හරක් කථා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Facebook එකෙන් ගත්තේ....

    පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

    කුකුල් මස්, මාළු රස කර කර බුදිනු
    ගව මස් එපා කිය කිය තව ගිනි තියනු
    චිකන් රසැති සුප් කැට ඉඳ හිට ගිලිනු
    හරකට වඳිනු අන් සතුනගෙ බෙලි කපනු


    දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

    miniha kikiligenuth kiri bonawa ethi ekai.
    haraka kiyanne monawage sathekda kiyala hithapan.
    ප්‍රාණ ඝාත කෝකත් එකය් ... මුලින්ම හොඳ ආරම්භයක් ඕන ... ගව ඝාතනය නවතිනකොට අනික්වාත් නවතින තැනට වැඩකටයුතු සැලසේවි ... අපි වගේම කොය් සතාත් තමන්ගේ ජීවිතයට ආදරෙය් ... ඒක බලෙන් ගැනීම පාපයක් ..!



    පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

    Hema sateutama uge pana watina nisa,saththungen wediyenma duk widala merenne maluwo.maluwek muhuden godata aran wella uda demmama peya 5 k pana adinawa.
    Ubala wage harakta owa terenne nee..Pana nam kaget pana


    හරකා ලොකුයි මස් කෑවොත් පවත් ලොකුයි
    කුකුළා පොඩියි මස් කෑවොත් පවත් පොඩියි
    මාළු රසයි රස වාගෙම ඇඟට ගුණයි
    සිය දිවි නසා ගත් කාටත් නිවන දුරයි



    දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

    උබ කියන විදිහට අනික් උන මරන නිස හරක්ද මැරුවාට කම් නැත, කලයුත්තේ ක්‍රරමයෙන් වැරදි වැඩ නැවැත්වීම නොව එක වැ‍රැද්දක් කරන නිස ඉතුරු වැ‍රැදිද කිරිමය, කනාට නම් මැණිකක පය වැදුනත් වැඩක් නැත. උම්බෑ කියන තුරු සමහරක් අදුනාගනු බැරිය. වහිනවිට නොතෙමී ඉන්නට පන්සලකට ගියෝහුද කර්මය හා චේතනාව අතර ඇති නැකම දනිති. පන්සිල් පද 5 ‍රැක ගනු බැරිකමට කියන උම්බෑ පද ලොකුකම්ද මොඩකම්ද කියා නොසිතා පිටකිරිම නිසා දැන් සමහරක් ඈත තියාම අදුනාගත හැකිය

    You are a fool... Bloody Fool!!!

    කෙලෙහි ගුණ කියන්නේ මිනිස්සුන්ට තිබිය යුතු ගුණාංගයක්.. කෙලෙහි ගුණ නොහදුන්නන්න්ට එය හදුනනවා දෙමින් ප්‍රාණයක් නැසීම වැලක්වීමට මෙය හොද පියවරක්(ගව ඝාතනය ). උධාර අරමුණක් ඇරඹ ඇති මෙහි, අවසාන ප්‍රතිපලය Kalpa Aminda ට තවම නොතේරෙනවා විය හැකිය්..


    පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :


    මේ දවස්සොල සෑහෙන්ඩ හෙව්වා ගවයින් ඝාතනය විශේෂයෙන් නරක දෙයක් වෙන්ඩ හේතුව.

    අංක එක ජාතියට බත සපයන හින්දලු. රෙද්ද තමයි. හරකුන්ගෙන් හාන හරක් දැන් නෑ. හරකුන්ගෙන් මඩවන හරකුත් නෑ. දැන් ඕවා කරන්නෙ අත්ට්‍රැක්ටරෙයි බූතයයි. ඒක නිසා අත්ට්‍රැක්ටර් සහ බූතයන් ඝාතනයට විරුද්ද වෙමු.

    ඊළඟ එක ජාතියේ කිරි මවලු. ඒ ඊළඟ රෙද්ද. මුං අම්මලටත් අපහාස කරනවා. මොන එළදෙනද දන්නෑ මුංට අඬගහලා කිරිදුන්නේ. පැටියට එරෙන කිරි ටික ඌට බොන්න නොදී බලෙන් හූරගෙන අපි බොන්නෙ. නිදැල්ලේ ඉන්න ඕන සතෙක් ලණුවකින් බැඳගෙන අපියි උන්ට දහ දුක් දෙන්නෙ. හරකෙක්ගෙ නහ විදිනවා, ලාඩං ගහනවා, හණ ගහනවා දැකලා නැති උන්ට මේවා මැජික්.

    සිරාවට කියන්නෙ. හරක් හදන එකෙක් හෝ ඒ ගැන දන්න එකෙක් ජීවිතේට ඔය ගොං කතා කියන්නෑ.

    පලවෙනි හාල්පාරුවා මෙහෙමත් කියනවා
    934942_469999499755039_1412315530_n.jpg


    935390_460277510721180_215047857_n.jpg





    මෙතනින් ඉවර නොවේ ! කිමද ? තව හාල්පාරුවන්ට අදහස් දක්වන්න ඉඩහසර ලබාදී ඇත..... ගත්තේ මෙතනින්http://www.facebook.com/photo.php?f...81078181.68019.290387427745343&type=1&theater

    ඔබ කොහොම හාල්පාරුවෙක්ද ? පලවෙනි එකා වගේද ? දෙවැනි එක වගේද ?
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැනුවත්ව මස් මාලු කන්නෑ..
    අවුරුදු හත අටකට කලින් නැවැත්තුවෙ..
    ඒ ගැන මං අවංකව සතුටු වෙනවා..