හයවෙනි ඉන්ද්‍රිය ලෙෆ්ට් 🤣

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් කාලෙ පොඩි උන් කියලවත් පව් කියන්න නම් හොඳනෑ ඉන්න බහුතරයක් පොඩි කැ*යන්ට. කනෙන් රිංගන type තක්කඩි ඉන්නෙ. අවවාදයක් දෙන්නවත් බෑ වැඩිහිටි කෙනෙක්ට, කට ගහගෙන එනවා. මේ වගේ එවුන්ව කොන් කරලා දාන්න ඕන දැන දැන කරන කපටි වැඩ අහු වුනාම.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    S2da8580937c04a6d87fcea317a28ce609.jpg