හමුදා බුද්ධි ප්‍රධානියා

signshop

Well-known member
  • May 30, 2011
    12,219
    8,977
    113
    Dubai
    හමුදා බුද්ධි ප්‍රධානියා

    ජාත්‍යන්තර ඊළාම් ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රීයා කළ යුද හමුදා බුද්ධි ප්‍රධානියා

    buddi1.jpg

    මේ අතර ඊයේ (03දා) මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස්‌ පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය.

    ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් සුරේෂ් සාලේ පෙරේදා (02 දා) සිට එම ධුරයෙන් ඉවත් කෙරුණි. ඔහුගේ ධුරයට බ්‍රිගේඩියර් විඡේන්ද්‍ර ගුණතිලක පත්කරනු ලැබීය.

    බ්‍රිගේඩියර් සැලේ ඉවත්ව යැම සම්බන්ධයෙන් අපමණ සතුටට පත්වූයේ ඊළාම් ඩයස්‌පෝරාවයි.

    ඊට හේතු පාදක වූ ප්‍රධාන කරුණ වූයේ ඊළාම් ඩයස්‌පෝරාව සහ වන්නියේ කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී මනිවන්නන් කස්‌ත්‍රොa අතර පැවැති සබඳතා අනාවරණය කර ගැනීමට ඔහු ක්‍රියාකිරීමයි.

    වන්නි මෙහෙයුම් සමයේ කොටි ජාත්‍යන්තර ජාලයේ තොරතුරු සොයා ගනිමින් ක්‍රියාකළ බ්‍රිගේඩියර් සුරේෂ් සැලේ පසුගියදා මෙරට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ වෛරයට ලක්‌විය. ඔහුව ධුරයෙන් ඉවත්කරන ලෙස සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත කියා සිටියේය.

    බ්‍රිගේඩියර් සැලේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරියා ලෙස සේවය කරද්දී පැරිසියේ ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් හා එක්‌ව ප්‍රංශ කොටි ජාලය ගැනත් ඔවුන් අරමුදල් එකතු කරගන්නා අයුරුත් සොයාගනු ලැබීය.

    ඒ වන විට ඔහු තානාපති කාර්යාලය තුළ ක්‍රියාත්මක වූයේ අන්වර්ථ නාමයකිනි. මේනිසා ඔහු කොටි ජාත්‍යන්තර ජාලයේ ඉලක්‌කය විය. මේ පසුබිම මැද කොටි හිතවාදීන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඔහුට එරෙහිව පෙත්සමක්‌ද යවනු ලැබීය. යුද්ධය අවසන් වී වසර කිහිපයකට පසු එවකට බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් කපිල හෙන්ද්‍ර විතාරණ සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමගම බ්‍රිගේඩියර් සැලේ එම ධුරයට පත්විය.

    මෑතකදී අධිකරණ බලධාරීන් විසින් හමුදා බුද්ධි අංශයට චෝදනාවක්‌ ඉදිරිපත් කරමින් බුද්ධි අංශ පරීක්‍ෂණවලට සහය නොවන බවට චෝදනා කළේය. පොලිස්‌ නිල සුනඛ අංශය භාරව සිටි සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොළ කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි ඒකකයට ගොස්‌ රහස්‌ තොරතුරු ලබා ගැනීමෙන් පසු ඇතිවූ විපත හමුදා බුද්ධි අංශයට අමතක නැත.

    පෙරේදා හමුදා බ්‍රිගේඩියර්වරයා එම ධුරයෙන් ඉවත් කිරීමට සතියකට පෙර මඩ වෙබ් අඩවියක්‌ පැවසුවේ බුද්ධි ප්‍රධානියා එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර හමුදා බුද්ධි අංශ ප්‍රධානි ධුරයෙන් බ්‍රිගේඩියර් සුරේස්‌a සැලේ ඉවත් කළ බවට පුවත ඉතා වේගයෙන් ඊළාම් ඩයස්‌පෝරාවට පැතිර ගියේය.

    ඔහු එම ධුරයෙන් ඉවත් වීම විදෙස්‌ගත ශ්‍රී ලාංකික දේශප්‍රේමී ජනතාවට එල්ලවූ පහරක්‌ විය.

    ඔහුව හමුදාපති විසින් ධුරයෙන් ඉවත් කිරීම ගැන අතිශයින්ම ප්‍රභෝදයට පත්වී ඇත්තේ යහපාලනප්‍රේමීන් යනුවෙන් හඳුන්වාගත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ය. එහෙත් මෙරට බහුතර ජනතාව හෝ ද්‍රවිඩ සංධානය හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කළ යුතුයෑයි ඉල්ලා සිටියේ නැත.

    මෙහිදී නැගෙන බරපතළ ප්‍රශ්නය නම් ජනාධිපතිවරණයට කලකට පෙර අටවාගත් කීප දෙනෙකුට සීමාවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සුළුතර කණ්‌ඩායමට රජය හිස නැමිය යුතුද යන්නය. බයිලා ගායකයෙක්‌ පවා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අතරට එක්‌වීමෙන් එම සිවිල් සංවිධානවල තත්ත්වය සනාථ වේ.

    2009 මැයි මස 19 දා වන තෙක්‌ මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කොහේ සිටියේද. කොටුව - නුගේගොඩ, ගල්කිස්‌ස, රත්මලාන, වැලිවේරිය, පිළියන්දල ඇතුළු ස්‌ථාන රැසක ප්‍රභාකරන් බෝම්බ තබා අමු අමුවේ ජීවිත හානි සිදු කරද්දී මේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දකින්නටවත් ලැබුණේ නැත. මොවුන් අද බිය සැක නැතිව දේශපාලන රැස්‌වීම් පවත්වන්නේ, ගමන් බිමන් යන්නේ හමුදා බුද්ධි අංශයට පිංසිදු වන්නටය. කොළඹ බෝම්බ පිපිරීම් ගණනාවක්‌ සිදුකිරීමට සැලසුම් කර සිටි මොරිස්‌ නමැති ත්‍රස්‌ත සැලසුම්කරු අල්ලා ගැනීම සඳහා හමුදා බුද්ධි අංශයට මහත් පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවිය. එම තත්ත්වය මෙරට බොහෝ පිරිසකට අමතක වී ඇත.

    මේ අතර ඊයේ මැදපෙරදිගින් ප්‍රකාශයට ඇරෑබ් නිවුස්‌ පුවත්පත පැවසුවේ යාපනයේ සිදුවූ ක්‍රියාදාමයන් නිසා හමුදා බුද්ධි ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කර ඇති බවයි. උතුරේ අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කිරීමට මොහු ක්‍රියාකරන බවට සිවිල් සංවිධාන විසින් පැමිණිලිකර තිබූ බවද එම පුවත්පත වැඩිදුරටත් හෙළි කළේය.

    මේ පසුබිම මැද සුළු පිරිසකට රටේ ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමට ඉඩදිය හැකිද යන බරපතල ප්‍රශ්නය පැනනැගී ඇත. එවන් වාතාවරණයක්‌ මත ඇමරිකානු රජය සිවිල් සංවිධානවලට ඩොලර් පන් ලක්‍ෂයක්‌ පිරිනැමීමේ යටි අරමුණු අවබෝධ කර ගත යුතුය.

    ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙත්න්යාහු පැවසුවේ ඊශ්‍රායලය ර¹ පවතින්නේ බුද්ධි අංශය මත යන්නයි.

    Divaina.. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.:angry::angry:
    කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.:angry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City

    ඊශ්‍රායලය නම් පවතින්නෙ යුදෙව් ඇමරිකන් ධනවතුන් බැන්කු කරුවන් හරහා පාලනය වන ඇමරිකන් රජය නිසා. මුන්ට ඩොලර් බිලියන් ගණන් පොම්ප කරන්නෙ පිනට. නැත්තම් ඊශ්‍රායලය සුනෙ සුන්
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.:angry::angry:
    කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.:angry:

    Ado aru kyapu katawa aththada bn? den mahidata kade yaddi 200 denawada :P:P:P ado apitat set karapanko:D:D:D nikan inna eke ekawat karanna :rolleyes::rolleyes::rolleyes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඊශ්‍රායලය නම් පවතින්නෙ යුදෙව් ඇමරිකන් ධනවතුන් බැන්කු කරුවන් හරහා පාලනය වන ඇමරිකන් රජය නිසා. මුන්ට ඩොලර් බිලියන් ගණන් පොම්ප කරන්නෙ පිනට. නැත්තම් ඊශ්‍රායලය සුනෙ සුන්

    :shocked:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.:angry::angry:
    කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.:angry:
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සිංහලයෙකුට බුද්ධි අංශ ප්‍රධානී තනතුර ලැබුණ එකට සමහරුන්ට හොඳටම රිදිලා
    :rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    නිවටයෙක් ජනාධිපති වෙලා &න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.:angry::angry:
    කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක් සෙට් එක.:angry:

    අපි තමා :rofl::rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පොnන මෛත්‍රී හැදි ගෑවිලා පල, මේ රටට කරපු විනාසෙට...
     
    Similar threads