හරක් මස් තියා කුකුල්මස් කෑල්ලක්වත් නොකන ප්‍රියාන් මැණික්..

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සමහර අරක්කු විකුණන උන් ඉන්නවා අරක්කු බොන්නෙ නැති . ඒ වගේම කුඩු විකුණන සමහර උනුත් ඕවා පාවිච්චි කරන්නෙ නෑ. මස් කෑවේ නෑ කියලා මස් මඩුවක් තියාගෙන යන්න බැරි කමක් නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ලංකාවේ අපේ ගවසම්පතටමැ සැට් වෙන තවත් යක්ක පුතෙක්



    මාව අඳුරගත්තේ නැද්ද ? මම ප්‍රියං මෙනීක්.... අනේ තෝ හුකාගන්නතුව පලකො
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ප්‍රියාන් මැණික්ට හරක් මස් මඩුවක් තියෙනව කියල පට්ට පල් කෙප්පයක් ජෙප්පො පතුරවනවා ඒ පාර..ප්‍රියාන් මැණික් අධිපතිතුමා හරක් මස් විකුණනවා තියා කුකුල් මස් කෑල්ලක්වත් කන්නේ නෑ..මේවගේ බොරු ප්‍රචාර යවන ජෙප්පොන්ගේ අත් දෙකට කැඩෙන්න ඕන බෝංචි කරලක් දෙකට කැඩෙනවා වගේ..


    minisunta marenna wada wenna prarthana karannepa ban
    owa karakila apita enne