හයිව් හයිව් හයිව්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හයිව් හයිව් හයිව්

    යකෝ දැනටත් torrent වලින් full speed එන එකේ මොන රෙද්දටද බන් Hive? තොපිලටත් ඉතින් promotion offer එකක් කිව්වම බලු බෙට්ටක් වුනත් කමක් නෑ තරඟ කරලා අර ගන්නේ.

    ඔක්කොටම වඩා මේකේ ඉන්න අර වේසිබඩී කියන එකත් හැම ත්රෙඅඩ් එකකම උගේ link එක දදා යනවා. රණ්ඩු හේෂාන් කිය කියා... :angry::angry::angry:

    මෙන්න මගෙන් විශේෂ වාසියක්.

    මට REP + දෙන මුල්ම 100 දෙනාට JesonRulez ගෙන් REP 6+ සමඟ JesonRulez ගේ අත්සන සහිත Image එකක් comment එක ලෙස. ඉක්මන් කරන්න. මෙම අවස්තාව අද රාත්‍රී 12 දක්වා පමණයි.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බලපන් මේක කොච්චර ආතල්ද ? එකෙක්වත් මරා ගන්නවද? හැමෝම ෆන් එකේ HIVE
    :)

    https://beta.hive.im/join/162d

    DM tx

    දැන්.. එවන උන් එවපිය

    :):):):)
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අද දවසම online ;) :yes:

    https://beta.hive.im/join/ed35



    :cool:

    Untitled_zps37a4fbae.png