Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොන් ලොජික්. මරන එකා හරකෙක් වෙනවා මරන්න සල්ලි දෙන එකාට ප්‍රශ්නයක් නෑ. එහෙම නම් මිනිහෙක් මරන්න කුලි ඝාතකයෙක් පාවිච්චි කලාට කමක් නෑ.

බුදු දහමේ නියාම ධර්ම 5ක් තියෙනවා කර්මය විතරක් නෙවෙයි. සියල්ල දෙවියන්ගෙ කැමැත්තට වෙනවා කියන සෙට් එක වගේම තමයි සියල්ල කර්මයට අනුව වෙනවා කියන එක.

අනික සත්තු මරන්නේ නැතුව හිටියොත් සහ්තු වැඩිවෙලා මිනිස්සු මැරෙනවා කියන එක තරම් ගොන් කතාවක් තව නෑ. හරක්,කුකුල්ලු මෙච්චර ප්‍රමානයක් ඉන්නේ මිනිස්සු ඒ සත්තුන්ව කෘතිමව අබ්හිජනනය කරන නිසා . ලොකේ ක්ෂිරපායි සතුන්ගේ බයෝ මෑස් එක අනුව බැලුවාම 30% මිනිස්සු 66% මිනිස්සු ඇතිකරන සත්තු . වනගත අනිත් සියලුම සත්තු 4%. යම් ජිවි කොටසකගේ ජනග්‍රහනය සම්පහ් ප්‍රමානය අනුව සීඉම වෙනවා. මිනිස්සු ලෝකෙ ඇතිවෙලා වසර 200000යි. ඔය ලොජික් එකට අනුව අපි ඇතිවෙන්න සැහෙන කාලෙකට කලින් ජීවය විනාශ වෙලා තියෙන්න ඕනේ,

බ්‍රොඉලර් කුකුලෙක්ගෙ ආයු කාලය ඩවස් 4ක් නෙවෙයි. ඩවස් 45න් පස්සෙ තවදුරටත් බරවැඩිවෙන්නේ නෑ .එකයි දවස් 45න් කුකුල්ලු මරන්නේ.උන් මැරුවේ නැත්ත්නම් දවස් 45න් මැරිලා වැටෙන්නේ නෑ.

බ්ද්ධ ධර්මය කියන්නේ නිති පොතක් නෙවෙයි 4වන ජේදයේ ඈ වගන්තිය අනුව මේක පවක් වෙනවද නැද්ද කියලා හොයන්න. බුදු හාමුදුරුවෝ දේශනා කලේ තමන්ටත් අනුන්ටත් වෙන දේ අකුසල් කියලා. තමන්ට මස් කෑවම තව්තිසා ලොක්කෙට දෙන වීසා රිජෙක්ට් වෙනවද

කියලා හොය හොයා ඒක අනුව මස් කනවද ඇද්ද කියන එක තීරනය කරන්න දෙයක් නෑ බුදු දහමේ තියෙන කරුනාව මෛත්‍රීය තියෙනවානම්.

තමන්ගෙ දිව තත්පර ගානකට පිනවීම තවත් හැගීම් දැනිම් තියෙන මරනයට බය සතෙකුගේ ජිවිතයට වඩා වටිනවා කියලා හිතෙනවානම් එහෙම කලාට කමක් නෑ ඒ කරන්නේ කර්ම නියාමය ක්‍රියාත්මක කරවන්න ,සත්තු වැඩිවෙලා මිනිස්සු නැතිවෙන එක වලක්වන්න( පසුගිය දශක කිහියපේම ආපු ඉන්ෆ්ලුවෙන්සා හා කොරොනා වසන්ගත සියල්ලටම පාහේ හෙතුවුනේ මස් කර්මාන්තය ) වගෙ ගොන් තර්ක දාන්නේ නැතුව.

[QUOTE="senal neveyi, post: 25341022, member: 570756"] [SIZE="3"]:lol: ගොන් ලොජික්. මරන එකා හරකෙක් වෙනවා මරන්න සල්ලි දෙන එකාට ප්‍රශ්නයක් නෑ. එහෙම නම් මිනිහෙක් මරන්න කුලි ඝාතකයෙක් පාවිච්චි කලාට කමක් නෑ. බුදු දහමේ නියාම ධර්ම 5ක් තියෙනවා කර්මය විතරක් නෙවෙයි. සියල්ල දෙවියන්ගෙ කැමැත්තට වෙනවා කියන සෙට් එක වගේම තමයි සියල්ල කර්මයට අනුව වෙනවා කියන එක. අනික සත්තු මරන්නේ නැතුව හිටියොත් සහ්තු වැඩිවෙලා මිනිස්සු මැරෙනවා කියන එක තරම් ගොන් කතාවක් තව නෑ. හරක්,කුකුල්ලු මෙච්චර ප්‍රමානයක් ඉන්නේ මිනිස්සු ඒ සත්තුන්ව කෘතිමව අබ්හිජනනය කරන නිසා . ලොකේ ක්ෂිරපායි සතුන්ගේ බයෝ මෑස් එක අනුව බැලුවාම 30% මිනිස්සු 66% මිනිස්සු ඇතිකරන සත්තු . වනගත අනිත් සියලුම සත්තු 4%. යම් ජිවි කොටසකගේ ජනග්‍රහනය සම්පහ් ප්‍රමානය අනුව සීඉම වෙනවා. මිනිස්සු ලෝකෙ ඇතිවෙලා වසර 200000යි. ඔය ලොජික් එකට අනුව අපි ඇතිවෙන්න සැහෙන කාලෙකට කලින් ජීවය විනාශ වෙලා තියෙන්න ඕනේ, බ්‍රොඉලර් කුකුලෙක්ගෙ ආයු කාලය ඩවස් 4ක් නෙවෙයි. ඩවස් 45න් පස්සෙ තවදුරටත් බරවැඩිවෙන්නේ නෑ .එකයි දවස් 45න් කුකුල්ලු මරන්නේ.උන් මැරුවේ නැත්ත්නම් දවස් 45න් මැරිලා වැටෙන්නේ නෑ. බ්ද්ධ ධර්මය කියන්නේ නිති පොතක් නෙවෙයි 4වන ජේදයේ ඈ වගන්තිය අනුව මේක පවක් වෙනවද නැද්ද කියලා හොයන්න. බුදු හාමුදුරුවෝ දේශනා කලේ තමන්ටත් අනුන්ටත් වෙන දේ අකුසල් කියලා. තමන්ට මස් කෑවම තව්තිසා ලොක්කෙට දෙන වීසා රිජෙක්ට් වෙනවද කියලා හොය හොයා ඒක අනුව මස් කනවද ඇද්ද කියන එක තීරනය කරන්න දෙයක් නෑ බුදු දහමේ තියෙන කරුනාව මෛත්‍රීය තියෙනවානම්. තමන්ගෙ දිව තත්පර ගානකට පිනවීම තවත් හැගීම් දැනිම් තියෙන මරනයට බය සතෙකුගේ ජිවිතයට වඩා වටිනවා කියලා හිතෙනවානම් එහෙම කලාට කමක් නෑ ඒ කරන්නේ කර්ම නියාමය ක්‍රියාත්මක කරවන්න ,සත්තු වැඩිවෙලා මිනිස්සු නැතිවෙන එක වලක්වන්න( පසුගිය දශක කිහියපේම ආපු ඉන්ෆ්ලුවෙන්සා හා කොරොනා වසන්ගත සියල්ලටම පාහේ හෙතුවුනේ මස් කර්මාන්තය :lol:) වගෙ ගොන් තර්ක දාන්නේ නැතුව[/SIZE]. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom