උඹ ඔච්චර යෝගට් කන්නෙ හොඳ කිතුල් පැණි බෝතලයක්වත් හම්බවුනාද..ඊයෙත් ගෙනාව 6ක්, සඳුදා ටත් ගේනවා. අනිත් යෝගට් පුරවල කාගිල්ස් එකේ, ඔක්කොම ගෙනියන්නෙ හයිලන්ඩ්![]()
තවම අයින් කරලා නෑ බන්,ඒත් කලින්ට වඩා යෝගට් එක සුදු පාටයි වගේ
අයින් කරලා..උන් කියල තියෙනව පරණ ප්‍රින්ට් කරපු යෝගට් කප් වල තාම බඩු පැක් කරන්නේ කියල.
------ Post added on May 2, 2021 at 6:23 AM
Last edited:
