හයියෝ අපි ඉවරයි. මෙන්න සුද්දෝ දළදා මාලිගාව ඉස්සරහ දාපු සෙල්ලම්. 1897

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    70 දශකයෙත් ඔය මාලිගාව අල්ලලා සැහෙන්න පෙට්ටිකඩ එහෙම තිබ්බා. හරි සාමාන්‍ය පන්සලක් වගේ නේ තිබ්බේ. පස්සෙන් පහු වෙනස් වුනේ.
    ඔව් මචං මම දැකල තියනවා ඒ පින්තුර කීපාරක්. තේ කඩයක් පවා දැක්ක එකක.
    color kale mokenda mcn
    මෙන්න මේකන්.
    https://www.myheritage.com/