හයියෝ මුන් මේකට මාවම යැවුවනෙ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ගුඩ් මොර්නින් පුංචි ඇබිත්ත මහත්තයටත්..
    අද උදෙන්ම රාජකාරියට ඇවිත් (y) :cool:
    ආ ඩෝබි ආව නෙ. අයිස් ගැහිලි පැත්තක තියලා අපුල්ලාපන් ඔය list එක බලලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    ආ ඩෝබි ආව නෙ. අයිස් ගැහිලි පැත්තක තියලා අපුල්ලාපන් ඔය list එක බලලා.
    එහෙමයි, පුංචි ඇබිත්තයනනි! හීල් දානේ ගත්තද? තාම හිස්බඩද?
    මේ ත්‍රෙඩ් එක නම් රීච් මදි හොදටම...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    එහෙමයි, පුංචි ඇබිත්තයනනි! හීල් දානේ ගත්තද? තාම හිස්බඩද?
    මේ ත්‍රෙඩ් එක නම් රීච් මදි හොදටම...
    තව තැන් දෙක තුනක රෙදි ටිකක් ගොඩ ගැහිලා තියෙනවා දැක්කා මෙන්‍ෂන් කරාම ඒවට ඇවිත් මේ වගේ පොඩ්ඩක් ඔලුව දාලා යන්න හරිත.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,075
    1
    15,887
    113
    තව තැන් දෙක තුනක රෙදි ටිකක් ගොඩ ගැහිලා තියෙනවා දැක්කා මෙන්‍ෂන් කරාම ඒවට ඇවිත් මේ වගේ පොඩ්ඩක් ඔලුව දාලා යන්න හරිත.
    අනෙ :love: , බොහොම පිං පුංචි ඇබිත්ත මහත්තයා දැන් ෆුල් ටයිමර් ස්වාදීනයි වගේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    මුත් හරියට answer එකක් දෙන්න නෑ නේ. ගොඩක් උන් panic වෙන්නේ මුං ගේ මේ බොරු කියවිල්ල අතේ මාට්ටු වෙන හින්දා
    නෑ නෑ ඕක ඇත්ත. කැරි ජෙප්පො වගේ ඔය ඩී වී චානකයා බොරු කියන්නේ නෑ. හැම එකාම ජෙප්පන්ගේ පොදු කෝණයෙන් බලන්න එපා. මම මේ දැන් පොඩි ඩේටා රිසච් එකක් කරා. කොහොම හරි කැලණිතිස්ස plant එකට kWh එකක් හදන්න diesel ලීටර් 0.34ක්‌ යනවා.
    IMG-20260317-075852.jpg

    IMG-20260317-080120.jpg

    මේ පහළ ලින්ක් එකට ගිහින් බලන්න රෑ 7ට (peak hour) thermal power plants(කැලණි තිස්ස, සපුගස්කන්ද, කෙරවලපිටිය,..etc) මෙගා වොට් 926ක්‌ හදලා. අපි මුළු දවසෙම average MW ගමුකො 500ක් කියලා. එතකොට thermal oil power plants විතරක් 24 * 500MW = 12,000 MWh
    https://cebcare.ceb.lk/gensum/details
    Screenshot-2026-03-17-084525.png

    මේ power plant වලින් Naptha, Furnace oil, diesel කියලා බෙදෙනවා. මේකෙන් diesel වලට විතරක් 1.8 GWh යනවා දවසටම.
    ඒ කියන්නේ kWh එකක් හදන්න ලීටර් 0.34ක්‌ නම්...
    1.8 GW = 1800 MW = 1,800,000 kW
    1,800,000 * 0.34 = 612,000

    දවසට ඩීසල් ලීටර් 612,000 ක් යනවා. හිතා ගන්නවත් පුළුවන්ද ? 🤷‍♂️
     
    Last edited:

    1,800,000 * 0.34 = 510,000

    දවසට ඩීසල් ලීටර් 612,000 ක් යනවා. හිතා ගන්නවත් පුළුවන්ද ? 🤷‍♂️
    ඩෝබින්ගේ තෙල් පාස් වලින් කපා ගන්න කියන්න ඕනි ඒ ටික.
     
    • Like
    Reactions: War Fighter

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    ඊයේ loss එක 148MW

    නෑ නෑ ඕක ඇත්ත. කැරි ජෙප්පො වගේ ඔය ඩී වී චානකයා බොරු කියන්නේ නෑ. හැම එකාම ජෙප්පන්ගේ පොදු කෝණයෙන් බලන්න එපා. මම මේ දැන් පොඩි ඩේටා රිසච් එකක් කරා. කොහොම හරි කැලණිතිස්ස plant එකට kWh එකක් හදන්න diesel ලීටර් 0.34ක්‌ යනවා.
    IMG-20260317-075852.jpg

    IMG-20260317-080120.jpg

    මේ පහළ ලින්ක් එකට ගිහින් බලන්න රෑ 7ට (peak hour) thermal power plants(කැලණි තිස්ස, සපුගස්කන්ද, කෙරවලපිටිය,..etc) මෙගා වොට් 926ක්‌ හදලා. අපි මුළු දවසෙම average MW ගමුකො 500ක් කියලා. එතකොට thermal oil power plants විතරක් 24 * 500MW = 12,000 MWh
    https://cebcare.ceb.lk/gensum/details
    Screenshot-2026-03-17-084525.png

    මේ power plant වලින් Naptha, Furnace oil, diesel කියලා බෙදෙනවා. මේකෙන් diesel වලට විතරක් 1.8 GWh යනවා දවසටම.
    ඒ කියන්නේ kWh එකක් හදන්න ලීටර් 0.34ක්‌ නම්...
    1.8 GW = 1800 MW = 1,800,000 kW
    1,800,000 * 0.34 = 612,000

    දවසට ඩීසල් ලීටර් 612,000 ක් යනවා. හිතා ගන්නවත් පුළුවන්ද ? 🤷‍♂️

    LTL එකේ Sahasdhanavi diesel plant එකේ unit එකක් රැ 72+

    ⭕ CEB signed a Power Purchase Agreement (PPA) for the 350 MW Sahasdhanavi Combined Cycle Power Plant, meant to be LNG-based, built by Sahasdhanavi Ltd on a build, own, operate & transfer (BOOT) basis.

    ⭕ Despite its LNG label, the plant will run on diesel initially, with a future upgrade planned. This mirrors the Sobadhanavi 1 plant, touted as Sri Lanka's first LNG facility, which President Ranil Wickremesinghe opened before the 2024 elections and still runs on diesel.

    ⭕ The reality is Sri Lanka 🇱🇰 currently lacks operational LNG infrastructure, including a terminal, regasification facility, storage tanks, or connecting pipelines. There is no concrete, realistic operational plan or timeline for building this infrastructure. They exist on paper, but with continued delays, very little has been done to date to build the infrastructure. It's a miracle if these can get running on LNG within the next 5 years.

    ⭕CEB got the approval for the project basically with presenting cabinet paper with wrong numbers, PUCSL warned Cabinet was misled on project costs, stating outdated figures were used:

    - Diesel prices at Rs.111/litre (actual price: ~Rs.285/litre)

    - LNG at $10/MMBtu (realistic 2025 market rate: ~$17/MMBtu or more)

    - Exchange rate at Rs.195/USD (current rate: ~Rs.300/USD)

    ⭕ Based on real market data, PUCSL estimates CEB will pay Rs. 72+ per kilowatt-hour (kWh), significantly higher than the claimed Rs. 20. (Ref: PUCSL letter, April 3, 2025).

    ⭕ If CEB is willing to pay Rs.72/kWh for diesel electricity, why couldn't they offer better proposals for battery-backed solar power at Rs.56/kWh for peak-time usage? It would have the additional benefit of allowing a percentage of current daytime generation to be moved to peak time, contributing to a much more stable grid in the day time.

    ⭕ Political parties may trade power in Sri Lanka, but behind the scenes, the 'Diesel Mafia' continues its stranglehold on energy policy, ensuring fossil fuels remain dominant while clean energy solutions are methodically sidelined and suppressed.

    Last edited:
    • Sad
    Reactions: Candid-B

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එක්සත් ජනතා නිදහස් සංවිදානේ සුනාමි හොරු යහාපාලානේ මහා බැංකු හොරු පුනුරුදේ ගල් අඟුරු හොරු?.