හයිව් ස්ලෝ වෙලා සිඞ්හලු :O
අදයි දන්නෙ :O
මෙච්චර කල් පාවිච්චි කලේ හෝම් එක හින්ද දැනුනෙ නෑ.
අද උදේ ඕෆ් පීක් ටික ගිලින්න උදෙන්ම නැඟිටල හයු එකෙන් බෑවාම එන්නෙ 800kBps වගේ..
ඒ වුනාට ෆර්ක් එකෙන්, ෆයිල්ස්ට්‍රීම් එකෙන්, බිට් ටොරන්ට් එකෙන් 1mBps පැනල ආව..
ඇයි බං හයු අපිට මෙහෙම කරන්නෙ