umbath nam ayo lajjai.. machan.. kiri dena harak samnyen masata ganne godak kiri aragathtata passe..උබ ඌරන්ගේ කිරිත් බොනවද?
![]()



umbath nam ayo lajjai.. machan.. kiri dena harak samnyen masata ganne godak kiri aragathtata passe..
pirimi saththu thama godak masata denne.. umbala ge palathey pirimi harak saththungeth kiri gannawada ..![]()
haraka gana witharak ma boru talk danne nathuwa.. anek saththu ganath katha karapalla.. ithihasaya danna thak kal minissu mas kawa.. umbala mey show kali nisa umbala kana nokana eka. umbala therenaya karanna ona..
kanna unta kanna deela..
![]()
onawta mas neme ona huthak kapuwahama leda wenawa.. onawata wada pure elakiri bepuwahama panuwo enawa.. eka dannawaa.. anna ekata thama kiyanne onama deyak samabarawa kanna kiyala..
harak wage nikan boru tharaka danwa.. lajjai welawakata umbala gana..



machan mama kiyanne pudgalayek ful vegitarian wenna ona 55 ho 60 passe.. hethuwa.. mass wage bara ahara dirawanna amaru nisa.. sahallu ahara gathtama .. nirogiwa inna puluwan..
tharuna wadena kale angata, ley wage ma , calcium awashyai.. ewa ikmanin mass , malu walin ganna puluwan,,,
elawalu angata awashyai.. ewa ona tharam kawata kisima awulak nah.. eth mass saha malu ekathu kara ganna puluwan nam hondai..
mass saha, malu nokawa kiiyala leda hadenne nah.. eth anagta awshya karana samahara protein nathuwa yanawa..eka nisa ledak hadunoth recover wenna wela yanawa..![]()
![]()


ඒක ඇත්ත මම මස් කන්නේ නැති වුනත් ඉදලා හිටලා හරි කන්න වෙනවා. මොකද අපිට කරන්න දෙයක් නෑ. ශරීරය හැදිලා තියෙන හැටි තමයි ඒ. මස් වලින් කැල්සියම් නෙවෙයි ගොඩක් වෙලාවට ප්‍රෝටීන්, විටමින් b12, ,සින්ක්, යකඩ වගේ පදාර්ථ එන්නේ. විටමින් b12 තියෙන්නේ හරක් මස් වලයි, කළුකුම් මස් වලයි. යකඩ තියෙන්නෙත් මස් වලයි වැඩියෙන්ම. සින්ක් නම් හැබැයි ධන්‍යය වලත් තියෙනවා. මේවා ගත්තේ නැත්නම් අපිටයි ප්‍රශ්ණේ. රතු මස් ඉදලා හිටලා වත් කන්න ඕනේ.
මස් කනවා නම් කිසිම මසක් කන්නේ නරකයි. මොකද හරකා කුකුළා ඌරා කියලා වෙන් කරලා කන එක වැරදියි. මේ හරක් මස් කන්න එපා කියන්නේ හින්දු වරුන්ගේ බලපෑම නිසයි. ඉස්සරහට එයි හම්බයන්ගේ බලපෑම ඌරුමස් කන්නත් එපා කියලා. අපේ එවුන් මස් නොකා පාණ්ඩු වෙනකොට. හමබයෝ හරක් මස් කාලා ශක්තිමත් වෙයි. කුරුසයා ඌරු මස් කාලා ශක්ති මත් වෙයි. ඒක නිසා මස් කන කොට වැඩියේ නෙවෙයි ඉදලා හිටලා කන එකයි හොද. මම නම් දැන් vegetarian නමුත් ඉස්සරහට කයි සමහර විට.

sathiyaata sarayak kapuwaham moko ban wenne.. umbala ne 3 welatama elawalu kana elawalu perathayo..
ohoma baladdi.. kiyanna puluwanne . oxygen dena pala ai kanne kiyala.. onama deyak onawata wada honda nah sahoo. ehehe![]()
mama kapuna.. mole pawichci karamu ne ada indan wath ..
mamath idala hitala oya hama mas jathiyak ma kanawa.
pork, beef kanne na lu.. eth chicken witharai lu kanne. ehema lolloth innawa ban lankawe.
chicken hadenne gas walin.. ekai ey.. pradahana elawulak lu ne..
( broilers chicken kiyanne waha.. un wa hadana hati dakka nam .. mun kate thiyanne nah. dawas 45 eka thana inda gena, kana eka witharai.. karanne un.)