත් ප්‍රශ්නයක් නෑ. පිදුරු ගොඩක් උඩට වැටුණොත් ප්‍රශ්න දෙකක් මතු වෙනවා.


    ඒ පිදුරු හරකෙක් කයිද? කඩදාසි හදන්න ගනීද කියලා. හරකෙක් කෑවට ප්‍රශ්නයක් නෑ. කඩදාසි හදන්න ගත්තොත් ප්‍රශ්න දෙකක් මතුවෙනවා.’’


    ඒ කඩදාසිවලින් පත්තර හදයිද? ටොයිලට් පේපර් හදයිද? කියලා. පත්තර හදන්නනම් ගන්නේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ටොයිලට් පේපර් හදන්න නම් ගන්නේ ඒ වගේ දෙයකට මම මොකටද හමුදාවට බැඳෙන්නේ කියලා හිතලා නිමල් හමුදාවට බැඳීමේ තීරණය අත් හැරියා.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,637
    113
    Piliyandala
    මිලිටරි ලයිෆ් එකට ආස අයත් ඉන්නවා..

    මමත් ආස නෑ ඒ ලයිෆ් එකට.

    එළියෙන් පෙන්නන සුරංගනා නෑ කොස් ට්‍රේන්නින් වල එහෙම හුරතල් කිරිලි නෑ

    යුද්දේ කාලේ පුහුණුව ඉවර වෙච්ච ගමන් ගිහිල්ල දාන්නේ ඉදිරි ආරක්ෂක වළල්ලට ලු... ඒකාලේ කිව්වේ බ්‍රොයිලර්ස් ල කියල...

    හැබැයි ඉතින් ටිකක් කල් ගියාම වෙඩි සද්දේ කනට හුරු වෙලා මිනි ගොඩ ගැහෙනවා දැකල ඒ ජිවිතේට හුරු වෙනවා ඇති...

    මෝටාර් එකක් වැටුනත් ඉස්සරහටම යන්නේ එකයි මොරාල් අප් වෙනවා
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ammo... man jeevithey gaththa lokuma theeranayak thama okata nogiyapu eka...

    pitin peyna ewa athule na... ewa as panapita dakinna widinna awasthawa labuna yaluwek margen...
    කොටන කුකුලට කොයි කොටුවත් එකයි. නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත් පට්ටයයි තව ටිකක් ඕනේ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    army GIF
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඕම හිතලද දන්නෑ අරුන්දා හමුදාවේ හිටියා ඇති කියලා රට අතහැරලා අමෙරිකාවට පැනලා ගියේ
    ඌට හිතලා හිතලා මානසික ලෙඩක් හැදිලා, ඒකට බෙහෙත් ගන්නනේ පැනලා ගියේ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌට හිතලා හිතලා මානසික ලෙඩක් හැදිලා, ඒකට බෙහෙත් ගන්නනේ පැනලා ගියේ..

    sonnayage manasika lede thawama wenasak ne, ehemamai

    ha nedda @nicjosh83 baiya , uba kiyapan balamu???
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    තොපි සක්කිලි නෙ කොහෙද හමුදාවකට තියා ගෙටවත් ගන්නවද
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,316
    26,843
    113
    Kandy
    ඕම හිතලද දන්නෑ අරුන්දා හමුදාවේ හිටියා ඇති කියලා රට අතහැරලා අමෙරිකාවට පැනලා ගියේ
     
    • Haha
    Reactions: errors and SLK_sri

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කොටන කුකුලට කොයි කොටුවත් එකයි. නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත් පට්ටයයි තව ටිකක් ඕනේ
    ane nikan palayan ban yanna... uba army eke kiala dannawa.. puka nodi hitapan...
    OL pass eunta hoda padiyak gannai.. AL arts karala pass eunta hoda padiyak gannai thama okata yanne.. wena karaganna deyak nathi nisa..
    army eke inna sakkili gena mata kiala denna enna epa...
     
    • Haha
    Reactions: thilangr8