හරක් මස් තියා කුකුල්මස් කෑල්ලක්වත් නොකන ප්‍රියාන් මැණික්..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    ප්‍රියාන් මැණික්ට හරක් මස් මඩුවක් තියෙනව කියල පට්ට පල් කෙප්පයක් ජෙප්පො පතුරවනවා ඒ පාර..ප්‍රියාන් මැණික් අධිපතිතුමා හරක් මස් විකුණනවා තියා කුකුල් මස් කෑල්ලක්වත් කන්නේ නෑ..මේවගේ බොරු ප්‍රචාර යවන ජෙප්පොන්ගේ අත් දෙකට කැඩෙන්න ඕන බෝංචි කරලක් දෙකට කැඩෙනවා වගේ..

    Saralakama loketa pradarshane karanna un thamai hondama ankuro...
    Lol
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    නකමුරාගේ ජිවිතේ වීරයෝ තමයි
    1. මිස්ට කොත්තු
    2. ප්‍රියාන් මැණික්
    3. ඉරාජ්

    ඉතින් ඌව චීනෙන් එළවන එක පුදුමයක්යැ. විලි ලැජ්ජයිනෙ උන්ටත්. 🤦🏻🤦🏻
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඊලගට චන්දෙ ඉල්ලන්න එන පොරක් තමයි ඉතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඊලගට චන්දෙ ඉල්ලන්න එන පොරක් තමයි ඉතින්.

    ඔව් ඔව් අර වීඩියෝ එකක කිව්වෙ එනව කියලා😂😂
    බයියො වෙට් වෙලා දුවන්නෙ ජන්දෙ කෙළින්න.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    ප්‍රියාන් මැණික්ට හරක් මස් මඩුවක් තියෙනව කියල පට්ට පල් කෙප්පයක් ජෙප්පො පතුරවනවා ඒ පාර..ප්‍රියාන් මැණික් අධිපතිතුමා හරක් මස් විකුණනවා තියා කුකුල් මස් කෑල්ලක්වත් කන්නේ නෑ..මේවගේ බොරු ප්‍රචාර යවන ජෙප්පොන්ගේ අත් දෙකට කැඩෙන්න ඕන බෝංචි කරලක් දෙකට කැඩෙනවා වගේ..

    kudu wikunana ekath kudu ghanne na lu

    saralai kiyala ethanama kiyak jathi bedagaththada ban. bath handi 4k da 5kda dagaththa neda poddai kanne kiyala :lol:
     
    Last edited:

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ඔව් ඔව් අර වීඩියෝ එකක කිව්වෙ එනව කියලා😂😂
    බයියො වෙට් වෙලා දුවන්නෙ ජන්දෙ කෙළින්න.
    ඒකනම් දැක්කෙ නෑ මචන්, ආය ඉතින් දිනනව ශුවර්.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනම් දැක්කෙ නෑ මචන්, ආය ඉතින් දිනනව ශුවර්.

    අනුර කුමාර අයියේ ජෙප්පන්ට මගේ වැරදි කියන එක නවත්තන්න කියන්න. නැත්තං ජෙප්පන්ව දේශපාලනෙන් අතුගාලා දාන්න දේශපාලනේට එනව කිව්වා. 😂😂😂

    දැනට එහෙම කියල තියනවා, කෙළින්ම මම දේශපාලනේ කරන්න එනව කිව්වොත් මෙච්චරකල් ගොනා හැරුණෙ පොල් පැලේ කන්න කියල තේරෙනවනේ. 😁 තව ටික කාලයක් ගිහින් ජෙප්පො මගේ වැරදි කියන එක නවත්තන්නෙ නෑ මට දේශපාලනේට එන්නම වෙනව කියයි. අන්න එදාට බයියන්ගෙන් ලස්සන කොමෙන්ට් බලන්නත් පුලුවන් අපිට.

    1.අනේ සර් ඔයා තමයි මේ වෙලාවෙ රට ගොඩගන්න ඉන්නම ඕන කෙනා.
    2. මහත්තයෝ ඔයාල වගේ අය තමයි දේශපාලනේ ඉන්න ඕන. :love:
    3. ඔයාගේ තීරණේ හරියටම හරි සර්, ජෙප්පො නැත්තං මේ රට අද සුරපුරයක්. ඕකුන් නැති කරලමයි පස්ස බලන්න ඕන.
    4. ගමට වැඩක් කරපු මනුස්සයෙක්….
    5. Jepi.hatikre.ivarai.jaya.wewa.cer

    Bla blah 😂😂😂
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ප්‍රියාන් මැණික්ට හරක් මස් මඩුවක් තියෙනව කියල පට්ට පල් කෙප්පයක් ජෙප්පො පතුරවනවා ඒ පාර..ප්‍රියාන් මැණික් අධිපතිතුමා හරක් මස් විකුණනවා තියා කුකුල් මස් කෑල්ලක්වත් කන්නේ නෑ..මේවගේ බොරු ප්‍රචාර යවන ජෙප්පොන්ගේ අත් දෙකට කැඩෙන්න ඕන බෝංචි කරලක් දෙකට කැඩෙනවා වගේ..

    ඔහොම ලාවට කඩේ ගිහින් නං මූව ජනාදිපති කරන්න බෑ @N A K A M U R A . අර @riduna pm වගේ පැයෙන් පැයට ප්‍රියාන් තේ බොයි, ප්‍රියාන් බත් කයි, ප්‍රියාන් රෙයි. ප්‍රියාන් උකයි වගේ ත්‍රෙඩ් දාපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නකමුරාගේ ජිවිතේ වීරයෝ තමයි
    1. මිස්ට කොත්තු
    2. ප්‍රියාන් මැණික්
    3. ඉරාජ්
    oka edit karala udinma dapan, weda karana ape wiruwa manda manasika gobbasena
     
    • Haha
    Reactions: ITGuy25