Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හයි වේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ මරු මරු කතන්දර ඇහෙන කාලෙ මේවගේ අදහසක් ගැන හිතා ගන්න පුලුවන්ද?? කිසිම පක්ශෙකට බනින්නවත් කඩේ යන්නවත් මේක ලියන්නෙ නෑ...

නිදහසෙන් පස්සෙ ඉදලා කොලබ පාරවල් කොච්චර හැදුනද???

මේ 1932 කොලබ මැප් එක...

මේව ගොඩක්ම ගුරු පාරවල්... කාලෙ යනවත් එක්කම වාහන වැඩි වෙනවා...ඉතින් පාර තාර දානවා..කාපට් කරනවා...පලල් කරනවා...අද කොලඹ පාරවල් ට්රැක් 6 දක්වාම වැඩි කරල තියෙන්නෙ...

මේ තියෙන්නෙ අද මැප් එක...

ලංකාවට වාහන ගෙන්නන එක කවදාවත් අඩු වෙලා නෑ... ඉස්සර කාර් එකක් තිබුනෙ යමක් කමක් තියන මිනිස්සු... මේ වෙනකොට ලංකාවෙ ඕන ගෙදරක අඩුම ගානෙ බයික් එකක් හරි තියනවා... මේ වැඩි වෙන වාහන ටික යන්න ඕන ඔය පාරවල් වලමයි නේද???... උඩින් යන්නද??? පාරවල් උපරිමේටම පලල් කරල තියෙන්නෙ...

තව පාරවල් ලොකු කරනවනම් දෙපැත්තෙ තියන කඩ,ගෙවල් සේරම අතුගාලා දාන්න වෙනවා...හම්බන්තොට වගේ කැලයක් නෙවෙයිනෙ කොලබ... ඒක නිසා ඒක කරන්න බෑ...

ඒක නිසා විසදුම මේක...

තට්ටු දෙකේ පාරක්...

ලංකාවට මේ නෙට් වර්ක් එක අලුත්... ඔන්න ලගදිම එනවා ඒකත්... ආශ්චර්යක් නම් නෙවෙයි... අපේ අයියලා මහින්ද චින්තනේ ආශ්චර්ය කිය කිය මිනිස්සු රැවැට්ටුවට රනිල් චින්තනේ හරි,අනුර කුමාර චින්තනේ හරි එහෙමත් නැත්නම් සිරිපාල කියන එකා රටේ රජ උනත් ඌටත් මේක කරන්න සිද්ද වෙනවා...

එහෙම නැත්නම් දවසෙන් බාගයක් ට්රැෆික් එකේ ජීවත් වෙන්න වෙනවා ලංකාවෙ උන්ට...

මේ තමයි ලංකාවෙ හයිවේ ටික නෙට්වර්ක් කරන විදිය...

කොට්ටාවෙ ඉදන් හයි ලෙවෙල් එකේ කොටුවට... කොටුවෙ ඉදන් කැලනි පාලමට...

එතන ඉදන් බේස් ලයින් එකේ ආයෙත් හයිලෙවෙල් එකට...

කැලනි පාලම ඉදන් කටුනායකට..(දැනටහදලා ඉවර වුනු )

කැලනි පාලම ඉදන් නුවර පාරෙ කඩවතට....

කොට්ටාව,කඩුවෙල (ලගදි ඕපන් කරන එක)...

කඩුවෙල,කඩවත, කෙරවලපිටිය එතනින් කටුනායක හයිවේ එක...

මේටික හැදුවම නම් සහනයක් වේවි... කවදා ඒ දවස ඒවිද කියන එක තමයි සැක....ඒ දවස ඉක්මනින්ම උදා වේවා...

මේක කියවලා බම්ප් එකක් රෙප් එකක් වත් දාලා පලයල්ලා...

[QUOTE="Spade VII, post: 16293684, member: 495478"] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/t1/1618433_672952422747944_1853975932_n.jpg[/IMG] [SIZE=5]මේ වගේ මරු මරු කතන්දර ඇහෙන කාලෙ මේවගේ අදහසක් ගැන හිතා ගන්න පුලුවන්ද?? කිසිම පක්ශෙකට බනින්නවත් කඩේ යන්නවත් මේක ලියන්නෙ නෑ... නිදහසෙන් පස්සෙ ඉදලා කොලබ පාරවල් කොච්චර හැදුනද??? මේ 1932 කොලබ මැප් එක...[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-xlPw_dUxRbc/UNaOpQQwLbI/AAAAAAAADps/EDRfEuzLZkg/s1600/colombo.bmp[/IMG] [SIZE=5] මේව ගොඩක්ම ගුරු පාරවල්... කාලෙ යනවත් එක්කම වාහන වැඩි වෙනවා...ඉතින් පාර තාර දානවා..කාපට් කරනවා...පලල් කරනවා...අද කොලඹ පාරවල් ට්රැක් 6 දක්වාම වැඩි කරල තියෙන්නෙ... මේ තියෙන්නෙ අද මැප් එක...[/SIZE] [IMG]http://www.cmb.ac.lk/wp-content/uploads/colombo_map_small1.jpg[/IMG] [SIZE=5]ලංකාවට වාහන ගෙන්නන එක කවදාවත් අඩු වෙලා නෑ... ඉස්සර කාර් එකක් තිබුනෙ යමක් කමක් තියන මිනිස්සු... මේ වෙනකොට ලංකාවෙ ඕන ගෙදරක අඩුම ගානෙ බයික් එකක් හරි තියනවා... මේ වැඩි වෙන වාහන ටික යන්න ඕන ඔය පාරවල් වලමයි නේද???... උඩින් යන්නද??? පාරවල් උපරිමේටම පලල් කරල තියෙන්නෙ... තව පාරවල් ලොකු කරනවනම් දෙපැත්තෙ තියන කඩ,ගෙවල් සේරම අතුගාලා දාන්න වෙනවා...හම්බන්තොට වගේ කැලයක් නෙවෙයිනෙ කොලබ... ඒක නිසා ඒක කරන්න බෑ...[/SIZE] [SIZE=5]ඒක නිසා විසදුම මේක...[/SIZE] [IMG]http://www.thehindu.com/multimedia/dynamic/00216/2010010457490101_216006e.jpg[/IMG] [IMG]http://www.thehindu.com/multimedia/dynamic/01168/06BGROAD1_1168001g.jpg[/IMG] [SIZE=5] තට්ටු දෙකේ පාරක්... ලංකාවට මේ නෙට් වර්ක් එක අලුත්... ඔන්න ලගදිම එනවා ඒකත්... ආශ්චර්යක් නම් නෙවෙයි... අපේ අයියලා මහින්ද චින්තනේ ආශ්චර්ය කිය කිය මිනිස්සු රැවැට්ටුවට රනිල් චින්තනේ හරි,අනුර කුමාර චින්තනේ හරි එහෙමත් නැත්නම් සිරිපාල කියන එකා රටේ රජ උනත් ඌටත් මේක කරන්න සිද්ද වෙනවා... එහෙම නැත්නම් දවසෙන් බාගයක් ට්රැෆික් එකේ ජීවත් වෙන්න වෙනවා ලංකාවෙ උන්ට... මේ තමයි ලංකාවෙ හයිවේ ටික නෙට්වර්ක් කරන විදිය... [IMG]http://imageshack.com/a/img833/8700/r12s.png[/IMG] කොට්ටාවෙ ඉදන් හයි ලෙවෙල් එකේ කොටුවට... කොටුවෙ ඉදන් කැලනි පාලමට... එතන ඉදන් බේස් ලයින් එකේ ආයෙත් හයිලෙවෙල් එකට... කැලනි පාලම ඉදන් කටුනායකට..(දැනටහදලා ඉවර වුනු ) කැලනි පාලම ඉදන් නුවර පාරෙ කඩවතට.... කොට්ටාව,කඩුවෙල (ලගදි ඕපන් කරන එක)... කඩුවෙල,කඩවත, කෙරවලපිටිය එතනින් කටුනායක හයිවේ එක... මේටික හැදුවම නම් සහනයක් වේවි... කවදා ඒ දවස ඒවිද කියන එක තමයි සැක....ඒ දවස ඉක්මනින්ම උදා වේවා... මේක කියවලා බම්ප් එකක් රෙප් එකක් වත් දාලා පලයල්ලා... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom