හරක් ගොඩ බලපල්ලකො 😛

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උන් දෙන්නවත් සල්ලි දීලා ගන්න ඇත්තෙ සන්විදායක මන්ඩලෙන්, නැත්තන් කොහෙ තියෙන තිරික්කල්ද බන්
     
    • Haha
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තිරික්කල් දෙක ද බන් ගියේ.... උන්ට දින්නත් පළවෙනියා පැරදුනොත් දෙවෙනියා... මොනා උනත් රටකට ඉන්න ම ඕන ගව සම්පත තිරික්කල් නැතුව ගියේ..
     
    • Love
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    අවුරුදු 3ක් නැවතිලා තිබ්බ සිංහලුන්ගේ ගොන් ආතල් ආපහු පටන් ගෙන නේද ? :lol:

    හෝමාගම :lol:
    ------ Post added on Apr 24, 2023 at 1:29 PM
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,815
    113
    Nugegoda, Sri Lanka
    ඇමතිලාට බැන්නට,
    බහුතරයක් උන් කැමතියි නේද, ලයිට් ගහගෙන හෝන් ගහගෙන පාර මැද්දෙන් පිස්සො වගේ යන්න...
    Adu kule vibes.. unwa anduna ganna puluwan sign ekak thamai.. VIP lights.. kochchara salli tibbath okak hi karala tiyenawanum ikmanata anduraganna puluwan.. gon ukannala.. :lol:

    අවුරුදු 3ක් නැවතිලා තිබ්බ සිංහලුන්ගේ ගොන් ආතල් ආපහු පටන් ගෙන නේද ? :lol:

    හෝමාගම :lol:
    ------ Post added on Apr 24, 2023 at 1:29 PM
    @Solo Rider monada bum me?
    ------ Post added on Apr 24, 2023 at 1:37 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    බයිසිකල් තරගයක් අතර තිරික්කල් යනවා :lol: :lol:
     
    • Haha
    Reactions: NRTG