Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
හයිබ්රිඩ් (ප්රියස්) කතාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රියස් එක ජපානේ නිශ්පාදනය කරල බටහිර රට වලට පවා ආනයනය කරන හොඳ වාහනයක්. ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ හින්ද ඒ රටවල ටැක්සි රථ විදිහට පවා මේ වාහනය පාවිච්චා වෙනව.

ඒත් මොකක් හරි අහේතුවකට අපේ රටටනම් ඕක කියන තරම්ම සාර්ථක උණේ නෑ.

සමහර විට අපේ රටේ වාහන වල වගේම අමතරකොටස් වලත් මිලගණන් ඉතාම අඩුවට මිනිස්සුන්ට දරාගතහැකි විදිහට තියෙන නිසා වෙන්න පුලුවන්.

මේ කතාව අපේ තාත්තගෙ යාලුවෙකුට ප්රියස් එකක් දීපු සුපිරි ගණයේ කටුවක්.

මතක විදිහට වාහනේ අවුරුද්ද

2012 KY - ++++ වැඩේ වෙනකොට 105000km විතර දුවල තිබුණ.

මුලින්ම උණේ වාහනේ A/C එක අඩු,වැඩි වෙන්න ගත්ත එක. ඒක ලොකු ගැටලුවක් නොවන හින්ද එච්චර ගණං අරගෙන නෑ.

ඊට පස්සෙ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් පත්තුවෙන්න ගත්ත. චෙක් කරල බලන කොට, හයිබ්රිඩ් බැට්රිය සවුත්තු වෙලා.

ටොයොට එකේ බැට්රි එක ලක්ෂ 5යි.

වාහනේ දුවන්න බරිකමක් නැති හින්ද. මනුස්සය ලෙඩේ තියාගෙනම දුවන්න තීරනය කරනව.

දැන් හයිබ්රිඩ් කාර් එකේ සුබාරුවක් ගානට පෙට්රල් පිච්චෙනව.

ඔහොම මාස දෙක තුනක් දුවනකොට හරියටම බොරැල්ල හන්දිය මැද්දෙ වාහනේ හිටිය. එතන සිද්දිය ඉතින් කියන්න දෙයක් නෑනෙ. එතනින් වාහනේ අයිනට තල්ලු කරේ ගැරේජ් එකෙන් ඇවිත් ටැබ් එකකට කනෙක්ට් කරල වාහනේ අන්ලොක් කරාට පස්සෙ. පැයක් විතර බොරැල්ලෙ හන්දියෙ පාර මැද වාහනේ... අයිතිකාරයත් ගැරෙජ් එකෙන් එනකල් පිට මිනිහෙක් වගේ පාර අයිනට වෙලා සිද්දිය බලං ඉඳල.

වාහනේ එමෙම්මම උස්සන් ගිහින් ලක්ශ 4කට බැට්රිය දැම්ම (කම්පැණි නෙමේ). පරණ බැට්රියට සුලු ගානක් අඩු කරල පිට තැනකින් දැම්ම.

ඊට මාස 4කින් විතර බ්රේක් නැතුව ගියා. ඒකට 65000 විතර ගියා.

අලුත දාපු බැට්රිය පලවෙනි සර්විස් එකේදි තවත් ෂෙල් 8ක් නරක් වෙලා කිවුව. හේතුව විදිහට කිවුවෙ, දවසට අඩු km ගානක් දුවන හින්ද කියල (මුං අලුත් බැට්රියක් දානව කියල ෂෙල් මාරු කරල හදල අර මනුස්සයව රවට්ටලද කොහෙද)

තවත් මාස 6ක් ඇතුලත A/C ෆෑන් දෙකයි. පිටිපස්සෙ තියෙන නෝමල් බැට්රියයි මාරුකරල. බැට්රියට 30000, ෆෑන් දෙකට 25000යි.

ඊට පස්සෙ කාර් සේල් එකක් හරහා විකුණල තිබුණ.

කොහොමත් හයිබ්රිඩ් ගන්න ඉන්නවනං කම්පැනි රෙපෙයාර් කරපු එකක්ම ගන්න. පිටින් කරන ඒව විශ්වාස කරන්න බෑ.

සිරස ඔටෝවිෂන් එකේ කිවුව කතාවක්,

"හයිබ්රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"

[QUOTE="PHBhagya, post: 25603907, member: 574021"] [SIZE=5]ප්රියස් එක ජපානේ නිශ්පාදනය කරල බටහිර රට වලට පවා ආනයනය කරන හොඳ වාහනයක්. ඉන්ධන කාර්යක්ෂමතාව හොඳ හින්ද ඒ රටවල ටැක්සි රථ විදිහට පවා මේ වාහනය පාවිච්චා වෙනව. ඒත් මොකක් හරි අහේතුවකට අපේ රටටනම් ඕක කියන තරම්ම සාර්ථක උණේ නෑ. සමහර විට අපේ රටේ වාහන වල වගේම අමතරකොටස් වලත් මිලගණන් ඉතාම අඩුවට මිනිස්සුන්ට දරාගතහැකි විදිහට තියෙන නිසා වෙන්න පුලුවන්. මේ කතාව අපේ තාත්තගෙ යාලුවෙකුට ප්රියස් එකක් දීපු සුපිරි ගණයේ කටුවක්. මතක විදිහට වාහනේ අවුරුද්ද 2012 KY - ++++ වැඩේ වෙනකොට 105000km විතර දුවල තිබුණ. මුලින්ම උණේ වාහනේ A/C එක අඩු,වැඩි වෙන්න ගත්ත එක. ඒක ලොකු ගැටලුවක් නොවන හින්ද එච්චර ගණං අරගෙන නෑ. ඊට පස්සෙ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර් ලයිට් පත්තුවෙන්න ගත්ත. චෙක් කරල බලන කොට, හයිබ්රිඩ් බැට්රිය සවුත්තු වෙලා. ටොයොට එකේ බැට්රි එක ලක්ෂ 5යි. වාහනේ දුවන්න බරිකමක් නැති හින්ද. මනුස්සය ලෙඩේ තියාගෙනම දුවන්න තීරනය කරනව. දැන් හයිබ්රිඩ් කාර් එකේ සුබාරුවක් ගානට පෙට්රල් පිච්චෙනව. ඔහොම මාස දෙක තුනක් දුවනකොට හරියටම බොරැල්ල හන්දිය මැද්දෙ වාහනේ හිටිය. එතන සිද්දිය ඉතින් කියන්න දෙයක් නෑනෙ. එතනින් වාහනේ අයිනට තල්ලු කරේ ගැරේජ් එකෙන් ඇවිත් ටැබ් එකකට කනෙක්ට් කරල වාහනේ අන්ලොක් කරාට පස්සෙ. පැයක් විතර බොරැල්ලෙ හන්දියෙ පාර මැද වාහනේ... අයිතිකාරයත් ගැරෙජ් එකෙන් එනකල් පිට මිනිහෙක් වගේ පාර අයිනට වෙලා සිද්දිය බලං ඉඳල. වාහනේ එමෙම්මම උස්සන් ගිහින් ලක්ශ 4කට බැට්රිය දැම්ම (කම්පැණි නෙමේ). පරණ බැට්රියට සුලු ගානක් අඩු කරල පිට තැනකින් දැම්ම. ඊට මාස 4කින් විතර බ්රේක් නැතුව ගියා. ඒකට 65000 විතර ගියා. අලුත දාපු බැට්රිය පලවෙනි සර්විස් එකේදි තවත් ෂෙල් 8ක් නරක් වෙලා කිවුව. හේතුව විදිහට කිවුවෙ, දවසට අඩු km ගානක් දුවන හින්ද කියල (මුං අලුත් බැට්රියක් දානව කියල ෂෙල් මාරු කරල හදල අර මනුස්සයව රවට්ටලද කොහෙද) තවත් මාස 6ක් ඇතුලත A/C ෆෑන් දෙකයි. පිටිපස්සෙ තියෙන නෝමල් බැට්රියයි මාරුකරල. බැට්රියට 30000, ෆෑන් දෙකට 25000යි. ඊට පස්සෙ කාර් සේල් එකක් හරහා විකුණල තිබුණ. කොහොමත් හයිබ්රිඩ් ගන්න ඉන්නවනං කම්පැනි රෙපෙයාර් කරපු එකක්ම ගන්න. පිටින් කරන ඒව විශ්වාස කරන්න බෑ. සිරස ඔටෝවිෂන් එකේ කිවුව කතාවක්, "හයිබ්රිඩ් වාහන වලින් ඉන්ධන පිරිමැස්මක් වෙනව. හැබැයි ඉන්ධන වලින් ඉතිරිකරවන ශක්තිය වෙන විදිහකට වැය වෙනව. ඒ වැයවෙන්නෙ බැට්රියෙන් ක්ෂය වන ශක්තිය ඒ වියදම කවද හරි දවසක දරන්නම වෙනව"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom