හයර් සදහා KDH

glprasad

Junior member
  • Mar 18, 2008
    85
    4
    8
    KDH FLAT Roof Van ekak tiyenawa
    help ekak denna Staff Transport ekak set karala denna kawruhari
    loku udawvak
    (KDH 2006 Van eka)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පත්තරේ ඇඩ් එකක් දාලා බලන්න.. ikman.lk එකේ එහෙම ඇඩ් දාන්න.. හැබැයි ටිකක් පරෙස්සමෙන්.. එක එක ඩීල් සීන් අපරාධ සීන් වලට එහෙම ඔය වගේ තැන්වලින් අයිතිකාරයා හීනෙන්වත් නොහිතන විදිහට පැටලෙන කතන්දර තියෙනවා.. ඒ නිසා වැඩිපුර ගෙවනවා කිව්වත් පුලුවන් තරම් හොයලා බලන්න එහෙම ගෙවන්න පුලුවන් තත්ත්වේ කම්පැනියක්ද කියලා..:baffled:

    ආහ් තව වෑන් එකෙත් පොඩි ප්‍රින්ටවුට් එකක් අලවන්න ටෙලිෆෝන් නම්බර් එකක් එක්ක.. මගදි යන එන වෙලාවක හරි සෙට් වෙන්න පුලුවන්නේ..:cool: