හමුදා බුද්ධි අංශ රහස්‌ කොටි ඩයස්‌පෝරාව අ&#3501

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හමුදා බුද්ධි අංශ රහස්‌ කොටි ඩයස්‌පෝරාව අ&#3501



    හමුදා බුද්ධි අංශ රහස්‌ කොටි ඩයස්‌පෝරාව අතට

    මෙතෙක්‌ අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් දැන් විදෙස්‌ ගත කොටි ඩයස්‌පෝරාව අතට පත්වී ඇතැයි හමුදා ආරංචි මාර්ග දක්‌වයි.

    මෙම හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ වගතුග විදේශගත කිරීමට රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද සම්බන්ධ යෑයි ද වාර්තා වී තිබේ. ස්‌විට්‌සර්ලන්තයේ සුරිච් නුවර සිට ක්‍රියාත්මක වන යුරෝපා කොටි ගුවන්විදුලියද එකී නම් අනාවරණය කර ඇත.

    මෙය බුද්ධි අංශ කටයුතුවලට බාධාවක්‌. ඇතැම් පාර්ශව මේ රහස්‍ය තොරතුරු හෙළි කර තිබෙනවා යෑයි බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

    මේ අතර ශ්‍රී ලංකා හමුදාවට සහය වූ ටොසී නමැති කොටි බුද්ධි සේවාවේ දෙවැනියකු ගැනද රහස්‌ තොරතුරු කොටි ඩයස්‌පෝරාව අතට පත්වි තිබේ.

    – දිවයින
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දෙමළ සන්ධානය ඉල්ලන්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌
    - සුමන්තිරන් දිවයිනට කියයි

    sma77.jpg


    එරික්‌ ගාමිණි ජිනප්‍රිය සහ ජයසූරිය උඩුකුඹුර


    දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ බලය බෙදීමක්‌ නොව බලය පැවරීමක්‌ බව එම පක්‍ෂයේ යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. එස්‌. සුමන්තිරන් මහතා "දිවයින"ට කීවේය.

    බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ යෑයි ද ඔහු සඳහන් කළේය.

    ජාතික ආණ්‌ඩුවකට තමන්ට විශේෂ ආරාධනාවක්‌ ලැබී නැති බවත් රජයේ අමාත්‍ය ධුර ලබා ගැනීමට තම පක්‍ෂයේ කිසිදු අපේක්‍ෂාවක්‌ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තමන් විපක්‍ෂයේ සිටිමින් තම අයිතීන් දිනාගෙන ඉදිරියට යැමට අපේක්‍ෂාවෙන් සිටින බව ද සුමන්තිරන් මහතා අවධාරණය කළේය.

    සුමන්තිරන් මහතා සමඟ "දිවයින" කළ සම්පූර්ණ සාකච්ඡාව ඉරිදා (30 දා) දිවයින පත්‍රයේ පළ කෙරේ
    .


    http://www.divaina.com/2015/08/28/news03.html
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    enews,srilankamirror wage site baluwanam army eke war eka kale hitiya hama ekkenagema name balaganna puluwan
    loke wena ratawal jathika arakshawa multhana deddi lankawa dan eke anith paththa

     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ වගේ කට්ටියක් රට පාලනය කරනකොට ඔහොම දේවල් වෙන එක පුදුමයකුත් නෙවෙයි.



    මේ තියෙන්නේ මේ අවුරුද්දේ මැයි 18 වෙනිදා කියපු කතාවක්. අවුරුදු 6කට කලින් ඒ දවසේ ලබපු ජයග්‍රහනයක් මතකද කියල අහපුවම මේ සුජීව සේනසිංහ කාරය අහනවා "මම පළාත් සභා මැතිවරණයක් දිනපු එකක්ද?" කියල. ඕක තමයි අද ඉන්න පාලකයන්ගේ රට ගැන තියෙන හැගීම.