හයිඞ් පිටියෙන් වෙඩි හඬ, බෝම්බ හඬ..lankacnews
හයිඞ් පිටියෙන් වෙඩි හඬ, බෝම්බ හඬ.
ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජන සටන’ විරෝධතා රැළිය පැවැත්වෙන බොරැල්ල
හයිඩි පිටිය පුරා බෝම්බ පිපිරෙන හඬ, වෙඩි හඬ ඇසේ.
රැලිය ඇරඹෙන්නට පෙර සංවිධායකයින් විසින් පසුබිමින් මෙම ශබ්ද ඇසෙන්නට සලස්වා ඇත.අප පසු කරමින් ආ අතීතය සිහි ගන්වන්නට මෙය යොදාගත් බව සංවිධායකයෝ කියති.
බොරැල්ල
අවට දැඩි වාහන තදබදයක් ඇති තිබේ.
-http://www.l a n k a c n e w s.com/sinhala/news/141635/
හයිඞ් පිටියෙන් වෙඩි හඬ, බෝම්බ හඬ.
ඒකාබද්ද විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජන සටන’ විරෝධතා රැළිය පැවැත්වෙන බොරැල්ල
හයිඩි පිටිය පුරා බෝම්බ පිපිරෙන හඬ, වෙඩි හඬ ඇසේ.රැලිය ඇරඹෙන්නට පෙර සංවිධායකයින් විසින් පසුබිමින් මෙම ශබ්ද ඇසෙන්නට සලස්වා ඇත.අප පසු කරමින් ආ අතීතය සිහි ගන්වන්නට මෙය යොදාගත් බව සංවිධායකයෝ කියති.
බොරැල්ල
අවට දැඩි වාහන තදබදයක් ඇති තිබේ.-http://www.l a n k a c n e w s.com/sinhala/news/141635/





මෛත්රීපාල පබයත් ඇවිල්ල කියන ඒවට ඔව් ඔව් එහෙයි කියන් ඉන්නවා.