මම හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා.. මගේ කන් පෙත්ත ඝනකම්. විද්දාට පස්සේ තුවාලේ හොඳ වුනේ නෑ සතියක් ගිහිල්ලත්.. ජොබ් එකට කරාඹු දාගෙන යන්න බැරි නිසා කරපිංචා නැට්ටක් ගහලා හිටියේ.. 7 වෙනි දවසේ නාලා නැට්ට ගලවන කොට සැරව ආවා..සිදුරත් පොඩි වෙලා කරාඹුව දාන්න බෑ.. දැන්නම් ආයි හා වෙලා..විද්ද තැනින් කිව්වේ නෑවට තෙමුනාට කමක් නෑ කියලා..මට ආයි කන විදින්න ඕනේ..ඒත් තුවාලේ හොඳ වෙන්නේ නෑනේ..

jeppontama hadapuwa