හයිබ්‍රිඩ් බැටරි රීජෙනරේට් කිරීම ??

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    එතකොට cells මාරුකෙරිල්ලක් වෙන්නේ නැද්ද ?

    සෙල් මාරු කරන්න ඔනි මචන් සෙල් එකේ තියෛන internal resistance එක self discharge value එක capacity එක වගේ දෙවල් බලලා. එහෙම බලන කොට සෙල් 10ක් තියෙන බැටරි එකක 6 ක් 7ක් ම අවුල්නම් වඩා හොද වෙන්නේ අලුත් පැක් එකකට යන එකයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala

    මචෝ, cells තුනක් විතර අවුල් නම් ඒවා මාරුකරලා, බැටරිය රීජෙනරේට් කරලා ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මචෝ, cells තුනක් විතර අවුල් නම් ඒවා මාරුකරලා, බැටරිය රීජෙනරේට් කරලා ගත්තොත් ගොඩ දාගන්න පුලුවන්ද ?
    වාහනේ GP1 ද?
    කොහමෙද චෙක් කරේ සෙල් 3ක් අවුල් කියලා..
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    වාහනේ GP1 ද?
    කොහමෙද චෙක් කරේ සෙල් 3ක් අවුල් කියලා..

    මචං වාහනේ GP1නෙමේ, චෙච්ක් කරලත් නෑ. මම ඇහුවේ මොනවා හරි ක්‍රමේකට දැනගත්තොත් එහෙම කරන්න පුලුවන්ද ?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මචං වාහනේ GP1නෙමේ, චෙච්ක් කරලත් නෑ. මම ඇහුවේ මොනවා හරි ක්‍රමේකට දැනගත්තොත් එහෙම කරන්න පුලුවන්ද ?
    ඔවු සෙල් දෙකක් තුනක් වගේ නම් පුළුවන්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Toyota Hybrid System වල 12v බැටරි එක තියෙන්නේ software ටික රන් වෙන්නයි වාහනේ ACC Mood එකේදි සප්ලයි දෙන්නයි විතරයි මචෝ.. ප්‍රියස් / ඇක්වා වල එන්ජින් එකේ ස්ටාර් මොටර් එකක් නැ. Motor Generator එකෙන් තමයි අවශ්්‍යතාවය අනුව එන්ජින් එක ස්ටාර්ට් කරගන්නේ.
    හැබැයි හෙන්ඩා ඉන්සයිට් එකේ එන්ජින් එකේ ස්ටාටර් මොටර් එකක් තියෙනවා එක ඔපරේට් වෙන්නේ 12v වලින්. එක

    ඔවු නිකන්ම බැලන්ස් කරලා හරියන්නේ නැ . බැටරි පැක් එකේ තියෙන week cell ටික හරියට identify කරගෙන එවා replace කරන්න ඔනි දැනට බැටරි පැක් එකේ අනික් සෙල් වල තියෙන කැපැසිටි එකට හරියන කැපැසිටි එකක් තියෙන සෙල් එක්ක. අනික සෙල් වල ඇරෙැනජ්මන්ට් එක වෙනස් කරන්නත් ඔනි..

    එක තිරනේ වෙන්නේ බැටරි පැක් එකේ සෙල් වල තියෙන කැපැසිටි එකත් එක්ක මචන්. GP1 වල නම් ස්කැන් කරලා බලලා බැටරියේ කැපැසිටි එක ගන්න පුළුවන්. හැබැයි රිසට් වෙලා තිබුනොත් ඔක වැරදියට පෙන්වන්නේ. 100km විතර පැදලා ස්කැන් කරා නම් හරි වැලිවු එක ගන්න පුළුවන්.

    Ela macho...Danuwath unaa

    mage Aqua eka danata 102,000 duwala thiyenne...danata kisi avulak naha...mama mokada karanna hondama de??
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Ela macho...Danuwath unaa

    mage Aqua eka danata 102,000 duwala thiyenne...danata kisi avulak naha...mama mokada karanna hondama de??

    දැනට කරලා නැත්නම් හයිබ්‍රිඩ් බැටරි එක සර්විස් කරගන්න එක තමයි මචන් මයිලේජ් එකත් එක්ක කරන්න ඔනි හොදම දේ.
    • ඔකේ බැටරි පැක් එකේ සේල් දෙකක් එකට කනෙක්ට් කරලා තියෙන්නේ තබ පතුරකින් එකේ ඔක්සයිඩ් හැදෙනවා එක ක්ලීන් කරන්න ඉලෙක්ට්‍රිකල් කන්ටැක්ට් ක්ලීන් කරන ස්ප්‍රේ එකක් යුස් කරලා.. වැලි කඩදාසි වලින් මදින්න යන්න එපා ප්ලේට් එකේ උඩින් තියෙන ලෙයර් එක සිරෙනවා. එතකොට ඉක්මනට ඔක්සයිඩ් වෙනවා. එක නිසා ස්ප්‍රේ එකක් යුස් කරන්න.
    • සෙල් වල ඇරෙන්ජ්මන්ට් එක මාරු කරන්න ඔනි. ප්‍රියස් ඇක්වා බැටරි පැක් දෙකේම ඉක්මනින් අවුල් යන්නේ මැද තියෙන සෙල් ටික එවා කෙලවරට එන විදිහට මාරු කරන්න.
    • සමහර සෙල් වික් වේගෙන එනවානම් සෙල් ඉදිමෙනවා. එතකොට එවායෙන් ඇතුලේ තියෙන කොමිකල් එලියට එනවා. එවා පොඩ්ඩක් බලන්න ඔනි.
    • බැටරි පැක් එක ඇතුලේ තියෙනවා ටෙම්ප්රේචර් සෙන්සර් කිපයක් එවා ක්ලින් කරන්න ඔනි. එවාගෙන් ගන්න වැලියු එකමත තමයි ඔකේ බ්ලොවර් එකේ ස්පිඩ් එක වෙනස් කරන්නේ. එවාගේ ඩස්ට් එක තිබුනම ටේම්ප්රේචර් එක වැරදියට ඩිටෙක් වෙන්න පුලුවන්. හයිබ්‍රිඩ් බැටරි සෙල් වල ආයුකාලය බැටරි එකේ ටෙම්ප්රේචර් එකත් එක්ක සැහෙන්න වෙනස් වෙනවා. එකයි එසි දාගෙනම දුවන්න කියලා කියෙන්නේ. එක නිසා සෙල් අතර හොදට ක්ලින් කරන්න එවගෙම බ්ලෝවර් ෆැන් එකත්.
    ඔච්චර තමයි ඉතින් තව මතක් උනොත් කොටාගෙන යන්නම්
     
    Battery Service ekakata Honda thanak recommend karanna puluwanda??

    Samanyen keeyak vithara yanawada??
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Battery Service ekakata Honda thanak recommend karanna puluwanda??

    Samanyen keeyak vithara yanawada??

    මම නම් සර්විස් කරන්නේ කළුබොවිල කිනවෙල් එකෙන්.
    http://www.kinvel.lk/
    මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන තැනැක් ගැනනම් දන්නෙ නැ. ගානනම් මචන් කොල් එකක් දිලා අහලා බලන්න වෙයි. ඇක්වා වල ගනන් මම දන්නෙ නැ. ඔන්නම් මැනේජර්ගේ නම්බර් එක දෙන්නම්.
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මම නම් සර්විස් කරන්නේ කළුබොවිල කිනවෙල් එකෙන්.
    http://www.kinvel.lk/
    මට රෙකමන්ඩ් කරන්න පුළුවන් වෙන තැනැක් ගැනනම් දන්නෙ නැ. ගානනම් මචන් කොල් එකක් දිලා අහලා බලන්න වෙයි. ඇක්වා වල ගනන් මම දන්නෙ නැ. ඔන්නම් මැනේජර්ගේ නම්බර් එක දෙන්නම්.

    PM Pls....Thanks
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,057
    1,940
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Screenshot_20201022-141751.jpg

    FB eke dala thibuna. 2 years warrantyth denawalu. Mageth GP1 eke capacity 23% ta adu wela thibuna march wala baladdi. Me maru karanawada kiyala hitha hitha inne. Methana nam mun langa hadapu battery thiyenawa man hithanne. Thiyena eka rebuild karanawa newei