ඔන්න එක හමුදා කදවුරක උත්සවයක් තිබිබා. දැන් ඉතින් කටිටිය හදුනගන්න ලොක්කා ලගින් යනවා අනිත් අය තනතුරයි නමයි කියනවා.
උදා.... සාජන්ට් :නිලන්ත. කෝපල් : මහින්ද.
ඔන්න ඔහොම තනතුරයි නමයි කියනවා ඔහොම යද්දි ලොක්කා ගැහැනු කෙනෙක් ගාවට ආවා.
එයා එකපාරම කිවිවා ආකාසේ chandrika ලොක්කා උඩ බැලුවා. chandrika වක් තියා ත රුවක්වත් නෑ.
ලොක්කට තරහගියා මාත් එක්ක විහිලු එපා හරියට කියන්න.
සර් මම ආකාසේ chandrika. ලොකක්කගේ ඉවසිම ඉවරයි
බනින්න හදනකොටම.
එහා පැත්තේ කෝපල් කියනවා සර් ඔය ආදුනික කාන්තා සෙබල chandrika. (ආ.කා.සේ chandrika.)
හොදයිනම් රෙපක් දීපන්