අම්මො.........උඹල ඒ තරම් තැනක ඉන්නෙ මේ වෙනකොට? බඩු ලැබිලද දැන්?
![]()


පව් බන් ඌ


සරදියල්ටත් නින්දාවක් පොන්ස් උඹේ නම. තූහ් විතරක්.![]()

උඹ පොන්ස් කියාගත්තෙ උඹටමයි මචන්. උඹල දන්න දේවල් කියනව. අපි ඒ ගැන ඇහුවම පොන්ස් නේ? හිතාගත්තැකි උඹේ තරම. උඹ තමයි මේකෙ පොර නේ? හොඳයි, [තවත් repl නෑ බන් උඹට.]![]()


තොපි වගේ පහත් මානසිකත්ව තියෙන උන් තමයි රෙප් කැපුවම ඔක්කොම හරි කියලා හිතන් ඉන්නේ. අනේ හුකේ. කව්ද බං ඕවා ඉගැන්නුවේ මහ උන්ද?
මෙදා පාර මහින්ද පරදිනවා නෙමෙයි යකෝ. මේ රටේ හිතක් පපුවක් තියෙන මිනිස්සු හැමෝම ජනවාරි 8 වෙනිදා උදේම ගිහින් උන්දැට කළගුණ සළකලා පරද්දනවා. අපි මහින්ද ගෙදර යවනවා යකෝ තොපි මේකේ කොච්චර බිරුවත්.






අපි අපේ ජනාධිමතිතුමාට ආදරෙයි මචං. ඒකයි මෙදා පාර ගෞරවාන්විතව උන්දැව ගෙදර යවන්න හදන්නේ. නැත්නම් එතුමා දින්නොත් මෙදා පාර පාරේ බල්ලෙක් වගේ මරලා දානවා මේ රටේ මිනිස්සු කැරැල්ලක් ඇති කරලා. ගඩාබිට වෙච්ච දේ වෙන්නේ මූටත් මෙදා පාර දින්නත්.