Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
හයිබ්රිඩ් වාහන ගැන උදවුවක් (HELP ON HYBRID VEHICLE )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් ඔය හයිබ්රිඩ් එක ගැන හෙව්ව නිසා දෙන්නම් දන්න පමණින් උත්තර......

01. හයිබ්රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද?

--> වරදක් නෑ..... ඒත් ඉතින් දිනපතා දුවනවා නම් මිසක්.... ඉදලා හිටලා වාහනේ දුවන කෙනෙක්ට හයිබ්රිඩ් එකකට සල්ලි යට කරන එක අපරාදයක්.....

02. හයිබ්රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්රතිස්ථාපනය (replace) කල යුතුද?

--> බැටරිය සවුත්තු උනහම ඉතින් රිප්ලේස් කරන්න වෙනව තමා..... මතක තියා ගන්න ඕනා දේ තමා..... බැටරියට තියෙන්නේ..... කිලෝ මීටර් ආයු කාලයක් නෙවේ...... දිව්වත් නැතත් බැටරිය සවුත්තු වෙනවා......  බැටරියට තියෙන්නේ දවස් වලින් ආයු කාලයක්......

03. හයිබ්රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද?

--> වාහනේ මිල වැඩි නිසා.... රක්ෂණෙත් වැඩි වෙනවා මචෝ.....

04. පාවිච්චි කල හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද?

--> හයිබ්රිඩ් එකකදි..... අළුත් එකකට යන එක හොදයි මචන්.... විකුණන එකා මොන ලෙඩක් නිසා විකුණනවද නොදන්න නිසා......

05. පාවිච්චි කල හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?

--> පාවිච්චි කරපු එකකට යන්න එපා.......

06. මොනයම් තත්වයේ හෝ හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද?

--> අදාල වාහනේ ටොයෝටා නම් ටොයෝටා ලංකා දාලා චෙක් කරන එක තමා......

07. හයිබ්රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද?

--> අමතර කොටස් මිල අධිකයි මම හිතන්නේ...... විශේෂයෙන් ඔය සෙන්සර් කේස් එකක් එහෙම ආවොත් බඩුම තමා......  ඕනාම ගරාජයකින් හදා ගන්න බෑ.... මොකද තවම මිනිස්සු හයිබ්රිඩ් වලට අළුත්......

08. ලංකාව ඇතුලතදී හයිබ්රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද?

--> ටොයෝටා වල තෙල් කරනවා........ හොන්ඩා වල පර්ෆෝමන්ස් වැඩි......

09. හයිබ්රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද?

--> සෙකන්ඩ් හෑන්ඩ් විකුණා ගන්න වෙන්නේ කුණු කොල්ලෙට තමා......

10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද?

--> දවස ගානේ සැලකිය යුතු ප්රමාණයක් දුවන්නේ නැත්නම් හයිබ්රිඩ් එකකට යන එක වැඩක් නෑ...... ඊට හොදා පෙට්රල් වාහනයක් ගන්න එක.....

[QUOTE="urajdrlk, post: 18406904, member: 1489"] මාත් ඔය හයිබ්රිඩ් එක ගැන හෙව්ව නිසා දෙන්නම් දන්න පමණින් උත්තර...... :yes: :D 01. හයිබ්රිඩ් වාහනයක් තමන්ගේ පළමු වාහනය විදියට මිලදී ගැනීම හොදද / නරකද? --> වරදක් නෑ..... ඒත් ඉතින් දිනපතා දුවනවා නම් මිසක්.... ඉදලා හිටලා වාහනේ දුවන කෙනෙක්ට හයිබ්රිඩ් එකකට සල්ලි යට කරන එක අපරාදයක්..... :yes: 02. හයිබ්රිඩ් වාහනයක බැටරිය අනිවාර්යයෙන්ම ප්රතිස්ථාපනය (replace) කල යුතුද? --> බැටරිය සවුත්තු උනහම ඉතින් රිප්ලේස් කරන්න වෙනව තමා..... මතක තියා ගන්න ඕනා දේ තමා..... බැටරියට තියෙන්නේ..... කිලෝ මීටර් ආයු කාලයක් නෙවේ...... දිව්වත් නැතත් බැටරිය සවුත්තු වෙනවා...... :yes: බැටරියට තියෙන්නේ දවස් වලින් ආයු කාලයක්...... :( 03. හයිබ්රිඩ් වහනයක් ලංකාව ඇතුලතදී ලියාපදිංච්, කල්බදු (leasing) සහ රක්ෂණය කිරීමේදී මිල වැඩිවීමක් තිබේද? --> වාහනේ මිල වැඩි නිසා.... රක්ෂණෙත් වැඩි වෙනවා මචෝ..... 04. පාවිච්චි කල හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීම හොදද / නරකද? --> හයිබ්රිඩ් එකකදි..... අළුත් එකකට යන එක හොදයි මචන්.... විකුණන එකා මොන ලෙඩක් නිසා විකුණනවද නොදන්න නිසා...... 05. පාවිච්චි කල හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමේදී විසේසයෙන් සැලකිලිමත් වියයුතු කරුණු මොනවද? --> පාවිච්චි කරපු එකකට යන්න එපා....... 06. මොනයම් තත්වයේ හෝ හයිබ්රිඩ් වහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල් මොනවද? --> අදාල වාහනේ ටොයෝටා නම් ටොයෝටා ලංකා දාලා චෙක් කරන එක තමා...... 07. හයිබ්රිඩ් වාහනවල අමතර කොටස් සහ අලුත්වැඩියා කිරීමේ වියදම කෙසේද? සහ ඕනෑම ගරාජයකින් අලුත්වැඩියා කල හැකිද / නොහැකිද? --> අමතර කොටස් මිල අධිකයි මම හිතන්නේ...... විශේෂයෙන් ඔය සෙන්සර් කේස් එකක් එහෙම ආවොත් බඩුම තමා...... :( ඕනාම ගරාජයකින් හදා ගන්න බෑ.... මොකද තවම මිනිස්සු හයිබ්රිඩ් වලට අළුත්...... 08. ලංකාව ඇතුලතදී හයිබ්රිඩ් කාර් රථයක් මිලදී ගැනීමකදී කුමන සන්නම් නාමය (Toyota, Honda, etc ) තෝරාගතයුතුද? --> ටොයෝටා වල තෙල් කරනවා........ හොන්ඩා වල පර්ෆෝමන්ස් වැඩි...... 09. හයිබ්රිඩ් මෝටර් රථයක් නැවත විකිණීමේ (second hand market) වෙළදපොල අගය සහ හැකියාව කෙසේද? --> සෙකන්ඩ් හෑන්ඩ් විකුණා ගන්න වෙන්නේ කුණු කොල්ලෙට තමා...... :( 10. ඉහත කරුණු වලට අමතර වශයෙන් හයිබ්රිඩ් වාහනයක් මිලදී ගැනීමට පෙරාතුව ඒ පිලිබදව දැනගතයුතු හෝ සැලකිලිමත් වියයුතු කරුණු තිබේද? --> දවස ගානේ සැලකිය යුතු ප්රමාණයක් දුවන්නේ නැත්නම් හයිබ්රිඩ් එකකට යන එක වැඩක් නෑ...... ඊට හොදා පෙට්රල් වාහනයක් ගන්න එක..... :yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom