හමුදා රහස් කතාවක් !

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හමුදා රහස් කතාවක් !

ඉහළම පුරවැසියෙකුගේ නිල නිවසේ හමුදා රහස් කතාවක් !
Published in පුවත් Friday, 23 January 2015 13:15
ඉහළම පුරවැසියෙකුගේ නිල නිවසේ හමුදා රහස් කතාවක් !
ඊයේ හා පෙරේදා දිනවල කොළඹ නිළ නිවසක ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු යම් සාකච්ඡාවක නිරතව සිටි බව අප වෙත වාර්තාවේ. එම පිරිස අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල නිලයන් දරණ වැඩි පිරිසක් සිටි බවත් එම කණ්ඩායම මෙම දින දෙකේදීම අදාල සාකච්ඡාවට සහභාගී වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

මෙම නිල නිවසේ දැනට පදිංචිව සිටින්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉහළ තනතුරකට පත්කරන ලද දේශපාලඥයෙකු වන අතර අදාල සාකච්ඡාව සඳහා රාජපක්ෂවරයකුද සහභාගී වී තිබේ.
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ඉතින් මොක කලත් ලංකාවෙනෙ සිංගප්පුරු ගියෙ නෑනෙ. සිරිසේනට විතරද සාකච්ඡා කරන්න හොද.