හයියූ ඉරාජ්..😅

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Screenshot_2021-09-02-23-20-45_copy_600x793.png

    Screenshot_2021-09-02-23-20-51_copy_600x789.png


    😅😂😅
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නෝන්ඩි සීන් එක නෙහ් :lol:

    (ඇත්ත මිනිස්සු ඇත්ත නම් වලින් නැති එක නම් ප්‍රස්නයක් 🙃)
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    ඕක තමයි මිනිහෝ සෝශල් මීඩියා කැම්ප්‍රෙන් කියන්නෙ. කෝල කරාම ඒක සෝශල් මීඩියා කැම්පේන් වෙන්නෙ නෑ මිනිහෝ. 🤣🤣🤣🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,608
    113
    ඌ දන්නවා ඌ ගූ වමාර වමාර කාලා චාටර් උනත්, අපි මේවට තමයි ඉරාජ් මහත්තයො ආස කියන මීහරක් ලක්ශ 69ක්ම රටේ ඉන්න බව.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,259
    74,664
    113
    If he calls, fucker will refuse and it will just go away. But putting it on SM will push Dilith to do it since there will be people watching. Iraj knows what he is doing.
     
    • Like
    Reactions: TNHM

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සු රහසේ පව් කරන්න කැමති උනාට,රහසේ පිං කරන්න කැමති නෑ .රුපියලක් දෙනවා නම් රුපියල් දහයක් වියදම් කරලා හරි ඒක ලෝකෙට පෙන්නන්න මහන්සි වෙනවා.දැන් මෙතන ඉරාජ් කෝල් කරලා දිලිත් ජයවීරගෙන් ෆෝන් ටිකක් හරි ලැප්ටොප් ටිකක් හරි දුප්පත් ළමයින්ට ඉල්ලලා දුන්නොත් ඒක දන්නේ ඉරාජ්යි දිලිත් සහ ඒවා ගත්ත ළමයි විතරයි. මෙහෙම දැම්මම ඉරාජ්ට පුළුවන් හැමෝටම පෙන්නන්න තමන් දුප්පත් ළමයි ගැන කොච්චර හිතනවද කියලා දිලිත්ට පුළුවන් ඉරාජ්ගේ එක පොස්ට් එකට තමන්ගේ පපුව උණුවෙලා අසරණ ළමයිට උදව් කරපු හැටි ලෝකෙට පෙන්නන්න. උන්ගේ අරමුණු මොකක් උනත් අපිට පුළුවන් කොහේ හරි ඉන්න අහිංසක දරුවෝ ටිකකට ඉගෙනගන්න උදව්වක් ලැබුණා කියලා සතුටු වෙන්න