හයි ක්ලාස්

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207225 said:
    කුම්බලා මශ් කෑවනම් දුක විදපන් බලලෝ

    එලකිරියේ උබල මෙහෙම කියනවාම් යකෝ ඕක නිසා මම අහල පහල උන්ගෙන් ගෙදරට එන යාලුවන්ගෙන් අහගත්ත ඒවා උබ දන්නවනම්:(:(:(:(
    නිකං නෙවේ නේ.. තරයේ ම ඒවා හෙලා දැකපු .. විවේචනය කරපු පුද්ගලයෙක් විදිහට.. ඒකක් රෙදි ඇදං වත්ත හතර මායිමට ගන්න බෑ නේ සහො :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තෝ රයිඩරයා හොරාට හොරාට මුං එක්ක ශෙට් වෙලා ක්ලාස් එකට බීලා.. දැං ඒවාගේ පොටෝ දාලා මිනිස්සුංව මානසිකව වට්ටන් නහවුල් උනා නේද.. :eek::sorry::lol:

    ටෞකන්ඩ උබට තැඹිලි වයින් හදල තියාන බොන්න හොඳයි.....:angry::angry:

    ෆොටෝ එක දැකල වැටිල්ලක් නෙවේ බං....ඌ කෝමත් වැටිච්ච ගමන් මයි ඉන්නෙ මානසිකව :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකං නෙවේ නේ.. තරයේ ම ඒවා හෙලා දැකපු .. විවේචනය කරපු පුද්ගලයෙක් විදිහට.. ඒකක් රෙදි ඇදං වත්ත හතර මායිමට ගන්න බෑ නේ සහො :sorry:

    මම සල්ලි එකතු කරලා කුයිඩ් එකක් ගන්නවා. උබලට කියන්නේ නෑ:sorry::sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ටෞකන්ඩ උබට තැඹිලි වයින් හදල තියාන බොන්න හොඳයි.....:angry::angry:

    ෆොටෝ එක දැකල වැටිල්ලක් නෙවේ බං....ඌ කෝමත් වැටිච්ච ගමන් මයි ඉන්නෙ මානසිකව :lol::lol:
    අපිලා රා කට්ටක් බීලා ඌරු මස් කෑල්ලක් කළුවට හදා ගෙන හපනවා, තැඹිලි වයින් උගුරක් බීලා කඩල ඇටයක් පොල් කෑල්ලක් එක්ක හපනවා...
    උඹලා එහෙමද බං.. චීස් කෑවත් කන්නෙ අර තම්බි නානාගෙ චීස් නෙවේ.. ඔස්ට්‍රේලියන් රියල් චීස් නේ :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ටෞකන්ඩ උබට තැඹිලි වයින් හදල තියාන බොන්න හොඳයි.....:angry::angry:

    ෆොටෝ එක දැකල වැටිල්ලක් නෙවේ බං....ඌ කෝමත් වැටිච්ච ගමන් මයි ඉන්නෙ මානසිකව :lol::lol:

    වයින්??

    මූ තමා කඩවතටම කසිප්පු බෙදන්නේ

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207236 said:
    මම සල්ලි එකතු කරලා කුයිඩ් එකක් ගන්නවා. උබලට කියන්නේ නෑ:sorry::sorry:
    ඔයා කුයිඩ් එකක් අරං... නෝනාට පැන්ඩෙක් අරං දීලා... විවා එලයිට් එකක් ගේ ඉස්සරහා නවත්තලා.. කොරියන් වාහන හොදයි.. සුපිරියි.. ජපං ඒවා කැලේ.. කියලා ත්‍රෙඩ් එකක් දාන්න :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;21207243 said:
    ඔය මාලබේ පැත්තේ සෙල්ලම් බඩු කඩවල බස් මයි විකිනෙනවා කියන්නේ:rolleyes:
    මිල්ක් බාර් එකේ අක්කට ලග ලග බබාලා දෙන්නෙක් හම්බුනා :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිලා රා කට්ටක් බීලා ඌරු මස් කෑල්ලක් කළුවට හදා ගෙන හපනවා, තැඹිලි වයින් උගුරක් බීලා කඩල ඇටයක් පොල් කෑල්ලක් එක්ක හපනවා...
    උඹලා එහෙමද බං.. චීස් කෑවත් කන්නෙ අර තම්බි නානාගෙ චීස් නෙවේ.. ඔස්ට්‍රේලියන් රියල් චීස් නේ :sorry:

    තනි තරුවයි හද පලුවයි:angry::angry:තම්බි තම්බි ගාන්න එපා තෝ... අපේ රටේ ඉදගෙන අපිටම නෝන්ඩි දාන්න. කපල දානව මුහුදේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයා කුයිඩ් එකක් අරං... නෝනාට පැන්ඩෙක් අරං දීලා... විවා එලයිට් එකක් ගේ ඉස්සරහා නවත්තලා.. කොරියන් වාහන හොදයි.. සුපිරියි.. ජපං ඒවා කැලේ.. කියලා ත්‍රෙඩ් එකක් දාන්න :cool::cool:

    කුයිඩ් ශාන්ව මගේ උපදේශකයා කරගන්නත් ඕනේ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හයි ක්ලාස් එවුන්ට පුදුම රිදිල්ලක්නේ රිදිලා තියෙන්නේ. . පැය 24ම ඔන්ලයින් වගේ නේහ්!
    එල එල තව හයියෙන් බුරන්න. .

    හයි ක්ලාස් ඉජු ඉජු. . :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;21207252 said:
    කුයිඩ් ශාන්ව මගේ උපදේශකයා කරගන්නත් ඕනේ

    අඩෝ තම්බි නානා මේ දවස්වල ලීසින් රේට් අඩුම කම්පැනි එක මොකක්ද කියලා දන්නවද?
    බැංකු වලින් ලංකා බැංකුවේද රේට් අඩුම?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිලා රා කට්ටක් බීලා ඌරු මස් කෑල්ලක් කළුවට හදා ගෙන හපනවා, තැඹිලි වයින් උගුරක් බීලා කඩල ඇටයක් පොල් කෑල්ලක් එක්ක හපනවා...
    උඹලා එහෙමද බං.. චීස් කෑවත් කන්නෙ අර තම්බි නානාගෙ චීස් නෙවේ.. ඔස්ට්‍රේලියන් රියල් චීස් නේ :sorry:

    :sorry::sorry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    13133090_1195337950485655_1706316713645059603_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ තම්බි නානා මේ දවස්වල ලීසින් රේට් අඩුම කම්පැනි එක මොකක්ද කියලා දන්නවද?
    බැංකු වලින් ලංකා බැංකුවේද රේට් අඩුම?

    ලීසින් දානවනම් කම්පැනි වලින් දාන්න එපා. බැංකුවකින් ගන්න අඩු උනත් වැඩි උනත්.. රේට්ස් ගැන දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිලා රා කට්ටක් බීලා ඌරු මස් කෑල්ලක් කළුවට හදා ගෙන හපනවා, තැඹිලි වයින් උගුරක් බීලා කඩල ඇටයක් පොල් කෑල්ලක් එක්ක හපනවා...
    උඹලා එහෙමද බං.. චීස් කෑවත් කන්නෙ අර තම්බි නානාගෙ චීස් නෙවේ.. ඔස්ට්‍රේලියන් රියල් චීස් නේ :sorry:

    හරාම්:sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;21207244 said:
    වයින්??

    මූ තමා කඩවතටම කසිප්පු බෙදන්නේ

    මම කිව්ව කියන්න එපා හොද හිත මෙව්ව වෙයි:yes:

    :lol:
     
    Status
    Not open for further replies.