ඈත කාලේ පාරාවෝ රජවරු නයිල් ගඟ ඉවුරේ ඉඳගෙන ප්‍රසිද්ධියේ ස්වයං වින්දනය කරලා උත්සවාකාරයෙන් ශුක්‍ර නයිල් ගඟට මුදාහැරියය කියල අහල තියෙනවා. ඒකෙන් සංකේතවත් වුනේ සෞභාග්‍යය. මමත් යෝජනා කරනවා අද කාලෙට ගැලපෙන විදිහට රටේ ජනාධිපති, අගමැති, ඇමතිවරු හෙම මහවැලි ගඟ ඉස්සරහ ඒ විදිහේ ජාතික උත්සවයක් පවත්වන්න ඕනිය කියල.