හමුදා පාලනය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කො බන් අර බ්‍රිගෙඩියර් , එයා ඒ කතාව කීවෙ මොන පදනමකින් ද?
    හමුදා පාලනයත් සාම්ප්‍රදායික දෙශපාලනෙ වගෙමනෙ
    FB_IMG_1591007421110.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    පළාත් නමේට බිරීගෙඩියර් නමයි දිස්තික්ක 25 ට කර්නල්වරු 25 යි
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    Kawuda ban hamuda palane hondai kiyana gonnu?
    Martial Law dapu rataka minissunge thathwe gana munta kisima idea ekak na.
    Police ya ekka dana baba hukun danna ba hamuda palanayak tiyeddi, kiyana de ahuwe nattan ballo wage marala danna puluwan. Civil Law nathi nisa paminili karanna kenekuth na 🤣
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    Kawuda ban hamuda palane hondai kiyana gonnu?
    Martial Law dapu rataka minissunge thathwe gana munta kisima idea ekak na.
    Police ya ekka dana baba hukun danna ba hamuda palanayak tiyeddi, kiyana de ahuwe nattan ballo wage marala danna puluwan. Civil Law nathi nisa paminili karanna kenekuth na 🤣

    හමුදාවෙන් පැනල රට ගිය එකෙක් රාජ්ජය කරන කල්හි ඇඳිරිනීති කොරෝනා කාලේ හමුදාවේ උන් ලව්වා පෝලිම් ගස්සලා වැක්සින් ගහපු කාලේ ආන් ඒ විනය කියල වහල් මානසිකත්වයෙන් පෙලෙන සිංහලු හමුජා පාලනයක් ඉල්ලුව.

    හැබැයි මං හිතන්නේ තෙල් පෝලිම් වල ආරක්ෂාවට උන්ව දාල උන්ගේ ඇත්ත ස්වරුපේ එලියට එද්දී සිංහලුන්ගේ ඒ පුකෙමරුවත් සනීප උනා.
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    හමුදාවෙන් පැනල රට ගිය එකෙක් රාජ්ජය කරන කල්හි ඇඳිරිනීති කොරෝනා කාලේ හමුදාවේ උන් ලව්වා පෝලිම් ගස්සලා වැක්සින් ගහපු කාලේ ආන් ඒ විනය කියල වහල් මානසිකත්වයෙන් පෙලෙන සිංහලු හමුජා පාලනයක් ඉල්ලුව.

    හැබැයි මං හිතන්නේ තෙල් පෝලිම් වල ආරක්ෂාවට උන්ව දාල උන්ගේ ඇත්ත ස්වරුපේ එලියට එද්දී සිංහලුන්ගේ ඒ පුකෙමරුවත් සනීප උනා.
    Hamuda palanayak ratakata galapenne na. Habai awoth sirawatama winaya nan tiyei 100%
    E winaya daraganna baruwa godak un rata daala yai 🤣