හරක්_දිවක්_හු** අස්සේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    හරක්_දිවක්_හු** අස්සේ

    COW-TONGUE-INJURY.jpg

    තම යෝනි ප්‍රදේශයෙන් අධික දුගඳක් හමන බව පවසමින් ඇලබාමා කාන්තා රෝහල වෙත පැමිණි කාන්තාවකගේ යෝනි මාර්ගයේ තිබී වචනයෙන් විස්තර කිරීමට පවා අපහසු දෙයක් වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිඛෙනවා. සතියක් පුරාවට පීඩා විඳි සෞඛ්‍යය තත්වය සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි 27 හැවිරිදි එම කාන්තාව අතිශයින්ම බියට සහ ලැජ්ජාවට පත්ව සිටි බවයි වෛද්‍යවරුන් පවසන්නේ.
    ීය්රු
    දරාගැනීමට පවා අපහසු අප්‍රසන්න දුගඳක් දැනුනු නිසා ඇය මහත්සේ අපහසුතාවයට පත්ව සිටි අතර, ඇය සිතා සිටියේ එය අසාදන තත්වයක් බවයි. නමුත් ඇය පරික්ෂාවට ලක් කරනු ලැබූ වෛද්‍යවරයාට ඇයගේ යෝනියේ තිබී සිතාගැනීමට පවා අපහසු දෙයක් හමුවී තිඛෙනවා. වෛද්‍යවරයා පැවසුවේ, තමන්ගේ අවුරුදු 35ක් වැනි සේවා කාලය තුල මෙවැනි යමක් තමන් කිසිදා නොදුටු බවයි.

    යෝනි අභ්‍යන්තරය පරික්ෂාවට ලක් කිරීමේදී, එහි ඇතුලත යමක් සිරවී තිඛෙන බව වෛද්‍යවරයා දුටු වෛද්‍යවරයා, එය පිටතට ගැනීමට උත්සහ කලත් ඉන් පලක් වුනේ නැහැ. එම නිසා ඒ සඳහා ශල්‍යකර්මයක් සිදුකිරීමට ඔහු තීරණය කළා. සිදුකරනු ලැබූ එම ශල්‍යකර්මයෙන්, ඇයගේ යෝනියේ තිබී ඉවත්කලේ හරකෙකුගේ දිවක් යැයි පැවසුවොත් ඔබ විශ්වාස කරනවාද ? එවැනි දෙයක් ඇයගේ යෝනිය තුලට ඇතුල් වූ ආකාරය කිසිවෙකුටත් සිතා ගන්නට බැහැ.

    ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසුව අවදිවූ එම කාන්තාවට වෛද්‍යවරයා සිදුවූ දෙය සැකෙවින් පවසා සිටියත්, ඒ පිළිබඳව කිසිවක් ඇයට සිතාගන්නට නොහැකි වුනා. නමුත් ඇය අසලින් සිටි ඇයගේ මිතුරිය නම් සිදුවීමට හේතුව දැන සිටියා. ඇය එම සිදුවීම මතක් කර සිටියේ මෙලෙසයි.

    ( සති දෙකකට පමණ පෙර අපි අපගේ පෙම්වතුන් සමග මත්පැන් බී විනෝද වුවා ඔබට මතකද? කිසිදා සිදුනොකරපු ආකාරයේ අලුත් දෙයක් ඔබ සමග සිදුකිරීමට අවශ්‍ය බව ඔබේ පෙම්වතා ඔබට පවසා සිටියා. ඔබද ඊට එකග වූ අතර, ඔබ නිදන කාමරය වෙත ගිය අතරේ ඔහු ගියේ ශීතකරණය වෙතයි. ශීතකරණය වෙත ගොස් මස් පැකට්ටුවක තිබී කුමක් නමුත් ඔහු එලියට ගත්තා මට මතකයි. ඉන් පසුව කුමක් සිදුවුනාද යන්න මම දුටුවේ නැහැ. නමුත් සිදුවූ දෙය නම් අනුමාන කලහැකියි. ඔබ අධික ලෙස බීමත්ව සිටි නිසා මේ කිසිවක් ඔබට මතක නැතුව ඇති)

    නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, මෙම සිදුවීම පිළිබඳව මාද්‍යයට අදහස් දැක්වීමට ඇය විසින් වෛද්‍යවරයාට අවසර ලබාදී තිඛෙනවා. යට අවශ්‍ය කර තිබුනේ අධික බීමත් කම නිසා ඇතිවිය හැකි දරුණු ප්‍රතිවිපාක පිළිබඳව සැවොම දැනුවත් කිරීමටයි. ඒ හේතුවෙන් සුළු ආසාදන තත්වයක් ඇතිව තිබුනත්, ඊලග දිනයේදී ඇයව රෝහලෙන් බැහැර කිරීමට විද්යවරුන් තීරණය කල අතර මේ වන විට ඇය යහපත් සෞඛ්‍යය තත්වයෙන් පසුවෙනවා.

    Courtesy : nodutulokaya



    http://now8news.com/gynecologist-surgically-removes-cow-tongue/


    යකෝ ලංකාවේ උන් හොදයිනේ.මුන් තමා නියම මානසික ලෙඩ්ඩු.:baffled::baffled:
     

    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    ලොකුම සින් එක නම් ඔච්චර එකක් ඇතුලේ තියෙනවා කියලවත් දැනුනේ නැති එක
    දුගද එනකම්ම ඉන්න වෙලා :eek:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ලොකුම සින් එක නම් ඔච්චර එකක් ඇතුලේ තියෙනවා කියලවත් දැනුනේ නැති එක
    දුගද එනකම්ම ඉන්න වෙලා :eek:

    පුදුම ගෑණු තමා.ඔයිට වඩා දෙයක් ඵබුවත් ඔච්චරයිනේ.:D
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෝන් වීඩියෝස් ෂූට් කරද්දිත් ඇතුලට ස්පොන්ජ් එකක් වගේ එකක් දාන්වලු, ඒක අයින් කරන්න අමතක වුනොත් :no::no::no::no::no::no:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    හැමදේම copy කරන අපේ රටේ අක්කියෙක්ගෙ හරි නංගියෙක්ගෙ හරි අහවල් එකෙන් හෙට අනිද්දා මොකක් මතුවෙයිද මන්ද ! :confused::confused::confused: