ගෑනු :- හොද වැඩේ යන්ඩ දෙන්ඩ තිබ්බෙ, ලොකු වැඩ පෙන්නඩ යනවා, පිස්සෙක් වගෙ..etc etc. ඔය විදිහටම අර කොල්ලො ටිකත් හිතුවනම් අර මිනිස්සු මැරිලනෙ මේ වෙනකොට..