Ube highway tiket 1ka te tama insurance clame 1ka hamba wenneai bn highway wala puluwan , normal ewwage bari ?
highway eka 100 % private da
ඩැමේජ් උන එක ඇහුනෙ නෑ එවෙලෙ. සෙට් එක ටිකක් සද්දෙට දාල තිබුනෙ. ටිකක් දුර යනකොට හෙන සද්දයක් ආව පස්සෙන්. ඊට පස්සෙ නවත්තල බැලුවම හුලන් බැහැල සේරම. ඊට පස්සෙ හැසාඩ් ලයිට් දාගෙන ටිකට් එකේ තියෙන නම්බර් එකට කෝල් කරා. උන් හරියටම km ගාන ඇහුව. ඊට පස්සෙ උන් බ්රේක් ඩවුන් ටීම් එකට කියන්නම් කියල එනකන් වාහනේ ඇතුලෙම ඉන්න කිව්ව. පැය බාගෙකින්වගේ අර සෙට් එක ඇවිත් කෝන්ස් තියල ස්පෙයා වීල් එක දාල දුන්න. චාජස් තියෙද කියල මම ඇහුවම ටෝවින් හරි කැරියර් එකක් හරි ගත්තොත් විතරයි කියල කිව්ව. ඒ පාර ඉතින් තෑන්ක් කරල ආව..මේ වගේ සිද්දියක් උනාම ගොඩක් අය panic වෙලා කරන්න ඕන දේවල් හිතාගන්න බැරි වෙනවනේ , ඒ වගේ අයට අදහසක් ගන්න, මචන් පුළුවන් නම් ටයර් එක damage උන තැන ඉඳන් ඔයා කරපු දේවල් ටික කියන්න පුළුවන් ද
ඔව් නේ. මේ රටවල් වල අවුල් ඕක තමයි. කෑලි හැලෙන වාහන හයිවේ එකට දාන්න දෙනව. ඊට පස්සෙ ඒවයින් වෙන වාහන වලට අනතුරක් උනොත් අපි අතින් හදා ගන්න ඕන.උබ හිරේ ගිහින් උසාවි ගිහින් උබට වන්දි ගෙවන්න වෙලා ඕක නවතින්නේ .
Appa dawasak mage car eketh undercover eka Kapila giya oya wage ekak udin gihillaහෙන වාත සීන් එකක් නේ. ටයර් එක මාරු කරන උන් එන්නත් පැය 1/2 කට වඩා ගියා.
ඔව් නේ. මට නම් එවෙලේ මතක් උනේ නෑ.
------ Post added on Jun 7, 2025 at 8:35 AM
ඔව් නේ. මට නම් එවෙලේ මතක් උනේ නෑ.
Southern. Hambantota to galle
------ Post added on Jun 7, 2025 at 8:36 AM
ඒක පේන්නෙ නෑ බන් ලගටම එනකන්. මම නම් දැක්කෙත් නෑ. සද්දෙට තමයි බැලුවෙ...
------ Post added on Jun 7, 2025 at 8:41 AM