හයිලන්ඩ් යෝගට් ???

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඊයෙත් ගෙනාව 6ක්, සඳුදා ටත් ගේනවා. අනිත් යෝගට් පුරවල කාගිල්ස් එකේ, ඔක්කොම ගෙනියන්නෙ හයිලන්ඩ් 😂😂😂
    උඹ ඔච්චර යෝගට් කන්නෙ හොඳ කිතුල් පැණි බෝතලයක්වත් හම්බවුනාද..😍

    තවම අයින් කරලා නෑ බන්,ඒත් කලින්ට වඩා යෝගට් එක සුදු පාටයි වගේ

    අයින් කරලා..උන්‍ කියල තියෙනව පරණ ප්‍රින්ට් කරපු යෝගට් කප් වල තාම බඩු පැක් කරන්නේ කියල.
    ------ Post added on May 2, 2021 at 6:23 AM

    Screenshot_2021-05-02-08-58-58_copy_720x566.png
    Screenshot_2021-05-02-08-58-48_copy_720x341.png
     
    Last edited:
    • Love
    • Like
    Reactions: chande and Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    උඹ ඔච්චර යෝගට් කන්නෙ හොඳ කිතුල් පැණි බෝතලයක්වත් හම්බවුනාද..😍

    ඌ හොදයි මම යෝගට් case එකක්ම ගත්තා lockdown කරයි කියලා🤭🤭
    අයින් කරලා..උන්‍ කියල තියෙනව පරණ ප්‍රින්ට් කරපු යෝගට් කප් වල තාම බඩු පැක් කරන්නේ කියල.
    ------ Post added on May 2, 2021 at 6:23 AM
    අහ් එහෙමද,එක වෙන්න ඇති එහෙනම් වෙනදාට වඩා යෝගට් එක සුදු පාට තියෙන්නේ
     
    • Love
    Reactions: N A K A M U R A

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ ඔච්චර යෝගට් කන්නෙ හොඳ කිතුල් පැණි බෝතලයක්වත් හම්බවුනාද..😍

    අඩෝ උඹ කොහොමද කිව්වෙ? 1500කට ලංකාගම එකෙක් ගෙන් බෝතලයක් ගෙන්න ගත්ත. 🤩😍
     
    • Love
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඌ හොදයි මම යෝගට් case එකක්ම ගත්තා lockdown කරයි කියලා🤭🤭

    අහ් එහෙමද,එක වෙන්න ඇති එහෙනම් වෙනදාට වඩා යෝගට් එක සුදු පාට තියෙන්නේ
    😍😍
    අඩෝ උඹ කොහොමද කිව්වෙ? 1500කට ලංකාගම එකෙක් ගෙන් බෝතලයක් ගෙන්න ගත්ත. 🤩😍

    😍😍👍
     
    • Love
    Reactions: dmsupun and Phonemy

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    උඹ ඔච්චර යෝගට් කන්නෙ හොඳ කිතුල් පැණි බෝතලයක්වත් හම්බවුනාද..😍

    අයින් කරලා..උන්‍ කියල තියෙනව පරණ ප්‍රින්ට් කරපු යෝගට් කප් වල තාම බඩු පැක් කරන්නේ කියල.
    ------ Post added on May 2, 2021 at 6:23 AM

    View attachment 122767View attachment 122768
    Pons, come to that thread and post that video ?