හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන එම සැකකරු අද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබීය.

    ඉන් අනතුරුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.
    එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

    ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමට ද නියම කරනු ලැබීය.
    මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ නීතිඥවරු අද අධිකරණයට දැනුම් දුන්නේය.

    @Don GasCan හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා
     
    • Haha
    Reactions: 2osama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත

    ඉතින් එක නෙමෙයිද වෙන්න ඕනේ පොන්නයෝ. ඇයි මේ හැමිනෙන්නේ හෑල්ලු කර කර 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @Don GasCan හරක් කටාට පනින්න උදව් කළ පොලිස් කොස්තාපල්ට අධි චෝදනා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    දේශද්‍රෝහී අපරාධයට වැටුනොත් මුගේ පවුලම ඉවරයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අකුරු ලොකු වෙන්නේ හෑල්ලු වෙලා නෝන්ඩි උනාම .
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
    අත් අඩංගුවට අරන් අධීකරණයට දාල නම් තවත් හෑල්ලු ත්‍රෙඩ් ලියන්නේ උබේ අප්පා පොලිස් කාරයෙක් උන නිසානේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩංගුවට අරන් අධීකරණයට දාල නම් තවත් හෑල්ලු ත්‍රෙඩ් ලියන්නේ උබේ අප්පා පොලිස් කාරයෙක් උන නිසානේ

    Mage appa police karayek kiuwe naha, ubai kiuwe police karayo serama ube appa kiyala,

    mewa hallu thread newei, mewa lokayama dena ganna ona dewal,

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    Mage appa police karayek kiuwe naha, ubai kiuwe police karayo serama ube appa kiyala,

    mewa hallu thread newei, mewa lokayama dena ganna ona dewal,

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
    පොලිස් කාරයෝ සියල්ල අප්පා උනේ උබේ එක උබේ අම්මා දන්නවා එකයි උබේ උප්පැන්නේ පියාගේ නම ලියන තීරුව ඉරක් තියෙන්නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පොලිස් කාරයෝ සියල්ල අප්පා උනේ උබේ එක උබේ අම්මා දන්නවා එකයි උබේ උප්පැන්නේ පියාගේ නම ලියන තීරුව ඉරක් තියෙන්නේ

    ubane ban kiuwe police karayo serama uge appala kiyala