හමුදා කඳවුරුවලට එල්ල වූ “දේශප්‍රේමී” ප්‍රහාර

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico

    image_94676cafed.jpg

    ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්‍ෂක භටයින් සමග ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්ව සිටියහ. දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, එච්. බී හේරත්, ලලිත් විජේරත්නද මධ්‍යම කාරක සභාවේ සරමප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, පී. කේ. බී. ඒ. ඉන්ද්‍රරත්න, ඊශ්වරගේ ආරියසේන, නානායක්කාරගේ චන්ද්‍රදාස හෙවත් මීරිගම චන්දරේ ඇතුළු කිහිප දෙනෙක්ම හමුදා කඳවුරු සහ පොලිසිවලට කඩා වැදී අවි ආයුධ පැහැරගැනීමේ මෙහෙයුම් ගණනාවක නායකත්වය ගෙන කටයුතු කළහ.

    අවි ලබාගැනීමේ මෙම ප්‍රහාරයන් මෙහෙයවීමට හමුදාවෙන් පලාවිත් ජවිපෙට එක් වූ සෙබළුන් සිය ගණනක්ද විවිධ අවස්ථාවන් හිදී සහභාගි වූහ. ඒ වන විට හමුදාව අතහැර ගොස් සිටි මුළු සෙබළුන් සංඛ්‍යාව 40,000ක් පමණ විය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 1,200කට ආසන්න පිරිසක් 2 වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව එක් වී තිබුණු බවට වාර්තා විය. ඇතැම් සෙබළුන් හමුදාව හැර ජවිපෙ වෙත පැමිණියේ තමන් ගේ ගිනි අවියද රැගෙනය.

    image_3723e89252.jpg

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනෙක් පොලිස් සිරමැදිරියකදී.

    සන්නද්ධ අංශයට එසේ එක් වූ කොටුගොඩ පදිංචි 35 හැවිරිදි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාල ගුවන් හමුදා හිටපු කාර්මික නිලධාරියෙකි. කඩුවෙල, පිට්ටුගල, කහන්තොට උපන් සිරිපාල, පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු ගුවන් හමුදාවට බැඳෙන විටද ජවිපෙ සාමාජිකයෙක් විය. මුල් කාලයේදී සන්නද්ධ අංශයට එක්වූ හමුදා භටයින් බොහෝ දෙනා හමුදාවට බැඳීමට උනන්දු කරන ලද්දේ ජවිපෙ මගිනි.

    image_e8ce367802.jpg

    පල්ලකැලේට පසු දෙවන ප්‍රහාරය වූ කටුනායක ගුවන් කඳවුරින් අවි පැහැර ගත්තේ ගල්කටස් තුවක්කු කිහිපයක්, පිහි, කිනිසි සහ ලණු කැරලි කිහිපයක් පමණක් අතැතිවය. අත්‍යවශ්‍යතම මොහොතකදි හැර කිසිදු හමුදා භටයෙකු ඝාතනය නොකරන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබිණි.

    එම කාලයේදී සිදු වූ කොල්ලකෑම් සහ අවි පැහැරගැනීම් වලට බොහෝ විට සහභාගි වූයේ එකම කණ්ඩායම් කිහිපයක සාමාජිකයින්ය.

    හමුදා කඳවුරුවලට සහ පොලිසිවලට කඩා වැදී අවි පැහැරගත් සන්නද්ධ අංශයේ මුල්පෙළේ ක්‍රියාකාරින් අතර බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැදි, මාතලේ ජයසිංහ බණ්ඩාර, යක්කල විමලේ, ගම්පහ දිසා ලේකම් සරත්, දිවුලපිටියේ ජයතිලක, පොඩි රංජි, ලයනල් රණසිංහ, කපිල දෙනගම, කළුතර පයාගල ටාසන් වීරසිංහ, ගුවන් හමුදාවේ සේවය කළ යක්කල සලීම්, තණමල්විල රණසිංහ, පැතිකඬේ සමන්ත, ඒ. එම්. ශ්‍රියානන්ද, විජේ, සුනිල් ප්‍රේමරත්න, ගාමිණී, ජා-ඇල විමලේ, පුෂ්පමාල රණසිංහ, රාජා, කේ. ඩී. නිමලරත්න, තිලක්, ඇන්ටනි, සේරම්. සෝමේ, අහම්පොඩි පියදාස, සිරිමෙවන්, කෝන්ගානිගේ ඩග්ලස් ඇන්තනි, සරත් කුලේ, ප්‍රසාද්, වැලිකඩ පල්ලියගුරුගේ, කළු මල්ලි හෙවත් මහවත්තේ බන්දුල ලක්‍ෂ්මන් ජයවීර, හිඟුරක්ගොඩ, රවුම් පාරේ කුමාරගේ විජිත කරුණාරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, යූ. ජී. රණසිංහ, ගම්පහ අස්ගිරියේ පියල් විජේසිංහ (ගාල්ල ප්‍රදේශයේ හේනක සිටියදී අවිගත් පිරිසක් විසින් 1990 අප්‍රේල් මස කපා කොටා ඝාතනය කර තිබිණි) ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මින් කිහිපදෙනෙකුට රජය මගින් පසු කාලයේදී නඩු ද පවරා තිබිණි.

    image_28e21ebe84.jpg

    පන්නල හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1 කඩාවැදී අවි පැහැරගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ චෝදනා කළ අය අතරින් නෙදල්ගමුවේ ඩබ්ලිව්.ඒ. සෝමරත්න, කුලියාපිටිය හම්බලව බී.ඩී. චන්ද්‍රසිරි, දණ්ඩගමුවේ ඩබ්ලිව්.ජී. එමානුවෙල්, නාරම්මල සුනිල් රණවීර සහ එම ප්‍රහාරයේදී මියගිය කැරළිකරුවන් සිව්දෙනෙක්.

    සන්නද්ධ අංශයේ ඉදිරිපෙළ කැරලිකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටියදී 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරයෙන් 221ක් පලායෑමට සමත් වූහ. ඒ අතර රාගම සෝමේ, ගම්පහ පහළගම පදිංචි රාජපක්‍ෂ ආරච්චිගේ ෂෙල්ටන් රාජපක්‍ෂ, කළු මල්ලි, යක්කල විමලේ, දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී, අම්පාගම හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න, සුමිත්, වික්‍රම, කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල, කළුතර මදනායක, හෝකන්දර උතුරේ හඳගම තිලක් කුමාරතුංග හෙවත් සුදු මල්ලී, ජයතිස්ස හේවාහෙට්ටිගේ, ගම්පහ වැන්ඩකෝන්, රංජි මල්ලී, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි (ගම්පහ දිසා ලේකම් වශයෙන් කලක් කටයුතු කළ උපාලි අවසාන කාලයේ අම්පාර දිසා ලේකම් විය. අම්පාර උහනදී පොලිස් අත්අඩංගුවට ගත් අතර ජවිපෙ මගින් ඇට වූ බිම්බෝම්බයක් පිපිරීමෙන් පොලිස් නිලධාරින් සමඟම ගමන් කළ වාහනය පිපිරී මරුමුවට පත්විය) යන අයද වූහ. මොවුන් බන්ධනාගාරයෙන් පලායැමෙන් පසුව යළි පූර්ණකාලීනව ජවිපෙට එක් වූ අතර 2 වැනි කැරැල්ලේ අවසාන භාගයේදී බහුතරයක්ම ඝාතනයට ලක්වූහ. මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය පිරිස අතර කටුනායක ගුවන් හමුදා කඳවුරට වාර දෙකකදී පහරදීම සම්බන්ධයෙන් නඩු පවරන ලද විත්තිකරුවන් 24 දෙනෙකුම වූහ.

    image_85be2711a7.jpg

    අත්අඩංගුවට ගත් කැරලිකරුවෙකු ආරක්‍ෂක අංශ ජීප් රථයක රැගෙන යමින්.

    එමෙන්ම මුල් පෙළේ කැරලිකරුවන් වූ දෙබරවැව ගාමිණී 1987 ගණේමුල්ල පොලිසියේද, බටලන්ද වධකාගාරයේදී නීතිඥ විජේදාස ලියනාරච්චිට වධ දුන් බවට චෝදනා ලත් උප පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහට වෙඩි තැබීමේදී ගම්පහ පොඩි රංජි කිරිල්ලවලදීද, කොළඹ මහ රෝහල තුළදී ලසන්ත විජේවර්ධන 1989 සැප්තැම්බර් 23ද, මහ රෝහලේදීම විනී සහ ගුණේද අස්ගිරියේ රංජිත් ගම්පහ පොලිසියේද ඝාතනයට ලක්වූහ. මුල්පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ කපිල දෙනගම අත්අඩංගුවට ගෙන කොළඹ මහ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජවිපෙ මගින් 1988 පෙබරවාරි 28 මුදාගනු ලැබුවේ ආරක්‍ෂාවට සිටි බන්ධනාගාර පොලිස් නිලධාරින් දෙදෙනා ගේ ගිනි අවිද පැහැර ගනිමිනි. වික්‍රමලාගේ ජයතිලක 71 කැරැල්ලටද සම්බන්ධ වු අතර මීරිගම බෝතලේ පදිංචිකරුවෙකි. ඔහු කහ උණ සෑදී 1989 නොවැම්බර් මස හොරණ ලයනල් රණසිංහගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව ඝාතනය විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා වූ කීර්ති විජේබාහු හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දු 1978 ජවිපෙට එක්වූයේද ජයතිලකගේ මෙහෙයවීමෙන් මීරිගම, මුද්දරගම පැවති ජවිපෙ සත්දින අධ්‍යාපන කඳවුරකදීය.

    image_3c10e1558a.jpg

    ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටියදී ඝාතනය පත් වූ බූස්ස, පිටිවැල්ලේ කරුණාදාසගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බන්ධනාගාරගතව සිටි ඔහුගේ සොහොයුරා වූ 1988 දෙසැම්බර් 18 අත්අඩංගුවට පත් වූ ජවිපෙ ක්‍රියාකාරී සාමාජික කුමාරලාල් මානවඩු බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ පැමිණි අවස්ථාව පසෙකින් ඇති ඡායාරූපය කරුණාදාසගේය.

    ත්‍රිකුණාමලය කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝම්බර් 4 කඩාවැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමටද කැරලිකරුවන් සමත් වූ අතර එයට නායකත්වය දුන් ගුවන් හමුදාවේ සෙබළෙකුව සිටි වනවාසල ලොකු මහින්ද හෙවත් මහින්ද ජයවර්ධන සහ මැදිරිගිරියේ කොට මහින්ද ඝාතනය ලක්විය. මහින්දලාගේ සිරුරු කැරලිකරුවන් විසින් පලායන විට රැගෙන විත් වනගත පෙදෙසකදී ආචාරය පුද කරමින් භූමදානය කරන ලදී. මැදවච්චියේ වික්‍රම, දෙහිවත්තේ කුරේ ඇතුළු පිරිසක් එයට එක්වූහ. වාද්දුව හමුදා කඳවුරටද, 1988 ජනවාරි 8 හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට ද, 1988 නොවැම්බර් 1 අලුයම 1.30ට පන්නල ජාතික සහායක බළකායේ පුහුණු කඳවුරටද, 1989 මැයි 2 පනාගොඩ හමුදා කඳවුරටද, 1987 සැප්තැම්බර් 28 නාගොඩ, තල්ගස්වල හමුදා මුරපොළටද, මෝදර රොක්හවුස් කඳවුරටද, ගාල්ල - ඇල්පිටිය හමුදා කඳවුර ඇතුළු ස්ථාන කිහිපයකටද කඩාවැදුණු ජවිපෙ කැරලිකරුවන් ඒවායේ නවීනතම අවි ආයුධ රැසක් පැහැරගැනීමට සමත් විය.

    වැල්ලවාය කුඩාඔය, සාලියපුර, මඩුව, ගාල්ලේ කොටුව හමුදා කඳවුරු වලින් අවි පැහැර ගැනීමේ ප්‍රයත්නයන් සාර්ථක වූයේ නැත. පොළොන්නරුව කඩවත මඩුව යුද හමුදා කඳවුරට 1989 මාර්තු 24 කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරය මැඩ පැවැත්වීමට ආරක්‍ෂක අංශ සමත් වූ අතර එම වෙඩි ප්‍රහාරයේදී කැරලිකරුවන් 8 දෙනෙකු මියගොස් තිබිණි.

    image_b04fcce1c3.jpg

    හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට 1988 ජනවාරි 8 කැරලිකරුවන් පහරදීමෙන් පසුදින.

    පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට 1988 නොවැම්බර් 1 අලුයම 1.25ට ප්‍රහාර එල්ල කිරීමේදී 9 දෙනෙකු මිය ගිය අතර ඉන් 5 දෙනෙක් කැරලිකරුවන් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි මෙම ජාතික සහායක බළකායේ යුධ පුහුණු කඳවුරේ ඒ වන විට 250ක් පුහුණුව ලබන සෙබළු සිටියහ. කැරලිකරුවන් ටී-56 තුවක්කු 19, 303 වර්ගයේ තුවක්කු 178, රිපීටර් වර්ගයේ තුවක්කු 21, එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු 8 සහ පතරොම් 30,000ක් පැහැරගත් අතර ඉන් ගණනාවක් පසුව සොයාගැනීමට හමුදාව සමත් විය. එහිදී කැරලිකරුවන් අතින් ලුතිනන් තල්ගහගොඩ සහ හමුදා භටයින් 3 මරුමුවට පත්විය.

    පනාගොඩ යුධ හමුදා මූලස්ථානය 1988 මැයි 2 අලුයම 1.30ට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ව්‍යර්ථ කිරීමට හමුදාව සමත්විය. එහෙත් අවි කිහිපයක් පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. කඳවුරේ සේවය කළ මාතර පදිංචි හමුදා ක්‍රෝපල් එස්. ඒ. කුමුදු කුමාරද කැරලිකරුවන්ට එක් වූ අතර එහිදී ඔහුද තවත් කැරලිකරුවන් දෙදෙනෙකු වූ මුලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනය පත්විය. එක් කැරලිකැරුවෙකු ඝාතනයට පත්ව සිටියේ පනාගොඩ කඳවුරට මායිමේ පිහිටි පනාගොඩ වෙල්යායකදීය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ හෝමාගම දිසා විනිසුරු ආර්. සී. හෑගොඩ විසින් පනාගොඩ කඳවුරේදී සිදුකරන ලදී. විනාඩි 30ක පමණ කාලයක සිදු වූ මෙම ගැටුමෙන් හමුදා භටයෝ දෙදෙනෙකුද තුවාල ලැබීය. ප්‍රහාරයට කැරලිකරුවන් 50ක් පමණ එක් වූ අතර ඔවුන් කලින් දින රෑගත කළේ පනාගොඩ ගලේ පන්සලේය.

    වාද්දුව යුද හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 5 පහරදීමට පැමිණි කණ්ඩායමක් අවි ආයුධ කිහිපයක් ගෙන ගිය අතර පසුව කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එසේ අත්අඩංගුවට පත් වූ ජී. රොෂාන්ත ප්‍රනාන්දු, එම්. ටිල්වින් සිල්වා, ප්‍රියන්ත ලියනගේ, එච්. කේ, පාලිත කමල් පෙරේරා, ඩී. ඒ. ප්‍රේමරත්න, ඒ. කේ. පියසේන සහ යූ තිලක් ඉන්ද්‍රසේන යන අයට එරෙහිව පානදුර මහාධිකරණ විනිසුරු ආර්.එල්. ද සිල්වා ඉදිරියේ නඩු පවරන ලදී.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela

    avantguard-ballige.gif
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Social media, smart phone නැති කාලේ කොහොම නම් දේවල් radio TV වල යන්න ඇති ද නේද? 😂😂😂📻📱
    ඒ කාලේ තිබුනේ ITN එකයි රූපවාහිනියයි රේඩියෝ සිලෝන් එකයි විතරයි.

    තුනම අයිති උනේ රජයටයි.

    ආණ්ඩුවට අවශ්‍ය ප්‍රවෘත්ති විතරයි ඒවායින් විකාශනය කලේ.
     
    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    ඉතුරු වෙච්චි එවුන් මරන්නෙ නැතුව ඉතුරු කරපු එකෙන් තමා දැන් ප්‍රශ්න. #කේ දේශප්‍රේමීන්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මලිත් ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ 🤣

    ජෙප්පෝ සෑහෙන්න බෝ වෙලා බං රටේම ඉන්නේ ජෙප්පෝ ද බං
     
    • Like
    Reactions: Nuwan Gimhana

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මලිත් ට ගහද්දි ඇයි චංචලා අඬන්නේ 🤣

    ජෙප්පෝ සෑහෙන්න බෝ වෙලා බං රටේම ඉන්නේ ජෙප්පෝ ද බං
    බැටලු හම පොරව ගත්තු ජෙප්පෝද වාගේ හැසිරෙන ටොයියො 🥱
     
    Last edited:
    • Haha
    Reactions: Bobmaly and Voltage

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔය වගේ පාහර වැඩ කරපු JVP එක දැන් රාජපක්ෂලා ගේ වැරදි හොයනවා 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඔය වගේ පාහර වැඩ කරපු JVP එක දැන් රාජපක්ෂලා ගේ වැරදි හොයනවා 🤣
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මෙන්න මේ වගේ නේද අඩු කුලේ බැල්ලිගෙ පුතෝ 🤡👌

    mera-joota.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    image_94676cafed.jpg

    ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්‍ෂක භටයින් සමග ගොඩනගා ඇති රහස් සම්බන්ධතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්ව සිටියහ. දේශපාලන මණ්ඩලයේ සභිකයන් වූ ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, එච්. බී හේරත්, ලලිත් විජේරත්නද මධ්‍යම කාරක සභාවේ සරමප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, පී. කේ. බී. ඒ. ඉන්ද්‍රරත්න, ඊශ්වරගේ ආරියසේන, නානායක්කාරගේ චන්ද්‍රදාස හෙවත් මීරිගම චන්දරේ ඇතුළු කිහිප දෙනෙක්ම හමුදා කඳවුරු සහ පොලිසිවලට කඩා වැදී අවි ආයුධ පැහැරගැනීමේ මෙහෙයුම් ගණනාවක නායකත්වය ගෙන කටයුතු කළහ.

    අවි ලබාගැනීමේ මෙම ප්‍රහාරයන් මෙහෙයවීමට හමුදාවෙන් පලාවිත් ජවිපෙට එක් වූ සෙබළුන් සිය ගණනක්ද විවිධ අවස්ථාවන් හිදී සහභාගි වූහ. ඒ වන විට හමුදාව අතහැර ගොස් සිටි මුළු සෙබළුන් සංඛ්‍යාව 40,000ක් පමණ විය. ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ 1,200කට ආසන්න පිරිසක් 2 වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව එක් වී තිබුණු බවට වාර්තා විය. ඇතැම් සෙබළුන් හමුදාව හැර ජවිපෙ වෙත පැමිණියේ තමන් ගේ ගිනි අවියද රැගෙනය.

    image_3723e89252.jpg

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනෙක් පොලිස් සිරමැදිරියකදී.

    සන්නද්ධ අංශයට එසේ එක් වූ කොටුගොඩ පදිංචි 35 හැවිරිදි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාල ගුවන් හමුදා හිටපු කාර්මික නිලධාරියෙකි. කඩුවෙල, පිට්ටුගල, කහන්තොට උපන් සිරිපාල, පන්නිපිටිය ධර්මපාල විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අපොස උසස් පෙළ සමත්වීමෙන් පසු ගුවන් හමුදාවට බැඳෙන විටද ජවිපෙ සාමාජිකයෙක් විය. මුල් කාලයේදී සන්නද්ධ අංශයට එක්වූ හමුදා භටයින් බොහෝ දෙනා හමුදාවට බැඳීමට උනන්දු කරන ලද්දේ ජවිපෙ මගිනි.

    image_e8ce367802.jpg

    පල්ලකැලේට පසු දෙවන ප්‍රහාරය වූ කටුනායක ගුවන් කඳවුරින් අවි පැහැර ගත්තේ ගල්කටස් තුවක්කු කිහිපයක්, පිහි, කිනිසි සහ ලණු කැරලි කිහිපයක් පමණක් අතැතිවය. අත්‍යවශ්‍යතම මොහොතකදි හැර කිසිදු හමුදා භටයෙකු ඝාතනය නොකරන ලෙසට ඔවුන්ට උපදෙස් දී තිබිණි.

    එම කාලයේදී සිදු වූ කොල්ලකෑම් සහ අවි පැහැරගැනීම් වලට බොහෝ විට සහභාගි වූයේ එකම කණ්ඩායම් කිහිපයක සාමාජිකයින්ය.

    හමුදා කඳවුරුවලට සහ පොලිසිවලට කඩා වැදී අවි පැහැරගත් සන්නද්ධ අංශයේ මුල්පෙළේ ක්‍රියාකාරින් අතර බෙලිඅත්තේ ගුණසේන වර්ණපටබැදි, මාතලේ ජයසිංහ බණ්ඩාර, යක්කල විමලේ, ගම්පහ දිසා ලේකම් සරත්, දිවුලපිටියේ ජයතිලක, පොඩි රංජි, ලයනල් රණසිංහ, කපිල දෙනගම, කළුතර පයාගල ටාසන් වීරසිංහ, ගුවන් හමුදාවේ සේවය කළ යක්කල සලීම්, තණමල්විල රණසිංහ, පැතිකඬේ සමන්ත, ඒ. එම්. ශ්‍රියානන්ද, විජේ, සුනිල් ප්‍රේමරත්න, ගාමිණී, ජා-ඇල විමලේ, පුෂ්පමාල රණසිංහ, රාජා, කේ. ඩී. නිමලරත්න, තිලක්, ඇන්ටනි, සේරම්. සෝමේ, අහම්පොඩි පියදාස, සිරිමෙවන්, කෝන්ගානිගේ ඩග්ලස් ඇන්තනි, සරත් කුලේ, ප්‍රසාද්, වැලිකඩ පල්ලියගුරුගේ, කළු මල්ලි හෙවත් මහවත්තේ බන්දුල ලක්‍ෂ්මන් ජයවීර, හිඟුරක්ගොඩ, රවුම් පාරේ කුමාරගේ විජිත කරුණාරත්න, සුනිල් ප්‍රේමචන්ද්‍ර, යූ. ජී. රණසිංහ, ගම්පහ අස්ගිරියේ පියල් විජේසිංහ (ගාල්ල ප්‍රදේශයේ හේනක සිටියදී අවිගත් පිරිසක් විසින් 1990 අප්‍රේල් මස කපා කොටා ඝාතනය කර තිබිණි) ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. මින් කිහිපදෙනෙකුට රජය මගින් පසු කාලයේදී නඩු ද පවරා තිබිණි.

    image_28e21ebe84.jpg

    පන්නල හමුදා කඳවුරට 1988 නොවැම්බර් 1 කඩාවැදී අවි පැහැරගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ චෝදනා කළ අය අතරින් නෙදල්ගමුවේ ඩබ්ලිව්.ඒ. සෝමරත්න, කුලියාපිටිය හම්බලව බී.ඩී. චන්ද්‍රසිරි, දණ්ඩගමුවේ ඩබ්ලිව්.ජී. එමානුවෙල්, නාරම්මල සුනිල් රණවීර සහ එම ප්‍රහාරයේදී මියගිය කැරළිකරුවන් සිව්දෙනෙක්.

    සන්නද්ධ අංශයේ ඉදිරිපෙළ කැරලිකරුවන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටියදී 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරයෙන් 221ක් පලායෑමට සමත් වූහ. ඒ අතර රාගම සෝමේ, ගම්පහ පහළගම පදිංචි රාජපක්‍ෂ ආරච්චිගේ ෂෙල්ටන් රාජපක්‍ෂ, කළු මල්ලි, යක්කල විමලේ, දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී, අම්පාගම හේවාහෙට්ටිගේ නිමල් ජයරත්න, සුමිත්, වික්‍රම, කොඩිප්පිලි තන්ත්‍රිගේ මහීපාල, කළුතර මදනායක, හෝකන්දර උතුරේ හඳගම තිලක් කුමාරතුංග හෙවත් සුදු මල්ලී, ජයතිස්ස හේවාහෙට්ටිගේ, ගම්පහ වැන්ඩකෝන්, රංජි මල්ලී, වන්නිතිලක මුදියන්සේලාගේ රත්නසිරි හෙවත් උපාලි (ගම්පහ දිසා ලේකම් වශයෙන් කලක් කටයුතු කළ උපාලි අවසාන කාලයේ අම්පාර දිසා ලේකම් විය. අම්පාර උහනදී පොලිස් අත්අඩංගුවට ගත් අතර ජවිපෙ මගින් ඇට වූ බිම්බෝම්බයක් පිපිරීමෙන් පොලිස් නිලධාරින් සමඟම ගමන් කළ වාහනය පිපිරී මරුමුවට පත්විය) යන අයද වූහ. මොවුන් බන්ධනාගාරයෙන් පලායැමෙන් පසුව යළි පූර්ණකාලීනව ජවිපෙට එක් වූ අතර 2 වැනි කැරැල්ලේ අවසාන භාගයේදී බහුතරයක්ම ඝාතනයට ලක්වූහ. මැගසින් බන්ධනාගාරයෙන් පලාගිය පිරිස අතර කටුනායක ගුවන් හමුදා කඳවුරට වාර දෙකකදී පහරදීම සම්බන්ධයෙන් නඩු පවරන ලද විත්තිකරුවන් 24 දෙනෙකුම වූහ.

    image_85be2711a7.jpg

    අත්අඩංගුවට ගත් කැරලිකරුවෙකු ආරක්‍ෂක අංශ ජීප් රථයක රැගෙන යමින්.

    එමෙන්ම මුල් පෙළේ කැරලිකරුවන් වූ දෙබරවැව ගාමිණී 1987 ගණේමුල්ල පොලිසියේද, බටලන්ද වධකාගාරයේදී නීතිඥ විජේදාස ලියනාරච්චිට වධ දුන් බවට චෝදනා ලත් උප පොලිස් පරීක්‍ෂක වික්‍රමසිංහට වෙඩි තැබීමේදී ගම්පහ පොඩි රංජි කිරිල්ලවලදීද, කොළඹ මහ රෝහල තුළදී ලසන්ත විජේවර්ධන 1989 සැප්තැම්බර් 23ද, මහ රෝහලේදීම විනී සහ ගුණේද අස්ගිරියේ රංජිත් ගම්පහ පොලිසියේද ඝාතනයට ලක්වූහ. මුල්පෙළේ ක්‍රියාකාරිකයෙකු වූ කපිල දෙනගම අත්අඩංගුවට ගෙන කොළඹ මහ රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජවිපෙ මගින් 1988 පෙබරවාරි 28 මුදාගනු ලැබුවේ ආරක්‍ෂාවට සිටි බන්ධනාගාර පොලිස් නිලධාරින් දෙදෙනා ගේ ගිනි අවිද පැහැර ගනිමිනි. වික්‍රමලාගේ ජයතිලක 71 කැරැල්ලටද සම්බන්ධ වු අතර මීරිගම බෝතලේ පදිංචිකරුවෙකි. ඔහු කහ උණ සෑදී 1989 නොවැම්බර් මස හොරණ ලයනල් රණසිංහගේ නිවසේ සිටියදී අත්අඩංගුවට පත්ව ඝාතනය විය. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා වූ කීර්ති විජේබාහු හෙවත් සමන් පියසිරි ප්‍රනාන්දු 1978 ජවිපෙට එක්වූයේද ජයතිලකගේ මෙහෙයවීමෙන් මීරිගම, මුද්දරගම පැවති ජවිපෙ සත්දින අධ්‍යාපන කඳවුරකදීය.

    image_3c10e1558a.jpg

    ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිටියදී ඝාතනය පත් වූ බූස්ස, පිටිවැල්ලේ කරුණාදාසගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බන්ධනාගාරගතව සිටි ඔහුගේ සොහොයුරා වූ 1988 දෙසැම්බර් 18 අත්අඩංගුවට පත් වූ ජවිපෙ ක්‍රියාකාරී සාමාජික කුමාරලාල් මානවඩු බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ පැමිණි අවස්ථාව පසෙකින් ඇති ඡායාරූපය කරුණාදාසගේය.

    ත්‍රිකුණාමලය කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝම්බර් 4 කඩාවැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමටද කැරලිකරුවන් සමත් වූ අතර එයට නායකත්වය දුන් ගුවන් හමුදාවේ සෙබළෙකුව සිටි වනවාසල ලොකු මහින්ද හෙවත් මහින්ද ජයවර්ධන සහ මැදිරිගිරියේ කොට මහින්ද ඝාතනය ලක්විය. මහින්දලාගේ සිරුරු කැරලිකරුවන් විසින් පලායන විට රැගෙන විත් වනගත පෙදෙසකදී ආචාරය පුද කරමින් භූමදානය කරන ලදී. මැදවච්චියේ වික්‍රම, දෙහිවත්තේ කුරේ ඇතුළු පිරිසක් එයට එක්වූහ. වාද්දුව හමුදා කඳවුරටද, 1988 ජනවාරි 8 හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට ද, 1988 නොවැම්බර් 1 අලුයම 1.30ට පන්නල ජාතික සහායක බළකායේ පුහුණු කඳවුරටද, 1989 මැයි 2 පනාගොඩ හමුදා කඳවුරටද, 1987 සැප්තැම්බර් 28 නාගොඩ, තල්ගස්වල හමුදා මුරපොළටද, මෝදර රොක්හවුස් කඳවුරටද, ගාල්ල - ඇල්පිටිය හමුදා කඳවුර ඇතුළු ස්ථාන කිහිපයකටද කඩාවැදුණු ජවිපෙ කැරලිකරුවන් ඒවායේ නවීනතම අවි ආයුධ රැසක් පැහැරගැනීමට සමත් විය.

    වැල්ලවාය කුඩාඔය, සාලියපුර, මඩුව, ගාල්ලේ කොටුව හමුදා කඳවුරු වලින් අවි පැහැර ගැනීමේ ප්‍රයත්නයන් සාර්ථක වූයේ නැත. පොළොන්නරුව කඩවත මඩුව යුද හමුදා කඳවුරට 1989 මාර්තු 24 කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරය මැඩ පැවැත්වීමට ආරක්‍ෂක අංශ සමත් වූ අතර එම වෙඩි ප්‍රහාරයේදී කැරලිකරුවන් 8 දෙනෙකු මියගොස් තිබිණි.

    image_b04fcce1c3.jpg

    හොරණ - කහතුඩුව කුඹුකේ ග්‍රාමාරක්‍ෂක පුහුණු කඳවුරට 1988 ජනවාරි 8 කැරලිකරුවන් පහරදීමෙන් පසුදින.

    පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට 1988 නොවැම්බර් 1 අලුයම 1.25ට ප්‍රහාර එල්ල කිරීමේදී 9 දෙනෙකු මිය ගිය අතර ඉන් 5 දෙනෙක් කැරලිකරුවන් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි මෙම ජාතික සහායක බළකායේ යුධ පුහුණු කඳවුරේ ඒ වන විට 250ක් පුහුණුව ලබන සෙබළු සිටියහ. කැරලිකරුවන් ටී-56 තුවක්කු 19, 303 වර්ගයේ තුවක්කු 178, රිපීටර් වර්ගයේ තුවක්කු 21, එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු 8 සහ පතරොම් 30,000ක් පැහැරගත් අතර ඉන් ගණනාවක් පසුව සොයාගැනීමට හමුදාව සමත් විය. එහිදී කැරලිකරුවන් අතින් ලුතිනන් තල්ගහගොඩ සහ හමුදා භටයින් 3 මරුමුවට පත්විය.

    පනාගොඩ යුධ හමුදා මූලස්ථානය 1988 මැයි 2 අලුයම 1.30ට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ව්‍යර්ථ කිරීමට හමුදාව සමත්විය. එහෙත් අවි කිහිපයක් පැහැර ගැනීමට කැරලිකරුවෝ සමත් වූහ. කඳවුරේ සේවය කළ මාතර පදිංචි හමුදා ක්‍රෝපල් එස්. ඒ. කුමුදු කුමාරද කැරලිකරුවන්ට එක් වූ අතර එහිදී ඔහුද තවත් කැරලිකරුවන් දෙදෙනෙකු වූ මුලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනය පත්විය. එක් කැරලිකැරුවෙකු ඝාතනයට පත්ව සිටියේ පනාගොඩ කඳවුරට මායිමේ පිහිටි පනාගොඩ වෙල්යායකදීය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්‍ෂණ හෝමාගම දිසා විනිසුරු ආර්. සී. හෑගොඩ විසින් පනාගොඩ කඳවුරේදී සිදුකරන ලදී. විනාඩි 30ක පමණ කාලයක සිදු වූ මෙම ගැටුමෙන් හමුදා භටයෝ දෙදෙනෙකුද තුවාල ලැබීය. ප්‍රහාරයට කැරලිකරුවන් 50ක් පමණ එක් වූ අතර ඔවුන් කලින් දින රෑගත කළේ පනාගොඩ ගලේ පන්සලේය.

    වාද්දුව යුද හමුදා කඳවුරට 1987 සැප්තැම්බර් 5 පහරදීමට පැමිණි කණ්ඩායමක් අවි ආයුධ කිහිපයක් ගෙන ගිය අතර පසුව කිහිපදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එසේ අත්අඩංගුවට පත් වූ ජී. රොෂාන්ත ප්‍රනාන්දු, එම්. ටිල්වින් සිල්වා, ප්‍රියන්ත ලියනගේ, එච්. කේ, පාලිත කමල් පෙරේරා, ඩී. ඒ. ප්‍රේමරත්න, ඒ. කේ. පියසේන සහ යූ තිලක් ඉන්ද්‍රසේන යන අයට එරෙහිව පානදුර මහාධිකරණ විනිසුරු ආර්.එල්. ද සිල්වා ඉදිරියේ නඩු පවරන ලදී.
    loke minissu sannadda wenne, palakaya ekadhipathi viyaruwen, minissunta ahumkan nodee prajathanrawadi kramaya akulana nisai.
    oya hama siduweemakma, dan wemin pawathina ewath ekadipathi wiyaruwen hataganna dewal, bahuthara kamaththata ida nodee thama balaya raka ganeemata uthsaha ganna onama thanaka athi wenne karallak.
     
    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    බැසිල්ගේ ඊළඟ ගේම බයි මීඩියා යුනිට් එකේ පොස්ට්වලින් හඳුනාගනිමු
    සාතෙක ලාබයක් නැතුව මෙතන මේවා දාන මට බයි මීඩියා කියලා නමකුත් වැටිලානේ, ඇත්තට @kasun_kbp කියනවා වාගේ මේවට බයියන්ගෙන් සල්ලි ඉල්ල ගන්න ඔනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාව කියන්නේ තනිකරම මිනි මරාගන්න රටක්.. ජේවීපි කලබල කොටි ඊලගට හම්බ බෝම්බ.. ලන්කාවේ නිදහසෙන් පස්සේ ලේ හලපු විදිහට තනි මිනිමරුවෝ ඉන්න රටක් ද කියලා හිතෙනවා.. කරුමයක් තමා
     
    • Sad
    Reactions: Nuwan Gimhana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    loke minissu sannadda wenne, palakaya ekadhipathi viyaruwen, minissunta ahumkan nodee prajathanrawadi kramaya akulana nisai.
    oya hama siduweemakma, dan wemin pawathina ewath ekadipathi wiyaruwen hataganna dewal, bahuthara kamaththata ida nodee thama balaya raka ganeemata uthsaha ganna onama thanaka athi wenne karallak.
    ෆෝන් ට් පොඩි කරලා දාපන්කෝ වේසියේ කියවන්න එපා වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ෆෝන් ට් පොඩි කරලා දාපන්කෝ වේසියේ කියවන්න එපා වෙනවා
    pupa dena wesi tipper wenne moko lokuwata dammamaaa.............
    lol