මේ ලෝකේ වැස්ස තියෙනවා. ලස්සන ගංගා, විල් තියෙනවා. හිම තියෙනවා. "ටයිටන්" හදෙත් මේ වගේ. එකම වෙනස ජලය වෙනුවට මීතේන තිබීම. මේලෝකේ වතුර මත පදනම් උනා වගේ, මීතේන වල ජීවින් ඉන්න පුළුවන්ලු. එහෙ ලස්සන කෙල්ලෙක් හිටියොත් අපිට කිස් එකක්වත් දෙන්න විදියක් නැහැ. දුන්නු ගමන් පිච්චිලා මැරෙනවා (අපේ ශරීර උෂ්ණත්වය නිසා)
eeta kalin kiss kala ekage kata gal wei!

