හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

    හරක් මරන එවුන්ට පවු සිදු වෙනවද?

    https://www.facebook.com/304963869518137/posts/3289751554372672/?vh=e

    මේ හාමුදුරුවෝ කියන විදියට හරක් හා කුකුල්ලු මරන කෙනෙක් ඊලග ආත්මයේ කුකුලෙක් හා හරකෙක් වෙන්න පුලුවන්ද? ( එහෙම නොවෙනවා කියන තර්කය නෙවේ )

    මෙහෙම මස් වෙලදාමේ යෙදෙන බොහෝ අය මුස්ලිම්, ඔවුන්ගෙ විශ්වාසය වෙන එකක් ඔවුන් මුලාවක වැටිලායි මේ දේ කරන්නේ එවිට අංගුලිමාල තෙරුන් ගිහි කල අහිංසක හැටියට කල දේ වගේ නෙවෙයිද ?

    මාලූ කෑල්ල ගැන තේරුම් කිරීම අතිවිශිශ්ටයි.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මලාට පස්සෙ කුකුලෙක්ද මොකෙද්ද වෙන්නෙ කියන එක අපිට නිශ්චිතව කියන්න අපහසුයි!

    මුස්ලිම් කෙනෙක්ට උනත් සත්‍ය තේරුම් අරං ධර්මය අවබෝද කරන්න බාදාවක් නෑ. පංසලක් පැත්තෙ පස් පාගන්නවත් ඕන නෑ.

    සමහර විට රහත් වෙන්න උනත් ඉඩ තියෙනවා!
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    harakage bara anuwa thamai

    Amount of Paw = body weight of animal x Paw constant

    Paw constant:
    Cow = 0.98
    Pig = 0.77
    Goat = 0.80
    Chicken (broiler) = 0.12
    Chicken (Gam) = 0.18
    Fish = 0.02
    etc...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රහත් වෙලා නැති හාමුදුරුවන්ගෙ බන අහන එක තම්බිගෙන් බන අහන එක වගේම තමයි.

    පූජකයින්ට ලයිෂන් දෙන සිස්ටම් එකක් ඕනෙ. බන කියන්න නම් මාර්ගඵල අනිවාර්යයි. පල්ලිවල උන්ට අඩුගානෙ ස්වර්ගෙට ගිහින් දෙවියන්ගෙ සහතිකයක් අනිවාර්ය කරන්න ඕනෙ.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රහත් වෙලා නැති හාමුදුරුවන්ගෙ බන අහන එක තම්බිගෙන් බන අහන එක වගේම තමයි.

    පූජකයින්ට ලයිෂන් දෙන සිස්ටම් එකක් ඕනෙ. බන කියන්න නම් මාර්ගඵල අනිවාර්යයි. පල්ලිවල උන්ට අඩුගානෙ ස්වර්ගෙට ගිහින් දෙවියන්ගෙ සහතිකයක් අනිවාර්ය කරන්න ඕනෙ.

    රහත් උන හාමුදුරුකෙනෙක් ගෙන් ඔයා බන අහල තියේද :shocked:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth

    මාර්ගඵල ලබා ගත්තු හාමුදුරු කෙනෙක් කියපන් බලන්න. ගොන් කතා කියන්න එපා යකෝ. (සමන්තබද්‍ර හාමුදුරුවො මම ගරු කරන හිමි නමක්. ඒත් රහත් වෙලා කියන්නෙ කොහොමද..)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    රහත් උන හාමුදුරුකෙනෙක් ගෙන් ඔයා බන අහල තියේද :shocked:

    :lol:පිස්සු හුත්තෙක් බන්. ඉසකුඩිච්චිය දාන්න අමතක වෙලා ඌට.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113

    මාර ලොජික් යකෝ. මාළුවා දැලට අහු උනේ උන්ගේ කරුමේ නිසාලු.

    එතකොට මම බෝම්බයක් ගැහුවොත් මැරෙන උන් මැරෙන්නේ මගේ වරදක් නිසා නෙමෙයි අහල පහල ඉන්න උන්ගේ කරුමේ නිසා :lol:

    අර කුකුලා ගැන කියන කතාව නම් කඩේ එකා කුකුලා මරන්නේ මට ඕන නිසා. මම උට ගෙවන නිසා. එහෙම බැලුවොත් මම කුලියට මිනි මරණ එකෙක් හයර් එකට අරගෙන එකෙක්ව මැරුවොත් මට පව් නැ :lol:

    ඕක ඇවිත් මස් කුට්ටියට, මාළු කෑල්ලට තියෙන පෙරේත කමට ආගම ඒ පැත්තට හරවා ගන්නවා. නැත්නම් මෙයාලට මස් මාළු හම්බෙන්නේ නැ.

    මම නම් ඕන මසක් කනවා. මම එක ආගමේ අරමයි මෙහෙම්මයි කියලා සාධාරණිය කන්නේ නැ.

    හරකෙක් මැරුවොත් ගමකට කන්න දෙන්න පුළුවන්. එහෙම එකේ හරකා පව් කියලා හාල් මැස්සෝ කිලෝ එකක් විතර උයනවා :lol::lol:

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රහත් උන හාමුදුරුකෙනෙක් ගෙන් ඔයා බන අහල තියේද :shocked:
    :no:

    මාර්ගඵල ලබා ගත්තු හාමුදුරු කෙනෙක් කියපන් බලන්න. ගොන් කතා කියන්න එපා යකෝ. (සමන්තබද්‍ර හාමුදුරුවො මම ගරු කරන හිමි නමක්. ඒත් රහත් වෙලා කියන්නෙ කොහොමද..)

    එහෙම කෙනෙක් දන්නවනම් උඹ කියපන්. :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    පවක් සිද්ද වෙනවා නමුත් ඔය හාමුදුරුවෝ කියනවා වගෙ අනිවාර්යයෙන් ඉලගට කුකුල්ලු හරක් වෙන්නෙ නැ

    මාහා කම්ම විබන්ග සුත්‍රයෙ තියෙන්නෙ

    පවු කරලා - දුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පවු කරලා - සුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පින් කරලා - දුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පින් කරලා - සුගතිය උපතක් ලැබෙන්න පුලුවන්

    රාග දෙශ මොහ නැතුව කර්මයක් කරන්න බැ, රාග දෙශ මොහ වලින් හිත මෙහෙයවන තරමට කර්මය බලවත් වෙනවා, කර්මයක් වෙන්න ජාති ආගම් කුල කාලය ආදාල නැ

    :) තෑන්ක්ස්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම මස් වෙලදාමේ යෙදෙන බොහෝ අය මුස්ලිම්, ඔවුන්ගෙ විශ්වාසය වෙන එකක් ඔවුන් මුලාවක වැටිලායි මේ දේ කරන්නේ එවිට අංගුලිමාල තෙරුන් ගිහි කල අහිංසක හැටියට කල දේ වගේ නෙවෙයිද ?
    [/COLOR]

    karma isnt about some higher entity punishing and rewarding u. karma is taught as a natural law of the universe. natural laws dont care about ur feelings or desires. they just work. universe doesn't care whether they understand what they are doing or not.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    Originally Posted by ctooi View Post
    පවක් සිද්ද වෙනවා නමුත් ඔය හාමුදුරුවෝ කියනවා වගෙ අනිවාර්යයෙන් ඉලගට කුකුල්ලු හරක් වෙන්නෙ නැ

    මාහා කම්ම විබන්ග සුත්‍රයෙ තියෙන්නෙ

    පවු කරලා - දුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පවු කරලා - සුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පින් කරලා - දුගතිය උපතක් ලැබෙන්න පුලුවන්
    පින් කරලා - සුගතිය උපතක් ලැබෙන්න පුලුවන්

    රාග දෙශ මොහ නැතුව කර්මයක් කරන්න බැ, රාග දෙශ මොහ වලින් හිත මෙහෙයවන තරමට කර්මය බලවත් වෙනවා, කර්මයක් වෙන්න ජාති ආගම් කුල කාලය ආදාල නැ

    මේ පැහැදිලි කිරීම බොහෝ දුරට හරි එක කරුණක් තියෙනවා පැහැදිලි කරගන්න කර්මයක් සිදු වෙන්න චේතනාවක් අවශ්‍ය වන නිසා මුලාවේ වැටුණු කෙනෙක් යමක් සිද්ධ කිරීමෙන් ඒ කරන කෙනාට කර්මයක් ඇතිවිය හැකිද? විශේෂයෙන් මේ වගේ ඝාතනයක් සිදු වීමේදී.

    සමාවෙන්න මේ දේ ඉතාමත් පැටලිලි සහගතයි ඒකයි නැවත නැවත මේ දේ wimasanne
     
    Last edited:

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    :lol: ගොන් ලොජික්. මරන එකා හරකෙක් වෙනවා මරන්න සල්ලි දෙන එකාට ප්‍රශ්නයක් නෑ. එහෙම නම් මිනිහෙක් මරන්න කුලි ඝාතකයෙක් පාවිච්චි කලාට කමක් නෑ.
    බුදු දහමේ නියාම ධර්ම 5ක් තියෙනවා කර්මය විතරක් නෙවෙයි. සියල්ල දෙවියන්ගෙ කැමැත්තට වෙනවා කියන සෙට් එක වගේම තමයි සියල්ල කර්මයට අනුව වෙනවා කියන එක.
    අනික සත්තු මරන්නේ නැතුව හිටියොත් සහ්තු වැඩිවෙලා මිනිස්සු මැරෙනවා කියන එක තරම් ගොන් කතාවක් තව නෑ. හරක්,කුකුල්ලු මෙච්චර ප්‍රමානයක් ඉන්නේ මිනිස්සු ඒ සත්තුන්ව කෘතිමව අබ්හිජනනය කරන නිසා . ලොකේ ක්ෂිරපායි සතුන්ගේ බයෝ මෑස් එක අනුව බැලුවාම 30% මිනිස්සු 66% මිනිස්සු ඇතිකරන සත්තු . වනගත අනිත් සියලුම සත්තු 4%. යම් ජිවි කොටසකගේ ජනග්‍රහනය සම්පහ් ප්‍රමානය අනුව සීඉම වෙනවා. මිනිස්සු ලෝකෙ ඇතිවෙලා වසර 200000යි. ඔය ලොජික් එකට අනුව අපි ඇතිවෙන්න සැහෙන කාලෙකට කලින් ජීවය විනාශ වෙලා තියෙන්න ඕනේ,
    බ්‍රොඉලර් කුකුලෙක්ගෙ ආයු කාලය ඩවස් 4ක් නෙවෙයි. ඩවස් 45න් පස්සෙ තවදුරටත් බරවැඩිවෙන්නේ නෑ .එකයි දවස් 45න් කුකුල්ලු මරන්නේ.උන් මැරුවේ නැත්ත්නම් දවස් 45න් මැරිලා වැටෙන්නේ නෑ.
    බ්ද්ධ ධර්මය කියන්නේ නිති පොතක් නෙවෙයි 4වන ජේදයේ ඈ වගන්තිය අනුව මේක පවක් වෙනවද නැද්ද කියලා හොයන්න. බුදු හාමුදුරුවෝ දේශනා කලේ තමන්ටත් අනුන්ටත් වෙන දේ අකුසල් කියලා. තමන්ට මස් කෑවම තව්තිසා ලොක්කෙට දෙන වීසා රිජෙක්ට් වෙනවද
    කියලා හොය හොයා ඒක අනුව මස් කනවද ඇද්ද කියන එක තීරනය කරන්න දෙයක් නෑ බුදු දහමේ තියෙන කරුනාව මෛත්‍රීය තියෙනවානම්.

    තමන්ගෙ දිව තත්පර ගානකට පිනවීම තවත් හැගීම් දැනිම් තියෙන මරනයට බය සතෙකුගේ ජිවිතයට වඩා වටිනවා කියලා හිතෙනවානම් එහෙම කලාට කමක් නෑ ඒ කරන්නේ කර්ම නියාමය ක්‍රියාත්මක කරවන්න ,සත්තු වැඩිවෙලා මිනිස්සු නැතිවෙන එක වලක්වන්න( පසුගිය දශක කිහියපේම ආපු ඉන්ෆ්ලුවෙන්සා හා කොරොනා වසන්ගත සියල්ලටම පාහේ හෙතුවුනේ මස් කර්මාන්තය :lol:) වගෙ ගොන් තර්ක දාන්නේ නැතුව
    .
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113

    මාර ලොජික් යකෝ. මාළුවා දැලට අහු උනේ උන්ගේ කරුමේ නිසාලු.

    එතකොට මම බෝම්බයක් ගැහුවොත් මැරෙන උන් මැරෙන්නේ මගේ වරදක් නිසා නෙමෙයි අහල පහල ඉන්න උන්ගේ කරුමේ නිසා :lol:

    අර කුකුලා ගැන කියන කතාව නම් කඩේ එකා කුකුලා මරන්නේ මට ඕන නිසා. මම උට ගෙවන නිසා. එහෙම බැලුවොත් මම කුලියට මිනි මරණ එකෙක් හයර් එකට අරගෙන එකෙක්ව මැරුවොත් මට පව් නැ :lol:

    ඕක ඇවිත් මස් කුට්ටියට, මාළු කෑල්ලට තියෙන පෙරේත කමට ආගම ඒ පැත්තට හරවා ගන්නවා. නැත්නම් මෙයාලට මස් මාළු හම්බෙන්නේ නැ.

    :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    ඔවු, අපි ගොඩක් වෙලාවට වැරදි තැනින් අල්ලගන්නේ...
    ඉන්න ගමන් මේ ටිකත් අහන්න, මේකේ භවනට අදාලව ගොඩක් දේවල් කියනවා... මස් මලු ගැනත් ටිකක් තියෙනවා.

    https://www.youtube.com/channel/UCCLpTv2Kx8OoTS3by16sxMA/videos
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔවු, අපි ගොඩක් වෙලාවට වැරදි තැනින් අල්ලගන්නේ...
    ඉන්න ගමන් මේ ටිකත් අහන්න, මේකේ භවනට අදාලව ගොඩක් දේවල් කියනවා... මස් මලු ගැනත් ටිකක් තියෙනවා.

    https://www.youtube.com/channel/UCCLpTv2Kx8OoTS3by16sxMA/videos

    ස්තුතියි හොද පැහැදිලි කිරීමක් කරනවා

    අන්තිමට කිව්ව තමන්ගේ දරුවගේ මස් කාලා හරි සසරෙන් එතෙර වෙන්න කිව්ව දේ පොඩ්ඩක් අවුල් වගේ මට නම්