Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
හයිබ්රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයිබ්රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )

යාලුවනේ මුලින්ම කියන්න ඕනේ මේ නුල දාන්න මුලිකම හේතුව මම මේ හයිබ්රිඩ් වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නාකම. ඒක නිසා දන්නා කියන කට්ටිය කියල දෙන්න අනිත් කට්ටිය බම්ප් එකකින්වත් උදවුවක් කරලා යන්න. මෙම ප්රශ්න 10 න් ඔබ දන්නා කීපයකට හෝ පිළිතුරු සැපයීම විශාල උදවුවකි.

01. හයිබ්රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?

02. හයිබ්රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්රතිස්ථාපනය (replace) කල යුතුද?

03. හයිබ්රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?

04. පාවිච්චි කල හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?

05. පාවිච්චි කල හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?

06. මොනයම් තත්වයේ හෝ හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?

07. හයිබ්රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?

08. ලංකාව ඇතුලතදී හයිබ්රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද?

09. හයිබ්රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?

10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?

ඔබ සැමට බොහොම ඉස්තුති!

ඔබ සැමට බුදුසරණයි!

[QUOTE="tcgunarathena, post: 18406674, member: 52394"] [b]හයිබ්රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )[/b] [IMG]http://fc01.deviantart.net/fs71/f/2013/040/4/a/hybrid_technology_logo_by_andrewardena-d5uc5je.png[/IMG] [SIZE="5"]යාලුවනේ මුලින්ම කියන්න ඕනේ මේ නුල දාන්න මුලිකම හේතුව මම මේ හයිබ්රිඩ් වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නාකම. ඒක නිසා දන්නා කියන කට්ටිය කියල දෙන්න අනිත් කට්ටිය බම්ප් එකකින්වත් උදවුවක් කරලා යන්න. මෙම ප්රශ්න 10 න් ඔබ දන්නා කීපයකට හෝ පිළිතුරු සැපයීම විශාල උදවුවකි. [/SIZE] [SIZE="4"][COLOR="DarkRed"]01. හයිබ්රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද? 02. හයිබ්රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්රතිස්ථාපනය (replace) කල යුතුද? 03. හයිබ්රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද? 04. පාවිච්චි කල හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද? 05. පාවිච්චි කල හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද? 06. මොනයම් තත්වයේ හෝ හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද? 07. හයිබ්රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද? 08. ලංකාව ඇතුලතදී හයිබ්රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද? 09. හයිබ්රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද? 10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="SeaGreen"]ඔබ සැමට බොහොම ඉස්තුති![/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Red"] ඔබ සැමට බුදුසරණයි![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom