Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරක් කථා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකෙන් ගත්තේ....

පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

කුකුල් මස්, මාළු රස කර කර බුදිනු

ගව මස් එපා කිය කිය තව ගිනි තියනු

චිකන් රසැති සුප් කැට ඉඳ හිට ගිලිනු

හරකට වඳිනු අන් සතුනගෙ බෙලි කපනු

දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

miniha kikiligenuth kiri bonawa ethi ekai.

haraka kiyanne monawage sathekda kiyala hithapan.

ප්‍රාණ ඝාත කෝකත් එකය් ... මුලින්ම හොඳ ආරම්භයක් ඕන ... ගව ඝාතනය නවතිනකොට අනික්වාත් නවතින තැනට වැඩකටයුතු සැලසේවි ... අපි වගේම කොය් සතාත් තමන්ගේ ජීවිතයට ආදරෙය් ... ඒක බලෙන් ගැනීම පාපයක් ..!

පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

Hema sateutama uge pana watina nisa,saththungen wediyenma duk widala merenne maluwo.maluwek muhuden godata aran wella uda demmama peya 5 k pana adinawa.

Ubala wage harakta owa terenne nee..Pana nam kaget pana

හරකා ලොකුයි මස් කෑවොත් පවත් ලොකුයි

කුකුළා පොඩියි මස් කෑවොත් පවත් පොඩියි

මාළු රසයි රස වාගෙම ඇඟට ගුණයි

සිය දිවි නසා ගත් කාටත් නිවන දුරයි

දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

උබ කියන විදිහට අනික් උන මරන නිස හරක්ද මැරුවාට කම් නැත, කලයුත්තේ ක්රරමයෙන් වැරදි වැඩ නැවැත්වීම නොව එක වැරැද්දක් කරන නිස ඉතුරු වැරැදිද කිරිමය, කනාට නම් මැණිකක පය වැදුනත් වැඩක් නැත. උම්බෑ කියන තුරු සමහරක් අදුනාගනු බැරිය. වහිනවිට නොතෙමී ඉන්නට පන්සලකට ගියෝහුද කර්මය හා චේතනාව අතර ඇති නැකම දනිති. පන්සිල් පද 5 රැක ගනු බැරිකමට කියන උම්බෑ පද ලොකුකම්ද මොඩකම්ද කියා නොසිතා පිටකිරිම නිසා දැන් සමහරක් ඈත තියාම අදුනාගත හැකිය

You are a fool... Bloody Fool!!!

කෙලෙහි ගුණ කියන්නේ මිනිස්සුන්ට තිබිය යුතු ගුණාංගයක්.. කෙලෙහි ගුණ නොහදුන්නන්න්ට එය හදුනනවා දෙමින් ප්‍රාණයක් නැසීම වැලක්වීමට මෙය හොද පියවරක්(ගව ඝාතනය ). උධාර අරමුණක් ඇරඹ ඇති මෙහි, අවසාන ප්‍රතිපලය Kalpa Aminda ට තවම නොතේරෙනවා විය හැකිය්..

පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :

මේ දවස්සොල සෑහෙන්ඩ හෙව්වා ගවයින් ඝාතනය විශේෂයෙන් නරක දෙයක් වෙන්ඩ හේතුව.

අංක එක ජාතියට බත සපයන හින්දලු. රෙද්ද තමයි. හරකුන්ගෙන් හාන හරක් දැන් නෑ. හරකුන්ගෙන් මඩවන හරකුත් නෑ. දැන් ඕවා කරන්නෙ අත්ට්රැක්ටරෙයි බූතයයි. ඒක නිසා අත්ට්‍රැක්ටර් සහ බූතයන් ඝාතනයට විරුද්ද වෙමු.

ඊළඟ එක ජාතියේ කිරි මවලු. ඒ ඊළඟ රෙද්ද. මුං අම්මලටත් අපහාස කරනවා. මොන එළදෙනද දන්නෑ මුංට අඬගහලා කිරිදුන්නේ. පැටියට එරෙන කිරි ටික ඌට බොන්න නොදී බලෙන් හූරගෙන අපි බොන්නෙ. නිදැල්ලේ ඉන්න ඕන සතෙක් ලණුවකින් බැඳගෙන අපියි උන්ට දහ දුක් දෙන්නෙ. හරකෙක්ගෙ නහ විදිනවා, ලාඩං ගහනවා, හණ ගහනවා දැකලා නැති උන්ට මේවා මැජික්.

සිරාවට කියන්නෙ. හරක් හදන එකෙක් හෝ ඒ ගැන දන්න එකෙක් ජීවිතේට ඔය ගොං කතා කියන්නෑ.

පලවෙනි හාල්පාරුවා මෙහෙමත් කියනවා

මෙතනින් ඉවර නොවේ ! කිමද ? තව හාල්පාරුවන්ට අදහස් දක්වන්න ඉඩහසර ලබාදී ඇත..... ගත්තේ මෙතනින්http://www.facebook.com/photo.php?fbid=385075404943211&set=a.290392381078181.68019.290387427745343&type=1&theater

ඔබ කොහොම හාල්පාරුවෙක්ද ? පලවෙනි එකා වගේද ? දෙවැනි එක වගේද ?

[QUOTE="gobaby, post: 15037633, member: 31392"] [SIZE="4"][COLOR="Blue"]Facebook එකෙන් ගත්තේ....[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :[/SIZE][/COLOR] [COLOR="Indigo"][SIZE="5"]කුකුල් මස්, මාළු රස කර කර බුදිනු ගව මස් එපා කිය කිය තව ගිනි තියනු චිකන් රසැති සුප් කැට ඉඳ හිට ගිලිනු හරකට වඳිනු අන් සතුනගෙ බෙලි කපනු[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]miniha kikiligenuth kiri bonawa ethi ekai. haraka kiyanne monawage sathekda kiyala hithapan. ප්‍රාණ ඝාත කෝකත් එකය් ... මුලින්ම හොඳ ආරම්භයක් ඕන ... ගව ඝාතනය නවතිනකොට අනික්වාත් නවතින තැනට වැඩකටයුතු සැලසේවි ... අපි වගේම කොය් සතාත් තමන්ගේ ජීවිතයට ආදරෙය් ... ඒක බලෙන් ගැනීම පාපයක් ..![/SIZE] [/COLOR] [COLOR="Blue"][SIZE="5"]පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :[/SIZE][/COLOR] [COLOR="Indigo"][SIZE="5"]Hema sateutama uge pana watina nisa,saththungen wediyenma duk widala merenne maluwo.maluwek muhuden godata aran wella uda demmama peya 5 k pana adinawa. Ubala wage harakta owa terenne nee..Pana nam kaget pana හරකා ලොකුයි මස් කෑවොත් පවත් ලොකුයි කුකුළා පොඩියි මස් කෑවොත් පවත් පොඩියි මාළු රසයි රස වාගෙම ඇඟට ගුණයි සිය දිවි නසා ගත් කාටත් නිවන දුරයි [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"]දෙවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]උබ කියන විදිහට අනික් උන මරන නිස හරක්ද මැරුවාට කම් නැත, කලයුත්තේ ක්රරමයෙන් වැරදි වැඩ නැවැත්වීම නොව එක වැරැද්දක් කරන නිස ඉතුරු වැරැදිද කිරිමය, කනාට නම් මැණිකක පය වැදුනත් වැඩක් නැත. උම්බෑ කියන තුරු සමහරක් අදුනාගනු බැරිය. වහිනවිට නොතෙමී ඉන්නට පන්සලකට ගියෝහුද කර්මය හා චේතනාව අතර ඇති නැකම දනිති. පන්සිල් පද 5 රැක ගනු බැරිකමට කියන උම්බෑ පද ලොකුකම්ද මොඩකම්ද කියා නොසිතා පිටකිරිම නිසා දැන් සමහරක් ඈත තියාම අදුනාගත හැකිය You are a fool... Bloody Fool!!! කෙලෙහි ගුණ කියන්නේ මිනිස්සුන්ට තිබිය යුතු ගුණාංගයක්.. කෙලෙහි ගුණ නොහදුන්නන්න්ට එය හදුනනවා දෙමින් ප්‍රාණයක් නැසීම වැලක්වීමට මෙය හොද පියවරක්(ගව ඝාතනය ). උධාර අරමුණක් ඇරඹ ඇති මෙහි, අවසාන ප්‍රතිපලය Kalpa Aminda ට තවම නොතේරෙනවා විය හැකිය්.. [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="5"]පලවෙනි හාල්පාරුවා මෙහෙම කියනවා :[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Indigo"]මේ දවස්සොල සෑහෙන්ඩ හෙව්වා ගවයින් ඝාතනය විශේෂයෙන් නරක දෙයක් වෙන්ඩ හේතුව. අංක එක ජාතියට බත සපයන හින්දලු. රෙද්ද තමයි. හරකුන්ගෙන් හාන හරක් දැන් නෑ. හරකුන්ගෙන් මඩවන හරකුත් නෑ. දැන් ඕවා කරන්නෙ අත්ට්රැක්ටරෙයි බූතයයි. ඒක නිසා අත්ට්‍රැක්ටර් සහ බූතයන් ඝාතනයට විරුද්ද වෙමු. ඊළඟ එක ජාතියේ කිරි මවලු. ඒ ඊළඟ රෙද්ද. මුං අම්මලටත් අපහාස කරනවා. මොන එළදෙනද දන්නෑ මුංට අඬගහලා කිරිදුන්නේ. පැටියට එරෙන කිරි ටික ඌට බොන්න නොදී බලෙන් හූරගෙන අපි බොන්නෙ. නිදැල්ලේ ඉන්න ඕන සතෙක් ලණුවකින් බැඳගෙන අපියි උන්ට දහ දුක් දෙන්නෙ. හරකෙක්ගෙ නහ විදිනවා, ලාඩං ගහනවා, හණ ගහනවා දැකලා නැති උන්ට මේවා මැජික්. සිරාවට කියන්නෙ. හරක් හදන එකෙක් හෝ ඒ ගැන දන්න එකෙක් ජීවිතේට ඔය ගොං කතා කියන්නෑ. පලවෙනි හාල්පාරුවා මෙහෙමත් කියනවා [IMG]http://sphotos-c.ak.fbcdn.net/hphotos-ak-ash3/934942_469999499755039_1412315530_n.jpg[/IMG] [IMG]http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-prn1/935390_460277510721180_215047857_n.jpg[/IMG] [/COLOR][/SIZE] මෙතනින් ඉවර නොවේ ! කිමද ? තව හාල්පාරුවන්ට අදහස් දක්වන්න ඉඩහසර ලබාදී ඇත..... ගත්තේ මෙතනින්[url]http://www.facebook.com/photo.php?fbid=385075404943211&set=a.290392381078181.68019.290387427745343&type=1&theater[/url] [SIZE="5"][COLOR="Indigo"] ඔබ කොහොම හාල්පාරුවෙක්ද ? පලවෙනි එකා වගේද ? දෙවැනි එක වගේද ? [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom