හයිබ්රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )
යාලුවනේ මුලින්ම කියන්න ඕනේ මේ නුල දාන්න මුලිකම හේතුව මම මේ හයිබ්රිඩ් වාහන ගැන මෙලෝ දෙයක් නොදන්නාකම. ඒක නිසා දන්නා කියන කට්ටිය කියල දෙන්න අනිත් කට්ටිය බම්ප් එකකින්වත් උදවුවක් කරලා යන්න. මෙම ප්රශ්න 10 න් ඔබ දන්නා කීපයකට හෝ පිළිතුරු සැපයීම විශාල උදවුවකි.
01. හයිබ්රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?
02. හයිබ්රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්රතිස්ථාපනය (replace) කල යුතුද?
03. හයිබ්රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?
04. පාවිච්චි කල හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?
05. පාවිච්චි කල හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?
06. මොනයම් තත්වයේ හෝ හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?
07. හයිබ්රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?
08. ලංකාව ඇතුලතදී හයිබ්රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද?
09. හයිබ්රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?
10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?
ඔබ සැමට බොහොම ඉස්තුති!
ඔබ සැමට බුදුසරණයි!

ඔව් පාවිච්චිය තීරණය වෙන්නේ පාවිච්චි කරන කෙනා මත උනාට...... අපි දන්නේ නෑ නේ පාවිච්චි කරපු එකා කොහොම පාවිච්චි කරලද කියලා...... ඒකනේ අවුල......
මාත් ඔය ප්රියස් එකක් ගන්න හොය හොයා ඉදලා තමා ඔය චුට්ටක් චුට්ටක් තමා දන්නේ....... 