හම කලු වෙලා එතන ගොරෝසු වෙන්නෙ ඇයි?

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඇගිලි නැමෙන තැන්වල. පැතිරෙනව වගේ නිකං

    මගෙ නෙමේ
     
    • Like
    Reactions: kinkon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Bump. Contagious ලෙඩක්. වැළමිට හරියෙ එනවා. තව ඕකත් එක්කම සමහර අයගෙ පොඩි දිය බිබිලි වගේ එනවා නැවෙන තැන් වල. ඒවා කසනවා. ඇඟත් කසනවා. හරි treatment එකක් දන්නෑ. බොන්න බෙහෙත් ගන්නත් ඕන. Levocetirizine වගේ ඒවා දෙනවා.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇගිලි නැමෙන තැන්වල. පැතිරෙනව වගේ නිකං

    මගෙ නෙමේ
    Handshake, Two-wheel tractor (walking tractor/අත් tractor) පදින එක වැඩි වුණාම ඔහොම වෙනවා.
     
    • Like
    Reactions: tin_kiri