හමුවීම

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    දෙක තුනක් වත් දින
    අමාරුයි තමයි ඉන්නට
    මම එනවාමයි බලන්නට
    ආදරේ උණුහුමත් අරගෙන
    කවිකාරයෙක් නොවුනට
    ඔය හිතෙත් ඇති කවි
    එලියට දාන්න
    මට වගෙම මහ මෙරක දේවල්
    තියෙනවද ඔයා ළඟත්
    මට කියන්න...
    ඉඳු දුනු පායන අහස යට
    සීතලම තැනක් නැතිවුණ හැටි
    තුරුළු වෙලා ඉන්න ටිකකට
    කටින් කතා නොකරම,
    හුස්ම හිර වෙන තරම්
    අවකාශයක ඉඩ ඇති වෙයිද
    ආදරේ දෝරෙ යන්න
    කාටවත් පෙනෙයි කෝකටත්
    දොර ලොක් කරල තියන්න
    හස තුඩු පෑරුව අත් පහුර
    හොයන්නේ හදවතද පෙම්බර
    නිවලා ටිකක් ඔය ඳග කම
    බැලුවොත් ලංවෙලා පපුවට
    ලේ පාට හදවතක් ඇති
    පපුවක් ඇතුලෙ හෙල්ලෙන
    ඔය සුසුම් ලන වේගෙන්
    නොවේ හෙමින් ,
    මුමුණන හදේ රිද්මය
    හරි තැනටම කන තිබ්බොත්
    ඇහෙයි
    බලාගෙන ඔය හිත රිඳෙයි
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ආදරේ ගනුදෙනුවක් නම්,එයා කැමති දේවල්මද ඔයා එයාට දුන්නෙ...ඔයා කැමති දේවල්මද එයාගෙන් ලැබුණේ...?